ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......සිරාවටම ගීතටික දෙනවද?

ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......සිරාවටම ගීතටික දෙනවද?

ඉතින් බන් ඒකට බලපන්කො දැන් උන් , තමන්ට සින්දු කියන්න බෑ කියල දන දැනත් ගානක් නැතුව උන් කියනවනේ![]()

ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......![]()
ඔව් බං. දැන් ඉන්න ගොඩක් එව්න්ට ඕනේ මොනව හරි වචන ටිකක් පටලවලා ජනප්රිය වෙන්න විතරයි![]()
ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......![]()
Enya - Athair Ar Neamhඔය බැක්ග්රව්න්ඩ් මියුසික් එක ( ඒ කිව්වෙ පසුබිම් සංගීතය ඈ) මොකද්ද අප්ප...ඒක මාව අතීතයට ගෙනියනව....
ඒකනේ මම පරණ ගීත අහන්නේ.ගොඩක් අලුත් ඒවා සෙට්වෙන්නේ නෑ.

මමත් ඔන්න නැට්ටේ එල්ලුනා..