කවියක් වී මගෙ පාලුව දුරලන්න යන එන මඟ හෙවනැල්ලක් වී ඉන්න නිදි යහනට ඔබ සුරඟනියක් වන්න ආදරයේ සෙනෙහස සුව විඳගන්න