✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රොචෙල් අයියගෙන් විතරයි :cool:

    1443114124_how-it-works-book-of-aircraft-volume-1-1.jpg


    Code:
    http://www.mediafire.com/download/393acdt445tt9zz/H-ow-_-I-t-_-W-o-rk-s-_-Bo-o-k-_-o-f-_-A-ir-c-r-a-ft_Volume_1.pdf

    WOW..thanks patta
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.

    මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම ගුවන් සමාගම් දෙක ඉදිරියේදී ඒකාබද්ධ කරන බවයි.

    මේ අනුව, මෙම ගුවන් සමාගම් දෙකම අදාළ ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් සිටින බව සඳහන්ය.

    මේ අතර, 2015 මුල් මාස 04 තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර එහි සමස්ත පාඩුව මේ නිසා රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    2015 මුල් මාස හතර තුළදී ශ්‍රී ලංකන් රුපියල් බිලියන 39.6 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි වියදම රුපියල් බිලියන 44.9 කි.

    Ada derana
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka modify karala paint ekak gahuwoth kohomada okkoma ekama widiha nea :D wenasakata kalawaka photo ekak ekka monaru ali tikak ehama ahuwoth :P kattiya moko hithanne :D
    සිගිරි අප්සරාවන්ගේ ලයිවරි එකක් ගැහුවනම් මරු. හෙම නැත්තම් කැන්ඩියන් පෙරහැර වගේ එකක්.. දැන් නම් වැඩක් නැ. ඒත් ටුවරිසම් ප්‍රමොට් කරන්න හොදයි එහෙම එකක් කලානම්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිගිරි අප්සරාවන්ගේ ලයිවරි එකක් ගැහුවනම් මරු. හෙම නැත්තම් කැන්ඩියන් පෙරහැර වගේ එකක්.. දැන් නම් වැඩක් නැ. ඒත් ටුවරිසම් ප්‍රමොට් කරන්න හොදයි එහෙම එකක් කලානම්.

    ow ban tourism promoting walata patta ehama kala nam :yes::yes: " visit Sri lanka " kiyala witharak gahala madi :D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ow ban tourism promoting walata patta ehama kala nam :yes::yes: " visit Sri lanka " kiyala witharak gahala madi :D

    යාල සීන් එකක් හොඳයි. දිවියෝ, අලියෝ, මොණරු. ඒ වගේම අරුගම්බේ සර්ෆින් කරන සීන් එකක්. දිය ඇල්ලක් :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාල සීන් එකක් හොඳයි. දිවියෝ, අලියෝ, මොණරු. ඒ වගේම අරුගම්බේ සර්ෆින් කරන සීන් එකක්. දිය ඇල්ලක් :)

    ow ehama gahuwa nam supiri :):)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යාල සීන් එකක් හොඳයි. දිවියෝ, අලියෝ, මොණරු. ඒ වගේම අරුගම්බේ සර්ෆින් කරන සීන් එකක්. දිය ඇල්ලක් :)

    ow ehama gahuwa nam supiri :):)
    ඔව් බන්.. එහෙම කරලා ලොකේ ප්‍රචාරයක් දුන්නනම් ලාබෙත් ලන්කාවටමයි. අනික අලි බලන්න, යාල යන්න වගේ වැඩට හම්බන්තොට පොට් එකට නොවේජියන් කෲස්, ස්ටාර් කෲස්, කානිවල් වගේ කෲස් ලයින් ගෙන්න ගත්තා නම් ඔය ගම්වල මිනිස්සුන්ටත් යහපතක් වෙනවා.