ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් බන් එක නම් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට පොලිසියට ඔනි මාද්යටෙ දෙන්න මිනිහෙක් විත්‍රයි

    අයියා කිව්වා කියලා උ අපරාදකාරයා වෙන්වද බන් ?? අයියට උනත් දෙකක් ගහලා මල්ලි පිට දාන්න කිව්වොත් කියාවි මල්ලි කියලා පොලිසිය කියන්නෙ මහ තුප්පහි විදියට උන්ගෙ ජාමෙ බෙරගන්න මොකෙක් හරි බිල්ලට දෙන තැනක් එ නිසා අඩ කාලෙ හැටියට ඔවා නම් විශවාස කරන්න අමාරුයි. DNA වලින් වත් ඔප්පු වෙලා නම් තමයි කියන්න පුලුවන්. කන්ගැට්ටාගෙ සින් එක තමයි හැමතැනම යන්නෙ දැන්

    මේ රටේ ඉපදුන අපි හරිම අසරණයි බං.අර Prison Break වගේ අපේ රටෙත් තනිකරම තියෙන්නේ සිද්ධිය කවර් කරගන්න මොකක් හරි නඩුවක් හදලා කතාව වහලා දාන එක.
    මේ රටේ ගැටලුවක් නැතිව ජීවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි අපරාධකාරයෙක් වෙන එක.
    පොලිසියේ එවුන්ම පණ බයයි හොඳ පාතාල අයියා කෙනෙක් නම්.
    දැන් ගෝඨාභයලා නෑනේ බං.
    එස්.ටී.එෆ්. දාලා පාතාලා අයියලාව ඉවර කරන්න කවුරුවත් නැහැ.
    දවසක රටේ මිනිස්සුම නීතිය තමන්ගේ අතට ගන්නවා.ඒක හරියට අර මහින්දව ගෙදර යවන්න එකතු වුනා වගේ වැඩක්.තමන්ට කිසිම ලාභයක් නැතත් මිනිස්සුන්ට ටික ටික තේරෙද්දි පොලිසිය කරන්නේ හද්ද ජරා වැඩක් කියලා උන් ඉබේම එකතු වෙනවා..එදාට අපි බලමු...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    aniwa...me neethiya thiyenakan api kohomath unsafe machan :yes: harinam wenna one eke anith patta nemeida? :confused:

    anemanda meka lankaawa nisada kiyala okkoma kanapita wenne...epa wela inne dan nam awankawama :dull:

    දවසක රටේ මිනිස්සුම නීතිය තමන්ගේ අතට ගන්නවා.ඒක හරියට අර මහින්දව ගෙදර යවන්න එකතු වුනා වගේ වැඩක්.තමන්ට කිසිම ලාභයක් නැතත් මිනිස්සුන්ට ටික ටික තේරෙද්දි පොලිසිය කරන්නේ හද්ද ජරා වැඩක් කියලා උන් ඉබේම එකතු වෙනවා..එදාට අපි බලමු...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සමහරවිට කොණ්ඩයා, ගමම දන්න අපථයෙක් නිසා ඌව ලේසියෙන් මේ වැඩේට පොලිසියම පැටලුවා වෙන්නත් පුලුවන්
    සමහරවිට මේ අපරාධය කළ තැනැත්තා යමක් කමක් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම්, පොලිසියත් හවුල් කරගෙන කොණ්ඩයා බිල්ලට දුන්නද දන්නෙත් නෑ.

    ow oya kathawa nm aththa thama....
    eth muge parana records hoda nane....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ow oya kathawa nm aththa thama....
    eth muge parana records hoda nane....

