2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ලංකාවට ආවම ලයිව් මියුසික් එක්ක රේඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා.. මම හිතනවා කිඹුලා මට උදව් කරාවි කියල..
    අයිම් වර්කින් ඔන් ඉට්.............!
    මේ දවස් වල හොයමින් ඉන්නවා ඉන්පුට් මිශ්‍රක මෘදුකාංගයක්......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලිගෙ ෂෝ එක පට්ටය... කියන්න් දෙයක් නැත... සුපුරුදු පරිදි අහන් ඉන්න පුලුවන් සිංදු ටිකක් දුන්නා...

    ආයෙ දවසක රේඩියෝවෙන් සැට් වෙමු... එතකම් ස්වස්ථ සිද්ධම්...


    ආයුබෝ වේවා
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො එන්නේ....

    මෙන්න විසඳුම
    1258108828578_ExtraSpecialArrack.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Bohoma sthuthiy kimbul ayye mahansiwela lasana wadasatahanak aran aawata :)
    Me music eka gananam kiyana vachana na, as deka wahan ahagenama inna puluvan :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශෝ එකට බොහෝම ස්තූතී කිඹුලෝ.
    අද කාලේ මේ වගේ හොද ශෝ එකක් අහන්නත් ඉතිං වාසනාවක් තියෙන්න ඕනේ.

    කිඹුලට සහ ත්‍රෙඩ් එකත් එක්ක එකතුවුනු හැමෝටම සුවබර රාත්‍රියක් වේවා!​
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයිම් වර්කින් ඔන් ඉට්.............!
    මේ දවස් වල හොයමින් ඉන්නවා ඉන්පුට් මිශ්‍රක මෘදුකාංගයක්......

    එල එල. කොහොම හරි වැඩේ කරමු අපි. songs list එක අපිට කලින්ම ලැබුණානම් වඩා හොඳයි. Keyboard or Rythem මගෙන්. බෙලෙක් සද්දෙට සින්දු කියන්නත් ඕනෙනම් අපේ එවුන්ට අහන ඉන්න පුලුවනිනම් ඒකටත් මම රෙඩි .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද සසල හද විල් තෙර සමග එක් වූ සියළු ම රසික ශ්‍රාවක සත් ජනයෙනි,
    නුඹලා ට යථාලාභසංතුස්ටිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ශෝ එකට බොහෝම ස්තූතී කිඹුලෝ
    අපිත් ගියා සුබ රාත්‍රියක් වේවා!
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නියම ප්‍රෝග්‍රම් එක, මනසත් එක්ක කුල් ඩවුන් වෙලා ගියා ඒ සිංදු ටිකට......:love::love:
    සුභ රාත්‍රියක්!!!