අනියම්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බඳින්න කලින් ඇයි මිනිස්සු හිතන්නේ නැත්තේ මේ ඉන්නේ අපිට ගැලපෙන කෙනාද කියල... රූපෙට ලස්සනට ආශාවට කෙල්ලෙක්ව හොයාගන්නවා... ඒකිට ළමයෙක් හම්බ වෙන්න ආවම, සල්ලි වියදම් කර කර යනවා බඩු ගහන්න... යාලු වෙලා ඉන්නකොට කියන්නේ වෙන මුට්ටි වලට දාන්න හිතන්නෙවත් නැහැ කියල... අන්තිමට මිනිහා කවුද කියල ගෑනි දැනගත්තම ඒකිත් මිනිහට රිද්දවන්න වෙන එකෙක්ට හේත්තු වෙනවා..

    අනිත් පැත්ත තමයි දෙන්නම හිතන්න ඕන බඳින්න කලින් මේ දේවල්... මුන්ගේ මෝඩ අසික්කිත වැඩ නිසා පවු ගෙවන්නේ අහිංසක දරුවෝ... එහෙම නැත්නම් දරුවෝ හදන්නේ නැතිව ඉන්න ඕන... හදනවා නම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන...

    ඉස්සර නම් ලස්සන දරුවෙක් ලැබුනම හැමෝම කිවුවේ ඒ දරුවා ගොඩක් පිං කරලා තියෙන නිසා ලස්සන උනා කියල... ඒත් දැන් උපදින බහුතරයක් දරුවොන්ගේ විපතත් ඒ ලස්සන නිසාම සිදුවෙන එක දකින්න ලැබීමත් ලොකු පවක්....

    මොනවද මේ වගේ අපරාද වලට,
    අපරාද වලට මුල් වන දෙමවුපියෝන්ට ,
    වැරදි කාරයොන්ට දෙන්න පුළුවන් දඬුවම්????

    බැරිවෙලාවත් අපරාධකාරයා අහු වෙලා ගමේ මිනිස්සුන්ගෙන් ගුටි කාල තුවාල උනා නම්, වැරදි කාරය වෙලා පොලිසියෙන් ගුටි කන්නේ අපරාධකාරයට ගහපු මිනිහව.... අපිත් ජිවත් වෙන්නේ මාර රටක තමයි...
     
    • Like
    Reactions: chethana kalan

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Sira Kathawa.. Eththamai ban.. Oka Minissunge heti Onama deyak Godak kal Use karanakota EPA wenawa:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක හැමෝටම පොදු දෙයක් නෙමෙයි බං..
    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ කියනවනේ.. උපතින් ගේන වේසකමයි, වනචරකමයි යවන්න බෑ.. ඒවා උන්ගෙ ලේවල තියෙන දෙයක්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුලිකම හේතුව සරලයි එත් භයානකයි .හේතුව තමයි වැරදි කාරයන්ට නිසි දඩුවම් ඉක්මනින්ම නොදීම .කොච්චර නීති තිබුනත් ඒවා අපේ නීත් ක්‍රියා කරන ආයතනවල නිලදාරිනේ වැරදි සහ දේශපාලන බලපෑම් නිසා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ .:dull:

    සේයා කියන දරුවාව මරන්න කලින් ඔය කොණ්ඩය කියන අමනය කලින් දරුවන් කීප දෙනෙක්ම පැහැර ගෙන එකක් අතටම මාට්ටු වෙලත් නිදහසේ ඉන්න ලැබුනේ කොහොමද ?
    පලවෙනි සැරේම මුට දඩුවම් දුන්න නම් ජීවිත් කීයක් බේරෙන්න තිබ්බද ?:dull:

    තව කොච්චර මේවගේ අපරාද කාරයෝ ඇප පිට නිදහස් වෙනවද ?මුන්ට ඇප දෙන උන් ගැනත් හොයල බල්ල්න්නේ නැද්ද ? ගොඩක් වෙලාවට මේවගේ උන්ට ඇප දෙන්නෙත් ඒවගේම උන්මයි .අන්තිමට ඇප අරන් නිදහස් වෙලත් කරන්නේ එටිකමයි :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක හැමෝටම පොදු දෙයක් නෙමෙයි බං..
    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ කියනවනේ.. උපතින් ගේන වේසකමයි, වනචරකමයි යවන්න බෑ.. ඒවා උන්ගෙ ලේවල තියෙන දෙයක්..

