Car එක pickup නෑ...

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
මචන්ලා ,
මගේ car එක ලගකදී ඉදලා pickup වෙනවා මදි. dawasing dawasa adu wenawa wage. ලග pickup වෙන්නේ නෑ කොහොමත්. ලෑල්ලටම පාගන්න ඕනේ. එත් RPM reading එකත් අවුලක් නෑ. normally 1000-1500 අතර තමයි තියෙන්නේ 2nd + gear වලදී. Tuneup එකක් කරොත් හරි යයිද නැත්නම් tuneup + clutch දාන්න වෙයිද? මම අරන් 40 000KM දුවලා තියනවා.
Nissan N16 2002 Manual
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එයාර් ෆිල්ටර් සුද්ද කරලා බලහන්.. ඉග්නීශන් කොයිල් 4ම වැඩද කියලා බලහන්. අයිඩල් වලදි a/c දැම්මොත් දෙදරනවද?
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටියුනප් එකක් කරොත් හරි යයි, එයාෆිල්ටර් එකේ තත්වෙ කොහොමද ? අපේ කාර් එකෙත් දැන් සොපොට් එකට දැම්ම්මට පිකප් නැහැ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එයාර් ෆිල්ටර් සුද්ද කරලා බලහන්.. ඉග්නීශන් කොයිල් 4ම වැඩද කියලා බලහන්. අයිඩල් වලදි a/c දැම්මොත් දෙදරනවද?
    මචන් අපේ කාර් එක විට්ස් එකක්, දැන් ටික දවසක ඉදන් පොඩි දෙදරිල්ලක් තියෙනවා ඒසී දැම්ම, ග්ලාස් උස්සනකොට එහෙම ඒ දෙදරිල්ල එනවා. නිව්ට්ල් එකේ දියෙද්දිත් එනවා සමහර වෙලාවට.
     
    මම නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මචන්. ඒත් අත්දැකීම් අනුව නම් හෙතු ගොඩක් තියනවා. අලුත් වාහන නම් එන්ජින් මවුන්ට් වෙන්න බැ. ඒත් එයාර්ෆිල්ටර් බ්ලොක් උනාම, ඉග්නිශන් කොයිල් වැඩ නැතුව එක පිස්ටන් එකක් වැඩ නැති උනාම ත්‍රොටල් සෙන්සර් එක කැලිබරේට් නැති උනාම ඔක වෙනවා. විට්ස් එකේ අවුරුද්ද මොකක්ද? ඇක්සලේටර් එක සෙන්සර්ද?
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchn poddak check karala balapan ube clutch plate gihinda kiyala. mageth lagadi oya aula awa. clutch + pressure plate damma, dan OK
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    එයාර් ෆිල්ටර් සුද්ද කරලා බලහන්.. ඉග්නීශන් කොයිල් 4ම වැඩද කියලා බලහන්. අයිඩල් වලදි a/c දැම්මොත් දෙදරනවද?

    නෑ මම හැම වෙලේම AC on කරලා තියෙන්නේ. කිසිම දෙදරීමක් නෑ. Air Filter එක ගිය මාසේ මාරු කරා.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    mchn poddak check karala balapan ube clutch plate gihinda kiyala. mageth lagadi oya aula awa. clutch + pressure plate damma, dan OK

    Clutch + Pressure plate giyama engine eka race wenawa neda ambanata? mage ehema aulak ne. normal RPM gana tiyenawa. 1000 - 1600 wage
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ මම හැම වෙලේම AC on කරලා තියෙන්නේ. කිසිම දෙදරීමක් නෑ. Air Filter එක ගිය මාසේ මාරු කරා.
    ටියුනප් කරලා ෆිල්ටර් මාරු කරලා තියනවා නම් එන්ජින් එකේ නෙමෙ වෙන්න ඇති. අර කිව්වත් වගේ ක්ලච් ප්ලේට් එකයි ප්‍රෙශර ප්ලේට් එකයි බලව ගනින්.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    ටියුනප් එකක් කරොත් හරි යයි, එයාෆිල්ටර් එකේ තත්වෙ කොහොමද ? අපේ කාර් එකෙත් දැන් සොපොට් එකට දැම්ම්මට පිකප් නැහැ.

