බඳින්න කලින් ඇයි මිනිස්සු හිතන්නේ නැත්තේ මේ ඉන්නේ අපිට ගැලපෙන කෙනාද කියල... රූපෙට ලස්සනට ආශාවට කෙල්ලෙක්ව හොයාගන්නවා... ඒකිට ළමයෙක් හම්බ වෙන්න ආවම, සල්ලි වියදම් කර කර යනවා බඩු ගහන්න... යාලු වෙලා ඉන්නකොට කියන්නේ වෙන මුට්ටි වලට දාන්න හිතන්නෙවත් නැහැ කියල... අන්තිමට මිනිහා කවුද කියල ගෑනි දැනගත්තම ඒකිත් මිනිහට රිද්දවන්න වෙන එකෙක්ට හේත්තු වෙනවා..
අනිත් පැත්ත තමයි දෙන්නම හිතන්න ඕන බඳින්න කලින් මේ දේවල්... මුන්ගේ මෝඩ අසික්කිත වැඩ නිසා පවු ගෙවන්නේ අහිංසක දරුවෝ... එහෙම නැත්නම් දරුවෝ හදන්නේ නැතිව ඉන්න ඕන... හදනවා නම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන...
ඉස්සර නම් ලස්සන දරුවෙක් ලැබුනම හැමෝම කිවුවේ ඒ දරුවා ගොඩක් පිං කරලා තියෙන නිසා ලස්සන උනා කියල... ඒත් දැන් උපදින බහුතරයක් දරුවොන්ගේ විපතත් ඒ ලස්සන නිසාම සිදුවෙන එක දකින්න ලැබීමත් ලොකු පවක්....
මොනවද මේ වගේ අපරාද වලට,
අපරාද වලට මුල් වන දෙමවුපියෝන්ට ,
වැරදි කාරයොන්ට දෙන්න පුළුවන් දඬුවම්????
බැරිවෙලාවත් අපරාධකාරයා අහු වෙලා ගමේ මිනිස්සුන්ගෙන් ගුටි කාල තුවාල උනා නම්, වැරදි කාරය වෙලා පොලිසියෙන් ගුටි කන්නේ අපරාධකාරයට ගහපු මිනිහව.... අපිත් ජිවත් වෙන්නේ මාර රටක තමයි...