ඇත්තටම සේයාට හදි කලේ කොණ්ඩයා ද..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පුද්ගලික කාරනාවක් නෙමෙයි නම් කියන්න :D

    ඒක මෙතන කියන්න ගියොත් මට ඒකට ගොඩාක් ඒවා අහගන්න වෙනවා බං..
    ඒකයි නොකියන්නේ.
    මොකද මේකේ ඉන්න සමහරු මේවා අල්ලගන්නේ වලිගෙටත් යටින් තැනකින්නේ...:yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් පොලිසියට ඕනි මොකෙක් හරි එකෙක් අල්ලලා කුඩුවට දාන්න
    කොණ්ඩයෙක් බැරි නම් මොන පො*නයෙක් හරි කමක් නෑ උන්ට :yes:

    එක තමයි බන් සින් එක. දැන් පොලිසිය හොයන්නෙ වැර්දිකාරයන්ව නෙමයි. වරදිකාරයෙක් වගෙ පෙන්වන්න පුලුවන් මිනිහෙක්ව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒක මෙතන කියන්න ගියොත් මට ඒකට ගොඩාක් ඒවා අහගන්න වෙනවා බං..
    ඒකයි නොකියන්නේ.
    මොකද මේකේ ඉන්න සමහරු මේවා අල්ලගන්නේ වලිගෙටත් යටින් තැනකින්නේ...:yes::yes::yes:

    :rofl::rofl: දෙයක් කියනවන්ම් එකට වගකියන්නත් ඇනුම් බනුම් අහන්නත් එපැය:yes::yes:

    කොටකෙත්න සින් එක නිසාමයි මෙ මිහිහා ඇත්ත්ටම වැරදිද නැද්ද කියන සැකය හිතට එන්නෙ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    :rofl::rofl: දෙයක් කියනවන්ම් එකට වගකියන්නත් ඇනුම් බනුම් අහන්නත් එපැය:yes::yes:

    කොටකෙත්න සින් එක නිසාමයි මෙ මිහිහා ඇත්ත්ටම වැරදිද නැද්ද කියන සැකය හිතට එන්නෙ.

    මට මම දන්න දේවල් පැහැදිලි කරන්න අමාරුයි බං මෙතන.
    ඒ මේ කතාවේ එක කොනක ඉන්නේ වාස්.
    අනිත් කොනේ ඉන්නේ ශානි.
    වාස්ට දැන් බලයක් නැති වුනාට ශානි ඉතාමත් බලවත්.:rolleyes::rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මට මම දන්න දේවල් පැහැදිලි කරන්න අමාරුයි බං මෙතන.
    ඒ මේ කතාවේ එක කොනක ඉන්නේ වාස්.
    අනිත් කොනේ ඉන්නේ ශානි.
    වාස්ට දැන් බලයක් නැති වුනාට ශානි ඉතාමත් බලවත්.:rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් එටින් කියන්න එපා. උබ දන්න දෙවල් පැහැදිලි කරපන්කො හරි වෙලාව ආවාම පශ්නය්ක් .හැබයි උබට දෙන්නම සම්බන්ද කතාවක් තියනවා කියලා ඉගියක් වත් නොදි ඉන්නයි තිබුනෙ. නැත්ත්ම් එහෙම උනාම මිනිස්සු හිතන්නෙ උබ බොරුවක් කියන්නෙ කියලා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එහෙනම් එටින් කියන්න එපා. උබ දන්න දෙවල් පැහැදිලි කරපන්කො හරි වෙලාව ආවාම පශ්නය්ක් .හැබයි උබට දෙන්නම සම්බන්ද කතාවක් තියනවා කියලා ඉගියක් වත් නොදි ඉන්නයි තිබුනෙ. නැත්ත්ම් එහෙම උනාම මිනිස්සු හිතන්නෙ උබ බොරුවක් කියන්නෙ කියලා.

    මිනිස්සු නෙවෙයි බං.උඹ කිව්වේ උඹ හිතපු එක.:yes::yes::yes:ඒක අවුලක් නෑ.:D:D:D
    මම ඕන නැති මගුල් දන්නෙත් නෑ.දන්නවා වගේ රඟපාන්න ඕනත් නෑ.
    අපි පොඩි එවුන් බං.;););)

    මේකෙන් වුනේ මාතෘකාවෙන් පිට පැනපු එක..:no::no::no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :rofl: ඔව් ඔව් වාස් එතින් එට වඩා මැරයනෙ.

    :yes::yes::yes::yes:
    miniha DIG pattama aragena meerigamadi karapu kathawa man adatath agaya karanawa.

    වාස්ට මිනිස්සු මොනවා කිව්වත් මම නම් ඒ මනුස්සයාට මොකුත් කියන්නේ නෑ.ඒකට මට හේතු තියෙනවා...

    vaas geth weradi athi.e wunata sahenna watina deyak karanna puluwan manussayek.
    fonseka wage thamayi.naheta ahanne nethi porak.

    මට මම දන්න දේවල් පැහැදිලි කරන්න අමාරුයි බං මෙතන.
    ඒ මේ කතාවේ එක කොනක ඉන්නේ වාස්.
    අනිත් කොනේ ඉන්නේ ශානි.
    වාස්ට දැන් බලයක් නැති වුනාට ශානි ඉතාමත් බලවත්.:rolleyes::rolleyes::rolleyes:

    Shani kiwwama mawa niokan karakawala atheriya wage una.passe thamayi meter wune.

    CID ekedi Vaas oya shanita wiruddawa moonatama banala thibba.e dawaswala news walath kiwwa.

    DIG VASS KAHAVATTHATA GIYATA PASSENE , HOLMAN MINI MARANA EKA NATHARA UNE.

    miniha nawaththuwata wada ibema nawathuna.mokada aparadakarayo bayawuna ude weddi un jeevath wela idiida kiyalawath.

    vaas ta etharam bayak thibbe.

    harinam polispathi wennama sudusu pudgalayek.
    ewunta kapili ketili saha eyagema weradi hinda ada kooduwe.
     
    මම බෙනා;19017606 said:
    මොකටද මෙ හු**ගේ මූන වහල තියෙන්නේ..මේක මුගෙ වැඩක් වෙන්ඩ ඇති බන්.උගෙ අයියත් කියල තියෙන්නේ

    උගෙ අයියලා එහෙම කියන්න ගමේ ජීවත් වෙන්න ඕනෙ හින්දා බන් නැතම් ගමේ මිනිස්සු උන්ට යහතින් ඉන්න දෙන්නෑ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උගෙ අයියලා එහෙම කියන්න ගමේ ජීවත් වෙන්න ඕනෙ හින්දා බන් නැතම් ගමේ මිනිස්සු උන්ට යහතින් ඉන්න දෙන්නෑ

    උඹ කියන්නෙ මේක උගෙ ගේමක් නෙමේ කියලද මචන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උගෙ අයියලා එහෙම කියන්න ගමේ ජීවත් වෙන්න ඕනෙ හින්දා බන් නැතම් ගමේ මිනිස්සු උන්ට යහතින් ඉන්න දෙන්නෑ

    අයියා කිව්වා කියලා කොහොමද බං දන්නේ..?

    අයියා කිව්වා වෙන්නත් පුළුවන්,නොවෙන්නත් පුළුවන්...:oo::oo:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මම බෙනා;19019979 said:
    උඹ කියන්නෙ මේක උගෙ ගේමක් නෙමේ කියලද මචන්

    මේක ඌ කලාට වඩා නොකලා වෙන්න තියෙන ඉඩ වැඩියි බං.පත්තර ටිකයි,ටීවී ටිකයි විතරක් බලලා නම් කියන්න එන්න එපා මචං ඌම තමයි කලේ කියලා.ලංකාවේ මාධ්‍යගැන උඹට අළුතින් කියලා දෙන්න ඕන නෑනේ...
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේක ඌ කලාට වඩා නොකලා වෙන්න තියෙන ඉඩ වැඩියි බං.පත්තර ටිකයි,ටීවී ටිකයි විතරක් බලලා නම් කියන්න එන්න එපා මචං ඌම තමයි කලේ කියලා.ලංකාවේ මාධ්‍යගැන උඹට අළුතින් කියලා දෙන්න ඕන නෑනේ...

    Mata nam hitenne ammage hora minihekge wedak kiyala
    Miniha prabalayek wenna eti.ekai game inna charter ekek pita patawala berenna hadanne.muta kiwada danne ne salli deela warada piliganin kiyala
    Kohoma hari mekat kaalayat ekkama yata yaawi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. එහෙම කේස් නම් වෙන්න පුළුවන් තමයි.. හැබැයි ඉතිං ඌ කලින් ඔය වගේ සීන් බර ගාණකට සම්බන්ධයිනේ.. වළලපු මිණීයක් ගොඩ අරගෙන වැඩේ කලා කිව්වම ආයෙ මොනාද බං..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හ්ම්.. එහෙම කේස් නම් වෙන්න පුළුවන් තමයි.. හැබැයි ඉතිං ඌ කලින් ඔය වගේ සීන් බර ගාණකට සම්බන්ධයිනේ.. වළලපු මිණීයක් ගොඩ අරගෙන වැඩේ කලා කිව්වම ආයෙ මොනාද බං..

    අපි බලමු බං...හැබැයි ඉතින් පොලිසිය පත්තර වලට කියන කතා විශ්වාස කරලා අහිංසකයෝ පිටේ නොකර වැරදි පටවන එක අපි සාධාරණීකරණය කලොත් දවසක් ඒක උඹට මට වුනාමත් රටේ මිනිස්සු හැසිරෙන්නේ අද උඹයි මමයි හැසිරෙන විදියටමයි කියලා මතක තියාගමු...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි බලමු බං...හැබැයි ඉතින් පොලිසිය පත්තර වලට කියන කතා විශ්වාස කරලා අහිංසකයෝ පිටේ නොකර වැරදි පටවන එක අපි සාධාරණීකරණය කලොත් දවසක් ඒක උඹට මට වුනාමත් රටේ මිනිස්සු හැසිරෙන්නේ අද උඹයි මමයි හැසිරෙන විදියටමයි කියලා මතක තියාගමු...
    උඹගෙ කතාවත් ඇත්ත තමා..