2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් නාකියත් ආවා :cool:

    අපි ? නාකි ? :no::no::no: එන්ජින් බොඩි පරණ උනාට එන්න එන්නම මාර්කට් වැඩි වෙනවා බන් පරණ වෙන්න වෙන්න..

    නිකමට හිතහන් අලුත් හයිබ්‍රිඩ් එව්වා ලක්ස 35 ට යද්දී පරණ ෂෙල් මොඩල් ලක්ස 25 ට විකිනෙනවා බොලව්..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙනද වගේම හදවතට දැනෙන වැඩසටහනක් ගෙනාවට කිබුලට ගොඩක් ස්තුතියි... එහෙනන් අපි යනෝ...සුභ රාත්‍රියක් වේවා හැමෝටම...
     
    • Like
    Reactions: shaminda peiris

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අඩේ කිඹුලෝ දෙව්දුව කියුවම මතක් වුනේ "දෙව්දුව" චිත්‍රපටයේ තියෙනවා "පහන් තරුව ආදරයේ නිවි ගියේ නෑ කුණාටුවට වැසුනා කියලා" අපුරු ගීතයක් සුනිල් සිරිවර්ධන ගායනා කරන සරත් දසනායක සංගීතවක් කල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    KASUN KALHARA, INDRACHAPA LIYANAGE, NADEEKA GURUGE & NADEEKA JAYAWARDHANA මුන් සෙට් එකම ඉන්න ශෝව් එකක් තියනවා October 24 ,යනවද
    මම නං යනෝ...නොගිහිං කොහොම ද?
    සිහින මවමින් ඉන්නේ ඕකට යන්න.........

    කලින් ගියා යානි ගේ එකට...
    ආහ්.....පට්ටයැ..පදිරියැ....
    වර්ණනා විෂයක්‍රාන්තිකයැ......
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයි :love: ඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees :love:

    එකක් දෙකක් නෙමේ මාමේ . . . Enya ගේ සංගීතය කොහොමත් ලස්සනයි . . .
    නුවර ඉන්න දවසට පට්ට රෑ, හෙඩ් සෙට් එකක් ගහන්, ට්‍රැක් ටික ප්ලේ වෙන්න දාලා එලියට වෙලා ඉන්න ඔ්නි . . . .
    හී හී . . . .
     
    • Like
    Reactions: shaminda peiris

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මම නං යනෝ...නොගිහිං කොහොම ද?
    සිහින මවමින් ඉන්නේ ඕකට යන්න.........

    කලින් ගියා යානි ගේ එකට...
    ආහ්.....පට්ටයැ..පදිරියැ....
    වර්ණනා විෂයක්‍රාන්තිකයැ......

    තාම ticket ගැන එහෙම විස්ටරයක් නැනේ ?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි ? නාකි ? :no::no::no: එන්ජින් බොඩි පරණ උනාට එන්න එන්නම මාර්කට් වැඩි වෙනවා බන් පරණ වෙන්න වෙන්න..

    නිකමට හිතහන් අලුත් හයිබ්‍රිඩ් එව්වා ලක්ස 35 ට යද්දී පරණ ෂෙල් මොඩල් ලක්ස 25 ට විකිනෙනවා බොලව්..
    ඒකෙත් ලල් එකක් තියනව නෙ:P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ලංකාවට ආවම ලයිව් මියුසික් එක්ක රේඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා.. මම හිතනවා කිඹුලා මට උදව් කරාවි කියල..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකක් දෙකක් නෙමේ මාමේ . . . Enya ගේ සංගීතය කොහොමත් ලස්සනයි . . .
    නුවර ඉන්න දවසට පට්ට රෑ, හෙඩ් සෙට් එකක් ගහන්, ට්‍රැක් ටික ප්ලේ වෙන්න දාලා එලියට වෙලා ඉන්න ඔ්නි . . . .
    හී හී . . . .

    මම වැඩිපුරම ආස මියුසික් විතරක් තියන ඒවට. වැඩිපුර ටිකක් අහනකොට Enya ගේ ඒකාකාරී බවක් දැනෙනවා. මගේ කන් දෙකේ අව්ලක්ද දන්නෙ නෑ :baffled: