නාකි හිපාටුව මට මාමි කිව්වා...
මට තාම 16යි මාසයයි ඩෝ![]()
අවුරුදු 20 කට විතර කලින් වෙන්ටැති මයෙ හිතේ


නාකි හිපාටුව මට මාමි කිව්වා...
මට තාම 16යි මාසයයි ඩෝ![]()


නාකි හිපාටුව මට මාමි කිව්වා...
මට තාම 16යි මාසයයි ඩෝ![]()
පුලූවන් නම් සින්දු වල වචන දාපං
මම උයාගෙ වයසෙ නෙමෙ...අවුරුදු 20 කට විතර කලින් වෙන්ටැති මයෙ හිතේ![]()

කිඹුල් වසන්තය
මාත් ආවා
ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

ක්රිශාන්ත එරන්ද, ඉමාන් පෙරේරා, සමන් ජයනාත් ඒකම පරපුරේ මේ හැමෝම අද අලූත් නිර්මාණ කරන්නේ නෑ![]()
![]()
![]()

ගෝල්ඩ් ලීපොය අතෑරියෙමි....
දැන් යන්නේ ඩන්හිල් ස්විච්...නැත්තං ඩේවිඩෝෆ්![]()

ටොමා සීයාඑල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

එල එල බලපං හතරවටේම මාමලා ගොඩයි. අර බීඩියක් බිබී ඉන්න මාමිට කියන්නේ අංජු ආර් මාමි කියලා. එතකොට අර ලොකු සුරුට්ටුවක් බොන්නේ මචං මාමි. අර ගෝර්ලි්ෆ් එකක් අරං මේසෙට තට්ටු කර කර ඉන්නේ කිඹුලා මාමි.