    ඉතිං බං අහිංසක දරුවෝ පලිද එවුවට... උන්ට එපා නම් අනාත නිවාසෙකට වත් දෙන්න පුළුවන්නේ මරන්නේ නැතිව... කවුද දන්නේ ලංකාවේ සුපිරි බුලට් එකක් වෙන්න ඉන්න එකෙක්ද කියල ඒ මැරිලා යන්නේ...:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Sira Kathawa.. Eththamai ban.. Oka Minissunge heti Onama deyak Godak kal Use karanakota EPA wenawa:no:

    අනියම් සම්බන්දකම් ඉස්සර කාලෙත් තිබුනා.. ඒත් ඇයි මේ කිරි සප්පයෝ ඒවාට වන්දි ගෙවන්නේ... බඳිනකොටම උපත් පාලන ක්‍රමයක් ඇති කරලා තිබුන නම් ඉවරයිනේ... තමන්ගේම ලේ වලට නේද මේ අපහස කරන්නේ මුන්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං බං අහිංසක දරුවෝ පලිද එවුවට... උන්ට එපා නම් අනාත නිවාසෙකට වත් දෙන්න පුළුවන්නේ මරන්නේ නැතිව... කවුද දන්නේ ලංකාවේ සුපිරි බුලට් එකක් වෙන්න ඉන්න එකෙක්ද කියල ඒ මැරිලා යන්නේ...:(
    එව්වා එහෙම තමයි බං.. සමාජය පිරිහිලා තියෙන්නෙ..
    අනාගතයෙදි ඔයිට වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා..

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මරුසිරා;19021980 said:
    මුලිකම හේතුව සරලයි එත් භයානකයි .හේතුව තමයි වැරදි කාරයන්ට නිසි දඩුවම් ඉක්මනින්ම නොදීම .කොච්චර නීති තිබුනත් ඒවා අපේ නීත් ක්‍රියා කරන ආයතනවල නිලදාරිනේ වැරදි සහ දේශපාලන බලපෑම් නිසා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ .:dull:

    සේයා කියන දරුවාව මරන්න කලින් ඔය කොණ්ඩය කියන අමනය කලින් දරුවන් කීප දෙනෙක්ම පැහැර ගෙන එකක් අතටම මාට්ටු වෙලත් නිදහසේ ඉන්න ලැබුනේ කොහොමද ?
    පලවෙනි සැරේම මුට දඩුවම් දුන්න නම් ජීවිත් කීයක් බේරෙන්න තිබ්බද ?:dull:

    තව කොච්චර මේවගේ අපරාද කාරයෝ ඇප පිට නිදහස් වෙනවද ?මුන්ට ඇප දෙන උන් ගැනත් හොයල බල්ල්න්නේ නැද්ද ? ගොඩක් වෙලාවට මේවගේ උන්ට ඇප දෙන්නෙත් ඒවගේම උන්මයි .අන්තිමට ඇප අරන් නිදහස් වෙලත් කරන්නේ එටිකමයි :dull:

    ගණිකාවෝ අල්ලාගෙන ගියත් අන්තිමට නඩු දාන්න කලින් පොලිසියේ එවුන් ටික රෑට ශේප් එකේ වැඩේ කරගන්නවා.... පස්සෙන්ද අරුන් ටික උසාවි දාල ශේප් එකේ ඉන්නවා.... මිනිමරුවෙක් අල්ලාගෙන ගියත් සල්ලි බලෙන්, දේශපාලන බලෙන් එලියට එනවා... පොල් ගෙඩියක් හොරකම් කරපු දරුවට මතකද දුන්න වදයක්...

