අනේ උකේ.....
ඕක දන්න සංගීත භාණ්ඩ!!!!!!
හොණ්ඩ ජුලවන්න නම් දනී........
වෙන දෙයක් නොදනී......![]()
මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.![]()
මෙන්න බොලේ පොලා![]()
බොහොම ස්තුතියි...
ඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees 
උඹ වගා ලිදකට වැටෙන්නයි යන්නෙ පුතෙවයලින් එක කියන්නේ මෙන්න මේකට . . .
![]()
මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . .
10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .

මටත් බං. ගොඩක් අලුත් ඒවා අහං ඉන්න පුලුවන් මට්ටමක නෑ. කස්සා අලුතෙන් සිංදුවක් කරනකං බලාගෙන ඉන්නේ. 2005 න් වගේ පස්සේ හොද සිදු හැදෙන එක ගොඩක් අඩු වුනා.![]()
සුනිල් කියන්නෙ නිහතමානී පුද්ගලයෙක්... කියන්න තියනදෙ කෙලින්ම කියනව...
දිව්‍ය ලෝකෙ යනවනම් නැට්ට වුනත් මොකද පොලා මාමෙ
රේඩියෝව මේ දවස්වල මග හැරුන බන්. හරිම අපරාදයක්..
කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයිඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees
![]()

වයලින් එක කියන්නේ මෙන්න මේකට . . .
![]()
මේක පේන්නේ අනුරාගී ලලනාවක් වගේ නම් වහාම අැස් දොස්තර කෙනෙක්ට අැස් දෙක පෙන්නපන් . . .
10 වෙනකල් තව ලස්සන ගීත ටිකක් දීලා පල . . .