    ඒ කියන්නෙත් පත්තර ටිකයි ටීවී ටිකයිනේ බං..
    උන්ට ඒවා එහෙම කියන්න කිව්වේ පොලිස් මාජ්ජ පකාසක..
    ඉතිරි ටික තේරෙනවනේ...:yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    DNA test eken passe thamai hariyatama danaganna wenne..ethakan katawath chodana karanna bane me wechcha dewal baluwama..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මේ රටේ ඉපදුන අපි හරිම අසරණයි බං.අර Prison Break වගේ අපේ රටෙත් තනිකරම තියෙන්නේ සිද්ධිය කවර් කරගන්න මොකක් හරි නඩුවක් හදලා කතාව වහලා දාන එක.
    මේ රටේ ගැටලුවක් නැතිව ජීවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි අපරාධකාරයෙක් වෙන එක.
    පොලිසියේ එවුන්ම පණ බයයි හොඳ පාතාල අයියා කෙනෙක් නම්.
    දැන් ගෝඨාභයලා නෑනේ බං.
    එස්.ටී.එෆ්. දාලා පාතාලා අයියලාව ඉවර කරන්න කවුරුවත් නැහැ.
    දවසක රටේ මිනිස්සුම නීතිය තමන්ගේ අතට ගන්නවා.ඒක හරියට අර මහින්දව ගෙදර යවන්න එකතු වුනා වගේ වැඩක්.තමන්ට කිසිම ලාභයක් නැතත් මිනිස්සුන්ට ටික ටික තේරෙද්දි පොලිසිය කරන්නේ හද්ද ජරා වැඩක් කියලා උන් ඉබේම එකතු වෙනවා..එදාට අපි බලමු...

    ගොටලා හිටියනම් වෙන්නෙ අර පොඩි එකාවත් ආයුද පෙන්වන්න එක්ක යන එක තමයි මච්න්. නත්ත්ම් ලමයගෙ තාත්තව ආයුද පෙන්වන්න අරන්ම ගියා ගගට පැන්න මලා. එකෙන්ම එව්වරයි ස්ටොරිය. අඩුම ත්‍රමෙ දැන් අරුන් ජිවත් වෙලා වත් ඉන්න්වනෙ. එත් මෙ කරන්නෙත් හොද දෙයක් නෙමයි බන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    DNA කියලා කියන්නේ ඇත්තටම හොඳම සාක්ෂියක්.ඒත් ඔය උඹ කිව්ව කොටකෙතන සිද්ධියේදි පොලිසියට කෙලවෙන්නේ DNA නිසා.මොකද උන් සැක කරුවෝ අල්ලන්න කලින් DNA පරීක්ෂණයට යවනවා.යවලා ඒකේ රිපෝට් එක එහේ තියෙද්දි මෙහේ පරීක්ෂණය කරන පොලිස් කණ්ඩායම වෙනස් කරනවා.
    ඒ කියන්නේ CID එකෙන් ගලවලා CCD එකට දෙනවා.උන ඇවිල්ලා කොල්ලෝ හතරක් අල්ලගෙන උන්ට කියලා බලෙන් පාපෝච්චාරණය කරවගන්නවා.
    උනුත් බයේ කියනවා "ඔව් අපි කලා" කියලා.උන් ඒක උසාවියේදිත් අඬ අඬ කියනවා.
    ඒ කිව්වට පස්සේ උන්ගේ වාසනාවට උන් වෙනුවෙන් පෙනී හිටිය ලෝයර් අර අතීතයේ ආපු DNA වාර්තාව කොහේදෝ ඉඳලා හොයාගෙන එනවා.
    අවසානේ දූෂණය කලා කියලා පිළිගත්ත හතර දෙනාගේ ලේ සාම්පල් එක්ක දූෂණය වුන කාන්තාවන්ගේ යෝනි මාර්ගවල තිබුන ඩී.එන්.ඒ ගැලපුනේ නැහැ.
    ලංකාවේ ඉතිහාසය ආයෙත් ලියමින් විත්තිය තමන් අපරාධය කලා කියලා පිළිගනිද්දි මහාධිකරණය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනවා.

    දැන් පොලිසිය දන්නවා උන්ට වැරදුන තැන.ඒ හින්දා උන් ආයෙත් නම් සැකකාරයාට කලින් DNA එක යවන්නේ නැහැ.එහෙම වුනොත් නඩුවක් හදලා කතාව වහන්න බැහැ.දැන් දෙකම එකට යවන්නේ.

    Danui meka dakke..me kathawa sahathika aththa..:sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොලිසියේ එවුන්ම පණ බයයි හොඳ පාතාල අයියා කෙනෙක් නම්.

    Oya kathawa vass wage police niladareenta walangu wenne ne neda machan?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ගොටලා හිටියනම් වෙන්නෙ අර පොඩි එකාවත් ආයුද පෙන්වන්න එක්ක යන එක තමයි මච්න්. නත්ත්ම් ලමයගෙ තාත්තව ආයුද පෙන්වන්න අරන්ම ගියා ගගට පැන්න මලා. එකෙන්ම එව්වරයි ස්ටොරිය. අඩුම ත්‍රමෙ දැන් අරුන් ජිවත් වෙලා වත් ඉන්න්වනෙ. එත් මෙ කරන්නෙත් හොද දෙයක් නෙමයි බන්

    මම කිව්වේ ගෝඨා ඉන්න ඕන කියලා නෙවි බං..
    මම කිව්වේ දැන් ඉස්සරහට එහෙම ඕඩර් දෙන්න කෙනෙක් නෑනේ.මේක මරු කාලේ ආයෙත් පාතලයට ඔලුව උස්සන්න.ඉක්මන් වෙන එකා දිනනවා.

    මම උඹ කිව්ව අනිත් එකට උත්තරයක් දැම්මා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    Oya kathawa vass wage police niladareenta walangu wenne ne neda machan?

    වාස්ට මිනිස්සු මොනවා කිව්වත් මම නම් ඒ මනුස්සයාට මොකුත් කියන්නේ නෑ.ඒකට මට හේතු තියෙනවා...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    දැන් පොලිසියට ඕනි මොකෙක් හරි එකෙක් අල්ලලා කුඩුවට දාන්න
    කොණ්ඩයෙක් බැරි නම් මොන පො*නයෙක් හරි කමක් නෑ උන්ට :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    වාස්ට මිනිස්සු මොනවා කිව්වත් මම නම් ඒ මනුස්සයාට මොකුත් කියන්නේ නෑ.ඒකට මට හේතු තියෙනවා...
    පුද්ගලික කාරනාවක් නෙමෙයි නම් කියන්න :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම කිව්වේ ගෝඨා ඉන්න ඕන කියලා නෙවි බං..
    මම කිව්වේ දැන් ඉස්සරහට එහෙම ඕඩර් දෙන්න කෙනෙක් නෑනේ.මේක මරු කාලේ ආයෙත් පාතලයට ඔලුව උස්සන්න.ඉක්මන් වෙන එකා දිනනවා.

    මම උඹ කිව්ව අනිත් එකට උත්තරයක් දැම්මා.

    රටෙ පාතාලය හදැන්නෙ කවුද පාතාලය රකින්නෙ කව්ද ?? කියලා කල්පනා කරනවන්ම් තෙරෙනවා ගහක වැලක් එතිලා තියනවා වගෙ පාතාලය හා දෙශපාලනය එකෛනෙක ගටගැහිලා තියනවා කියලා. ගොටා ගොටාගෙ හිතව්තුන්ගෙ විරුද්ද්වාදිම් මැරෙව්වා.

    ගොටාගෙ තරහා කාරයෙක් ආවොත් ගොටගෙ හිතවතුන්ගෙ මැරයො මරයි. එත් උගෙ හිතව්ත් මැරයො තියාගනි. එ සියල්ලටම ඔනි නිතිය ස්වාදින විම් නෙමයිද ??එත් එහෙම වෙන කාලයක් ලගපාත තියා තව් අවෘදු 10 කින් වත් නැහැ වගෙ