Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවියක් වී මගෙ පාලුව දුරලන්න
    යන එන මඟ හෙවනැල්ලක් වී ඉන්න
    නිදි යහනට ඔබ සුරඟනියක් වන්න
    ආදරයේ සෙනෙහස සුව විඳගන්න
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    blushing_80_anim_gif.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ....
    නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ.....
    නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ...
    නොනිද ඉන්න බෑ ඔ....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා එක්ක දුරක් යන්න
    හීන දැක්කා මෙමා
    මඟක් දුරට ඇවිත් ඇයි ද
    ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව
    හුඟක් පසු‍තැවෙමි මා
    සෙනේ දුන්නූ මගේ හිතට
    මේ වාගෙ දුක දෙන්නෙපා
     

    Binod Anjana

    Member
    Jul 22, 2015
    2
    0
    0
    දැ‍වෙ‍‍නා ‍‍දු‍ක ‍මේ ‍වා‍ව‍නු ‍‍බෑ
    ‍ක‍දු‍ලැල්‍ ‍දෙ‍නෙ‍තේ ‍බා‍ර‍ගන්‍‍නෙ ‍නෑ
    [/SIZE:D:D]
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නා මල් මිටක්
    සුදු දෝතින් අරන්
    හිරිමා උදේ
    ඇ කොහිදෑ ගියේ
    වීව සළු ඇදන්
    මහ පොලවට උඩින්
    පියමන් කාලේ
    සුර අගනක් වගෙ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පිනිබර සීතා යාමේ මේ උදෑසනේ
    ලක්සන රෝස මලේ ඇයි සිනාසුනේ
    ආදර සුවඩ ඔබගේ ලගදි මට දැනේ
    කාටද ආදරේ ඔබේ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පායන සද වටකර තරුව වගේ මුහුන දිලෙයි දිලිසෙන ආලේ
    ආදර බබර කොකිල ගමන නිසා හිත බැදුනා මගේ හොද කාලේ
    තාලෙට අඩිය තියලා පන් පන් ගා ශෝක් එකේ බැදලා කසාදේ
    යනවිට ගැනු පිරිමි රවලා බලයි මගේ සුදු මැනිකේ
    පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ
    අද මගේ බබරේ කැරෙකේ වැල්ලේ
    ඉස්තිර ආලේ හද මෝරන්නේ
    සිකුරා නලලේ අද නලියන්නේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නොදක ඉන්න බෑ මටනම් මගේ ආදරේ
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබේ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ...
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    බලන්න
    බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන
    බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන
    විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
    බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න
     
    • Like
    Reactions: Rukaef

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුණා
    හදේ කොනක නොරැදුනත් ඔයා
    නොදැක ඉන්න බැරි උ......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නෙත පෙරුම් පුරා එදා
    ඔබ දකින්න සැරසුණා
    හදේ කොනක නොරැදුනත් ඔයා
    නොදැක ඉන්න බැරි උ......


    උදෙ සවස මුන ගැහෙන්න මුකුලු පාන්න
    ගමේ ගොඩේ සිදුවෙන හැම දේ දැන්ගන්න
    ඔමරි පාන කොමල කරන අගනුන් සැම දෙන රැස්වෙන
    ලිද ලග සන්ගමේ මුල් තැන
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නෙතට උලෙලක් විය එදා ඔබ
    කදුලු බිදුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නෙ
    මගෙන් වරදක් උනිද මන්දා