Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් ම...

:shocked: Me mam dan danna haduwa witharai :baffled::rofl:
කෝ කවුද එහෙම සිංදුවක් දාලා තියෙන්නේ:shocked:
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ දින පොතේහි
    අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසා.. ~
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Ane aththada ane oyata ithin mam kiyan na "mal kumara" :lol:

    Ah me "take" th awith thiyenne :rofl::rofl:
    නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක් ළඟ
    සිත නැවතෙනා හැඩක්...~
    ah takarama :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවතිය ඔබයි මෘදු සුවය ඔබයි
    මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
    අපි අපේ වෙමු සදා
    හිරු කුමරු ඔබයි මට දිරිය ඔබයි
    මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
    අපි ‍අපේ වෙමු සදා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සන්තානයේ මල් පිදුනේ
    මගෙ ජිවිතේ විකසිත උනේ
    තරුණයේ කවි ලියවුනේ
    ආනන්දයේ මල් හිරි අරන්
    ඔබ ආ නිසා

    ගිනියම් නගරේ වගුරු
    වරුසාව සේ ඔබ ආ නිසා
    හැන්දෑ අහසේ දැල්වූ
    සදපාන සේ ඔබ...



    මට ඉස්සරවෙලා කියල නෙහ්හ්...
    මේක ඩිලීට් කරන්න හිත දෙන්නෙ නෑ:sorry:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බිම හොවාලා පාලු කන්ද
    හිත පුරාම රූප ඇන්දතී
    කලු වුනාට කාරි මන්ද
    මට මනාප නේද සුන්දරී...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
    ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
    ආයෙ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ කවුද එහෙම සිංදුවක් දාලා තියෙන්නේ:shocked:

    Ane meh Oya makanna kalinma mam alla gaththa oyawa menna saakki :P:lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=19022339&postcount=401
    ah takarama :lol::lol:
    Ane hapoi menna "Take" awith :lol:

    නුබේ සිත හිස් අහසක්
    මගේ සිත කවි දහසක්.....
    ලං නොවි අප දෙදෙනා
    කවදාක හෝ සංසාර.......~
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට හීන මන්දාකිණි සඳවත සරසා
    ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
    පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
    ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිදංඟනා කතාවකට අරුතක් වී සීත
    සදාතනික මතකය ඔබ ගෙනිහින් දුර ඈත
    හිත අද්දර තුරුළු වෙලා කියන්න කවි ගීත
    මට විතරයි මේ තනිකම නුඹ නෑ ළඟපාත
     
    තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයේමත්
    හිතේ කහටක් තිබුනේ නැහැ මට ඇත්තමයි ඔබ ගැන තවත්
    කවුරුවත් ආදරේ නොකළ මට දැනෙන තනිකම මහා මෙරක්
    අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත් .....
    කදුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
    මතක පෙරදා හිත් කොනේ දග කරලා
    නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොද වී ගියත්
    අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් තරහින් නේද ඔයා
    හඬලා හඬලා ඇස් තෙමිලා
    නැතුව ඉන්න බෑ මගෙ රත්ත‍රනේ
    ඇයි ඔහොම තරහින් ඔයා
    මගෙ හුස්ම
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාලතී වසන්තේ
    මාරුතේ සැලෙන්නේ
    මේ පහන් රැයේ
    ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල දෑස පුරා
    සිහින ලො‍වෙන් පෙරා
    වෑහෙ කැලුම් නුරා
    මා ඹබෙ පෙම්....~