KASUN KALHARA, INDRACHAPA LIYANAGE, NADEEKA GURUGE & NADEEKA JAYAWARDHANA මුන් සෙට් එකම ඉන්න ශෝව් එකක් තියනවා October 24 ,යනවද
පොල් නාකියත් ආවා![]()


එන්ජින් බොඩි පරණ උනාට එන්න එන්නම මාර්කට් වැඩි වෙනවා බන් පරණ වෙන්න වෙන්න..මම නං යනෝ...නොගිහිං කොහොම ද?KASUN KALHARA, INDRACHAPA LIYANAGE, NADEEKA GURUGE & NADEEKA JAYAWARDHANA මුන් සෙට් එකම ඉන්න ශෝව් එකක් තියනවා October 24 ,යනවද
කලින් සතියක කිඹුලා කියපු වෙලාවේ මම ඕක ඩව්න් ලෝඩ් කරගත්තා. මාර ලස්සනයිඕක ඩව්න්ලෝඩ් කරනකොට මේකත් ලැබුනා Enya -The Memory Of The Trees
![]()
මම නං යනෝ...නොගිහිං කොහොම ද?
සිහින මවමින් ඉන්නේ ඕකට යන්න.........
කලින් ගියා යානි ගේ එකට...
ආහ්.....පට්ටයැ..පදිරියැ....
වර්ණනා විෂයක්රාන්තිකයැ......
ඒකෙත් ලල් එකක් තියනව නෙඅපි ? නාකි ?එන්ජින් බොඩි පරණ උනාට එන්න එන්නම මාර්කට් වැඩි වෙනවා බන් පරණ වෙන්න වෙන්න..
නිකමට හිතහන් අලුත් හයිබ්රිඩ් එව්වා ලක්ස 35 ට යද්දී පරණ ෂෙල් මොඩල් ලක්ස 25 ට විකිනෙනවා බොලව්..

එකක් දෙකක් නෙමේ මාමේ . . . Enya ගේ සංගීතය කොහොමත් ලස්සනයි . . .
නුවර ඉන්න දවසට පට්ට රෑ, හෙඩ් සෙට් එකක් ගහන්, ට්රැක් ටික ප්ලේ වෙන්න දාලා එලියට වෙලා ඉන්න ඔ්නි . . . .
හී හී . . . .
