2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සුවදැති කුසුමක ස්ටැන්ලි පීරිස්ගේ තනුව අපුරුයි එතුමාත් නිසි ඇගැයිමකට ලක්වුනේ නෑ
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකුත් ඇහෙන් නැතෝ...

    start bar එකේ දකුණු පැත්තේ කොනේම වගේ ඇති ස්පීකර් එකක ලකුණක් .. ඒක ඔබල එන ඉර දිගේ අර කොටුව වගේ ඒක උඩට උස්සනකොට පොද්ද පොද්ද ඇහෙන්න ගනී :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලට වැරදිලාද උන්මාද සිතුවම් නව සංගීත සංයෝජනය දැම්මේ මම නම් කැමති නෑ මේ අලූත් ගීතයට
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බලපන්කො කිබුලගේ බර බර වචන ......... උබලට තේරෙනවද මන්දා...............මටනම් නැතෝ.......... :confused::confused::confused::confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    Speed nam wedi wenne ne.eth ekak down unath ewelema anith Connection eken use karanna puluwan.
    matath Connection 2k tiyenawa.

    අහ්හ් එල එල
    11.gif