    අද කාලේ ගැහැණු පිරිමි කරන්නයි පිරිමි ගැහැණු කරන්නයි පුළුවන් නිසා මුන්ට ස්ත්‍රී හෝමෝන දීලා, මුන්වත් අමානුෂික ලෙස දුෂණය කරලා මරන්න ඕන.. ඒ වෙලාවේදී ලොකු පොඩි ඕනෑම කෙල්ලෙක්ට අත් වෙන මානසික කායික පීඩනය මුන්ට දැනෙන්න ඕන...

    මරණ දඬුවම දෙන එකටත් විරුද්දයි ගොඩක් මිනිස්සු.. හේතුව කුමක් උනත් විරුද්ද වෙන්නේ අපරාද වලට සම්බන්ද එවුන් විතරයි මට හිතෙන විදියට... ගොඩක් දුරට දේශපාලනයට සහයෝගේ දෙන්නේ බයගුලු පාතාලේ වගේ එවුන්නේ බං... කණ්ඩායමක් ඇවිත් එකෙක් මරණ එක චන්ඩි කමක්ද... බයගුලු කම... එහෙවු රටක මේ වගේ එවුන් නිදහසේ ඉන්න එක අහන්න දෙයක් නෙවි....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19021980 said:
    සේයා කියන දරුවාව මරන්න කලින් ඔය කොණ්ඩය කියන අමනය කලින් දරුවන් කීප දෙනෙක්ම පැහැර ගෙන එකක් අතටම මාට්ටු වෙලත් නිදහසේ ඉන්න ලැබුනේ කොහොමද ?
    පලවෙනි සැරේම මුට දඩුවම් දුන්න නම් ජීවිත් කීයක් බේරෙන්න තිබ්බද ?:dull:
    ඔන්න ඔතන තමා ප්‍රශ්නෙ.. අපරාධ වැඩි වෙන්න මූලිකම හේතුව ලංකාවෙ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එක..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එව්වා එහෙම තමයි බං.. සමාජය පිරිහිලා තියෙන්නෙ..
    අනාගතයෙදි ඔයිට වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා..

    තමන්ගේම අම්ම නිරුවත් කරලා මරණ එවුන් ඉන්න රටක ඉන්න එකේ, තව ඉස්සරහට තව මොනවා වෙයිද කවුද දන්නේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ගේම අම්ම නිරුවත් කරලා මරණ එවුන් ඉන්න රටක ඉන්න එකේ, තව ඉස්සරහට තව මොනවා වෙයිද කවුද දන්නේ....
    දවසින් දවස මිනිස්සුන්ගෙ අසහනය වැඩි වෙනව බං..:(
     
    • Like
    Reactions: labu gediya

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    ඳින්න කලින් ඇයි මිනිස්සු හිතන්නේ නැත්තේ මේ ඉන්නේ අපිට ගැලපෙන කෙනාද කියල... රූපෙට ලස්සනට ආශාවට කෙල්ලෙක්ව හොයාගන්නවා...

    true ලස්සන එක්කම තැනට ගැලපෙනවද කියලත් බලන්න ඕනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබත් බදින්න් කලින් කලපනා කලා නම් මෙහෙම් උප්දෙස් දෙන්නෙ නැහැනෙ
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබත් බදින්න් කලින් කලපනා කලා නම් මෙහෙම් උප්දෙස් දෙන්නෙ නැහැනෙ

    ගෑනිට එපා නිසා වෙන මිනිහෙක් එක්ක ගියාට කමක් නැහැනේ බං... දරුවත් අරගෙන ගියේ... දරුවා මරල නෙවි... ඒ වගේම එදා බඳින්න කලින් කල්පනා කළා නම්, මෙහෙම උපදෙස් දෙන්න වෙන්නේ නැහැ තමයි... එහෙනම් ලබු ගෙඩියා කියල එකෙක් එළකිරියේ නොඉන්නත් ඉඩ තියෙනවා...
     
    • Like
    Reactions: maxboysl