Sinduwen Sinduwa II

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නටුවෙන් ගිලිහුනු පින්න මලක්
    සුලගට පාව ඇවිත්.....,
    මගෙ හද මඩලේ නතර වෙලා
    සෙනෙහස්....~
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    Kawda ithin ane oyata balanna damme ?? :P:P:rofl: Pissu malkumara :rofl:
    Ayeth Dala mata balanna ;)

    නටුවෙන් ගිලිහුනු පින්න මලක්
    සුලගට පාව ඇවිත්.....,
    මගෙ හද මඩලේ නතර වෙලා
    සෙනෙහස්....~
    Ane Ei oya man asa ewama danne :love:

    Sasare pipase..
    Niwa ganna awa..
    Nawathena me loke..
    Aho duka nowewa..//
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වසා යන්නකෝ හද දොර සෙමින්
    මගෙ හැඟුම් තව නොරිදමින්
    කොහි යම්ද මා නුඹගේ පෙමින්
    බැඳී උන් ආලේ නමින්.....~
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    inlove_80_anim_gif.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් පොහොට්ටුවක් එපා කඩන්න
    මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න
    මල් කියලා දරුවො හිතන්න
    අනේ එපා උන් කෙලෙසන්න
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා //

    කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිම්හාන කාලේ
    සිත්යායෙ ගෑවිලා...
    ලංවේද මා ආයේ දෑසේ...
    සිත් මාගේ පෑරේද
    වස්සානෙ වාගේ...
    සංකා නොදී පාව ඒදෝ....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ
    තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ
    ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ
    තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ
    හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිල් නුවන් පියවිලා
    රැක ගන දුරේ...
    නිදි ලොවේ මා සොයා
    එන්න දෙ...~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙනෙතින් ඉඟි කළා මායමින් ආදරේ
    දොතොලේ පෑව සිනහාව කාගේ ළඳේ
    හැම සුසුමින් පවා අපි දුරයැයි සිතා
    හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ
    හිත නොරිදාම සැඟවූයෙ මගෙ ආදරේ