2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් බන් ඒකට බලපන්කො දැන් උන් , තමන්ට සින්දු කියන්න බෑ කියල දන දැනත් ගානක් නැතුව උන් කියනවනේ :baffled:

    ඔව් බං. දැන් ඉන්න ගොඩක් එව්න්ට ඕනේ මොනව හරි වචන ටිකක් පටලවලා ජනප්‍රිය වෙන්න විතරයි :dull:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ධමනියට හරි දෙන්න එක්ස්ටර්නල් එකක් ඇන්න වර.......:angry::angry:

    :lol:
    11.gif
    maath eno
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බං. දැන් ඉන්න ගොඩක් එව්න්ට ඕනේ මොනව හරි වචන ටිකක් පටලවලා ජනප්‍රිය වෙන්න විතරයි :dull:

    ඒකනේ මම පරණ ගීත අහන්නේ.ගොඩක් අලුත් ඒවා සෙට්වෙන්නේ නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක ( ඒ කිව්වෙ පසුබිම් සංගීතය ඈ) මොකද්ද අප්ප...ඒක මාව අතීතයට ගෙනියනව....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකනේ මම පරණ ගීත අහන්නේ.ගොඩක් අලුත් ඒවා සෙට්වෙන්නේ නෑ.

    මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.:baffled: