e-bay wrist watch HELP!!!!

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචන් පොඩි help එකක් දීපන්.. මන් wrist watch එකක් බැලුව ebay එකේ.. එත් sure නෑ genuine බඩුද කියල...

    කව්රු හරි ඉන්නවද කලින් ebay එකෙන් watches ගෙන්නපු? අව්ලක් නැද්ද ebay කලට?

    http://www.ebay.com/itm/Citizen-Aut...30-01A-/231601757675?var=&hash=item35ec8a5deb

    $_35.JPG

    මේක තමයි watch එක

    ටිකක් ලොකු ගානක් නිසා ගෙන්නන එක අව්ලක් නැද්ද කියල පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො

    දන්නේ නැත්තන් bump එකක් වත් ගෙන යමන්..
    thank you
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ ඉස්සර වෙලා විමලධර්ම එකේ බලපන් බන්.. international warranty එක්ක හොඳ එකක් ගන්න පුළුවන්

    මම ebay එකෙන් casio SGW-500H watch එකක් ගෙන්න ගත්ත.. තප්පර කට්ට හිර වෙනව:baffled: warranty නෑ.

    ලංකාවෙ හොඳ බඩු තියෙනව බන්.. නැත්තන් රට ඉඳන් කවෘහරි එනවනම් duty free එකෙන් ගනින්
     
    Last edited:
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    උඹ ඉස්සර වෙලා විමලධර්ම එකේ බලපන් බන්.. international warranty එක්ක හොඳ එකක් ගන්න පුළුවන්

    මම ebay එකෙන් casio SGW-500H watch එකක් ගෙන්න ගත්ත.. තප්පර කට්ට හිර වෙනව:baffled: warranty නෑ.

    ලංකාවෙ හොඳ බඩු තියෙනව බන්.. නැත්තන් රට ඉඳන් කවෘහරි එනවනම් duty free එකෙන් ගනින්

    thanks mchn

    ඔව් එක තමයි බන්.., duplicate replica නම් අරන් වැඩක් නෑ..
    ලංකාවේ පොඩි range එකක් නේ තියෙන්නේ බන්.., එකයි ප්‍රශ්නෙ.. අපිට ඕනෙ එක බලනකොට නෑ..
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උඹ ඉස්සර වෙලා විමලධර්ම එකේ බලපන් බන්.. international warranty එක්ක හොඳ එකක් ගන්න පුළුවන්

    මම ebay එකෙන් casio SGW-500H watch එකක් ගෙන්න ගත්ත.. තප්පර කට්ට හිර වෙනව:baffled: warranty නෑ.

    මචන් තත්පර කට්ට හිර වුනාට අනෙක් කටු දෙක වැඩ නේ. එකේන් වේලාව කියව ගනින්කෝ. :lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Original කියල sure ද බන්?
    මාතර මාලගොඩ එකට පෙන්නුවම උන් කිව්වේ ඔරිගීනල් කියලා තමා බන් ඒත් වැඩි හොදට මම යාලුවෙක්ගෙ අතේ යැව්වා
    විමලධර්ම එකට හරියටම sure කරගන්න !!!! :):)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මාතර මාලගොඩ එකට පෙන්නුවම උන් කිව්වේ ඔරිගීනල් කියලා තමා බන් ඒත් වැඩි හොදට මම යාලුවෙක්ගෙ අතේ යැව්වා
    විමලධර්ම එකට හරියටම sure කරගන්න !!!! :):)
    thanks මචන්.. seller ව tag කරල තියාගන්න ඕනි:)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,074
    347
    83
    ochara gana dila oralosu ganne kata penannda handsom kyla penannda ykoo thope paramprawe ekewth balapan welawkta wdk krnwda kyla nahane bru sobana wada kyne iwata thamai ghn baduwak gahapan mgule wdkta naati labbawal wlta salli nasti nokra
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ochara gana dila oralosu ganne kata penannda handsom kyla penannda ykoo thope paramprawe ekewth balapan welawkta wdk krnwda kyla nahane bru sobana wada kyne iwata thamai ghn baduwak gahapan mgule wdkta naati labbawal wlta salli nasti nokra

    haha
    hethuwa machn mata eka echchara loku ganak neme :lol: :lol:
    baduwak gahana ekath echchara loku deyak nemei :no: uba baduwak ghapan mama oralosuwak gannam :yes: awlak nane
     
    Last edited: