2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ක්‍රිශාන්ත එරන්ද, ඉමාන් පෙරේරා, සමන් ජයනාත් ඒකම පරපුරේ මේ හැමෝම අද අලූත් නිර්මාණ කරන්නේ නෑ
2.gif
2.gif
2.gif
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුල් වසන්තය
    මාත් ආවා

    එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්‍ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්‍ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.
    ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....
    දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්:baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ක්‍රිශාන්ත එරන්ද, ඉමාන් පෙරේරා, සමන් ජයනාත් ඒකම පරපුරේ මේ හැමෝම අද අලූත් නිර්මාණ කරන්නේ නෑ
    2.gif
    2.gif
    2.gif

    කරපුවා ඇහෙන්නෙත් නැති තරම් බන් :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....
    දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්:baffled:

    අපි ලගදී කටු ත්‍රෙඩ් එකේ කිඹුල ගේ ඔන්න ඔය පුරුද්ද ගැන කතා කලා :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්‍ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.
    ටොමා සීයා:frown:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :rofl::rofl: