පුද්ගලික කාරනාවක් නෙමෙයි නම් කියන්න![]()
ඒක මෙතන කියන්න ගියොත් මට ඒකට ගොඩාක් ඒවා අහගන්න වෙනවා බං..
ඒකයි නොකියන්නේ.
මොකද මේකේ ඉන්න සමහරු මේවා අල්ලගන්නේ වලිගෙටත් යටින් තැනකින්නේ...



පුද්ගලික කාරනාවක් නෙමෙයි නම් කියන්න![]()



දැන් පොලිසියට ඕනි මොකෙක් හරි එකෙක් අල්ලලා කුඩුවට දාන්න
කොණ්ඩයෙක් බැරි නම් මොන පො*නයෙක් හරි කමක් නෑ උන්ට
ඒක මෙතන කියන්න ගියොත් මට ඒකට ගොඩාක් ඒවා අහගන්න වෙනවා බං..
ඒකයි නොකියන්නේ.
මොකද මේකේ ඉන්න සමහරු මේවා අල්ලගන්නේ වලිගෙටත් යටින් තැනකින්නේ...![]()

දෙයක් කියනවන්ම් එකට වගකියන්නත් ඇනුම් බනුම් අහන්නත් එපැය

දෙයක් කියනවන්ම් එකට වගකියන්නත් ඇනුම් බනුම් අහන්නත් එපැය
කොටකෙත්න සින් එක නිසාමයි මෙ මිහිහා ඇත්ත්ටම වැරදිද නැද්ද කියන සැකය හිතට එන්නෙ.



මට මම දන්න දේවල් පැහැදිලි කරන්න අමාරුයි බං මෙතන.
ඒ මේ කතාවේ එක කොනක ඉන්නේ වාස්.
අනිත් කොනේ ඉන්නේ ශානි.
වාස්ට දැන් බලයක් නැති වුනාට ශානි ඉතාමත් බලවත්.
එහෙනම් එටින් කියන්න එපා. උබ දන්න දෙවල් පැහැදිලි කරපන්කො හරි වෙලාව ආවාම පශ්නය්ක් .හැබයි උබට දෙන්නම සම්බන්ද කතාවක් තියනවා කියලා ඉගියක් වත් නොදි ඉන්නයි තිබුනෙ. නැත්ත්ම් එහෙම උනාම මිනිස්සු හිතන්නෙ උබ බොරුවක් කියන්නෙ කියලා.


ඒක අවුලක් නෑ.








ඔව් ඔව් වාස් එතින් එට වඩා මැරයනෙ.




වාස්ට මිනිස්සු මොනවා කිව්වත් මම නම් ඒ මනුස්සයාට මොකුත් කියන්නේ නෑ.ඒකට මට හේතු තියෙනවා...
මට මම දන්න දේවල් පැහැදිලි කරන්න අමාරුයි බං මෙතන.
ඒ මේ කතාවේ එක කොනක ඉන්නේ වාස්.
අනිත් කොනේ ඉන්නේ ශානි.
වාස්ට දැන් බලයක් නැති වුනාට ශානි ඉතාමත් බලවත්.
DIG VASS KAHAVATTHATA GIYATA PASSENE , HOLMAN MINI MARANA EKA NATHARA UNE.
මම බෙනා;19017606 said:මොකටද මෙ හු**ගේ මූන වහල තියෙන්නේ..මේක මුගෙ වැඩක් වෙන්ඩ ඇති බන්.උගෙ අයියත් කියල තියෙන්නේ
උගෙ අයියලා එහෙම කියන්න ගමේ ජීවත් වෙන්න ඕනෙ හින්දා බන් නැතම් ගමේ මිනිස්සු උන්ට යහතින් ඉන්න දෙන්නෑ
උගෙ අයියලා එහෙම කියන්න ගමේ ජීවත් වෙන්න ඕනෙ හින්දා බන් නැතම් ගමේ මිනිස්සු උන්ට යහතින් ඉන්න දෙන්නෑ


මම බෙනා;19019979 said:උඹ කියන්නෙ මේක උගෙ ගේමක් නෙමේ කියලද මචන්
මේක ඌ කලාට වඩා නොකලා වෙන්න තියෙන ඉඩ වැඩියි බං.පත්තර ටිකයි,ටීවී ටිකයි විතරක් බලලා නම් කියන්න එන්න එපා මචං ඌම තමයි කලේ කියලා.ලංකාවේ මාධ්යගැන උඹට අළුතින් කියලා දෙන්න ඕන නෑනේ...
හ්ම්.. එහෙම කේස් නම් වෙන්න පුළුවන් තමයි.. හැබැයි ඉතිං ඌ කලින් ඔය වගේ සීන් බර ගාණකට සම්බන්ධයිනේ.. වළලපු මිණීයක් ගොඩ අරගෙන වැඩේ කලා කිව්වම ආයෙ මොනාද බං..
අපි බලමු බං...හැබැයි ඉතින් පොලිසිය පත්තර වලට කියන කතා විශ්වාස කරලා අහිංසකයෝ පිටේ නොකර වැරදි පටවන එක අපි සාධාරණීකරණය කලොත් දවසක් ඒක උඹට මට වුනාමත් රටේ මිනිස්සු හැසිරෙන්නේ අද උඹයි මමයි හැසිරෙන විදියටමයි කියලා මතක තියාගමු...