මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Sahoo ube kathawe smahara dwl arnna mtath a widytma wla tynwa.mn ol wnkn hndata wda karan awa bt Al tka nti wuna.gdra ayma mta al epa krewwa.yaluwek ashrya krna dune na.sellam krnna ynna dune na.mta nam a kale mthak wnkotath appiriyai :growl:
    khomhari mta maths walin al tka goda dagnna bri wuna.danta ithin it course ekak krnwa :no:
    antimta kiyanna tiyne al krnwa ki onwta wada lamainwa press karnna ynna epa.samahara wita eka lamayge mulu jiwithema kala kanni wenna pluwan hethuwk wei.a wgema anith lamai ekka compare karnna yannath epa :angry:
    (Mtath ara man0 para gahana cn eka tibuna clz waladi :( )
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    අඩෝ ඕක ලෙඩක්ද බන්?
    මමත් ඔහොම මනෝ පාරවල් ගහගෙන ඉන්නවනෙ බන්. මම හිතුවෙ නෝර්මල් කියල. :shocked:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    අඩෝ ඕක ලෙඩක්ද බන්?
    මමත් ඔහොම මනෝ පාරවල් ගහගෙන ඉන්නවනෙ බන්. මම හිතුවෙ නෝර්මල් කියල. :shocked:

    ඕනෙවට වඩා තිබුනොත් තමයි ලෙඩක් wenne
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ගිය දේවල් යකාටම ගියාවේ බං
    engineer ල වෙලත් ජිවිතේ අනාගන්න උන් ඉන්නෙ ලොවෙත්.
    දැන් උබ වෙනස් වෙල ගොඩ යමු :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    2014 post එකක් හින්ද අනේ මන්ද :D එත් හීන දැකීම මානසික ලෙඩක් නෙවෙයි කියල මම නං කියන්නේ .. හැබැයි ඒ දකින හීන විශ්වාස කලේ නැත්තන් ඒවා නිකන් පුස්සක් විතරයි .. අනික ඔබතුමා පරාජය බාර අරගෙනද කියලත් මට හිතෙනවා ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ado matath okada thiynawada bng
    Concentrate karanna baa
    hitha hathra wate yanwa
    mekata medicine nah nee bng ithin :(
    Labaa upan hati :sorry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ado matath okada thiynawada bng
    Concentrate karanna baa
    hitha hathra wate yanwa
    mekata medicine nah nee bng ithin :(
    Labaa upan hati :sorry:

    භාවනා කරපන් අනපනසති භාවනාව වගේ එකක්
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අපේ රට සාක්ෂරතාවය අතින් ගොඩක් ඉහලින් ඉන්න බව ඇත්ත. නමුත් අපේ මිනිස්සු,
    1. නීතිය
    2. මානසික රෝග
    3. ලිංගික අධ්‍යාපනය
    වගේ දේවල් වලින් බොහෝම පහත් දැනුම් මට්ටමක ඉන්නේ. සාක්ෂරතාව කියලා අපි අකුරු හදුනනනවා විතරයි නමුත් අපි වැදගත් දෙයක් කියවීමට ඉගෙනගැනීමට උනන්දුවක් නෑ. ඒක නිසා අපේ දැනුම බොහොම පහල මට්ටමක තියෙන්නේ.

    යටගියාවෙන් වැඩක් නෑ. අතපය හතර හොදට තියෙනවානම් උනන්දුවක් තියෙනවානම් දියුණුවෙන්න අමාරු නෑ. සිහිනවලම ජීවත් වෙන්න එපා. හැබැයි බලාපොරොත්තු නැති කරගන්න එපා. ඔච්චරම අපූරුවට සිහින දකින එකේ හොද ප්ලෑනක් ගහල සාර්ථක වෙන්න බැරිත් නෑ ඒ හැකියාවෙන්ම. රසායන විද්‍යාවේ බෙන්සීන් වල චක්‍රීය හැඩය හොයාගත්තෙත් විද්‍යාඥයෙක් දැක්ක හීනෙකින්. :P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    යකෝ A/L කියන්නේ ජීවිතේ කඩඉමක් තමයි හැබැයි ඒක කෙල උනා කියල ,
    කැම්පස් යන්න බැරි උනා කියල ගියපු උන්ට ඉරිසියා කරලවත්
    උබ මනසින් වැටිලවත් වැඩක් නෑ .
    වැරදුන තැන් හරියට study කරලා වෙන මොනවා හරි professional qualifications වැඩි කරගෙන ජීවිතේට මුණ දීපං .
    ජීවිතේ පසු කාලීනව සැප විදින උන් මුල් කාලේ සැහෙන්න දුක් විදලා තියෙනවා.
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Machan A/L kiyanne hema deyakma newei. dan godak un O/L karapu gaman degrees karanna start karanne. ape jeevithe hema experience ekakinma apita paadamak ganna dewal tiyenawa. umbata dan unath kal tiyenawa. umbata talent eka tiyena side eka hoyaganin.. eken udata yanna puluwan widihak hoyapan.. :)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දැන් මම බාවනා කරනවා...... බුදු දහමේ ගොඩක් දේවල් උදව් වුණා .... අවරුද්දක් ඇතුලත ජිවිතේ ගොඩක් වෙනස් වුණා .....

    මේ කියපු දේවල් මට තිබුනත් නැතත්..... පුළුවන් විදියට හොඳ ජිවිතයක් ගත කරන්න තමයි දැන් උත්සහ කරන්නේ ......

    කරන පොඩි පොඩි දේවල් හරියට කරන්න තමයි බලන්නේ ........