    Air Filter එක ගිය මාසේ මාරු කරා machan. math hitanawa ehema hari yai kiyala. GON KARATHTHE WAGE BAN DEN. LOL...:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Clutch + Pressure plate giyama engine eka race wenawa neda ambanata? mage ehema aulak ne. normal RPM gana tiyenawa. 1000 - 1600 wage

    පොඩි ගැට්ටක් තියන තැනකට ඉස්සරහා රොදේ තියලා, තර්ඩ් එකේ ගැට්ට පන්නන්න බලහන් නවත්තලා.. එන්ජිම නවතිනවා නම් ක්ලච් එකේ අවුලක් නැ. එන්ජිම රේස් වෙනවා නම් ක්ලච් ප්ලේට් බලවගනින්.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    ටියුනප් කරලා ෆිල්ටර් මාරු කරලා තියනවා නම් එන්ජින් එකේ නෙමෙ වෙන්න ඇති. අර කිව්වත් වගේ ක්ලච් ප්ලේට් එකයි ප්‍රෙශර ප්ලේට් එකයි බලව ගනින්.

    ගත්තත් හරි ටියුනප් කරලා කරලා නෑ බන්. 37000KM mama duwala tiyanwa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගත්තත් හරි ටියුනප් කරලා කරලා නෑ බන්. 37000KM mama duwala tiyanwa
    එහෙනම් ඉන්ජෙක්ටර් සුද්ද කරලා ටියුනප් එකක් කරලා බලහන්. ඒක කරලා හරි ගියේ නැත්තම් ගියර් බොක්ස් එක බලවගනින්.
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    පොඩි ගැට්ටක් තියන තැනකට ඉස්සරහා රොදේ තියලා, තර්ඩ් එකේ ගැට්ට පන්නන්න බලහන් නවත්තලා.. එන්ජිම නවතිනවා නම් ක්ලච් එකේ අවුලක් නැ. එන්ජිම රේස් වෙනවා නම් ක්ලච් ප්ලේට් බලවගනින්.

    ela machan :):)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නම් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මචන්. ඒත් අත්දැකීම් අනුව නම් හෙතු ගොඩක් තියනවා. අලුත් වාහන නම් එන්ජින් මවුන්ට් වෙන්න බැ. ඒත් එයාර්ෆිල්ටර් බ්ලොක් උනාම, ඉග්නිශන් කොයිල් වැඩ නැතුව එක පිස්ටන් එකක් වැඩ නැති උනාම ත්‍රොටල් සෙන්සර් එක කැලිබරේට් නැති උනාම ඔක වෙනවා. විට්ස් එකේ අවුරුද්ද මොකක්ද? ඇක්සලේටර් එක සෙන්සර්ද?
    2007 machan KSP 90 ekak
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ingnition coil awulak wunath ohoma wenawa.rpm ekenma kiyanna be mchn clutch eke awula.ara kivva wage gattak tiyala 3rd eke naginna balapan,engine eka eka para newathune nattan plate eka slip wenawa.engine side eka balaganna one nan amw eken engine scan report ekak ganna.2000/= wage chrage wenne okoma leda tika report ekata watenawa.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මගෙ ලඟ නිසාන් Y11 1.3 එකක් තියෙන්නෙ. පිකප්නම් අන්තිමයි. ටියුනප් එකකුත් කලා වැඩක් නෑ. මන් හිතන්නෙ ඒක මේ වාහනෙ හැටි වෙන්න ඇති. :(
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    machan.. battery eka test karala balapan.. mageth oya problem eka tibba... Battery eka maaru kala... den car eka vidinawa...