Ebay Free Shipping Item

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචන් මට හෙල්ප් එකක් ඕන . අපි Ebay එකෙන් ගෙන්නන බාන්ඩයකට free shipping හරි අපි shipping cost එක ගෙව්වට පස්සේ නැවත මෙහෙට ආවට පස්සෙත් tax එකක් රේගුවෙන් ගහනවද ? බ්‍රෑන්ඩ් නිව් use වලට tax ගහන විදිය වෙනස්ද ?
    ex - අපි ebay එකෙන් free shipping 3D tv එකක් ගෙන්නනවා ebay එකේ shipping එක්ක cost එක $300 ක් නම් එක එවන්නේ ගෙදර ලිපිනෙට , එක ලංකාවට ආවම නැවත tax හරි වෙන මොනාහරි බද්දක් ගෙවන්න ඕනෙද අර $300ට අමතරව .?? එකත් බාණ්ඩයේ ප්‍රමාණයට වෙනස් වෙනවද ??
    එබය් නෙතුව වෙන රටක ඉදන් එවනවනම් එකටත් tax වදිනවද වෙනම ?

    අනේ ලොකු උදව්වක් මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ,ලින්ක් එකක් හරි දෙන්න Ebay එකෙන්ගොඩාක් දෙනෙක් බඩු ගෙන්නනවා .
    දන්නෙති කෙනෙක් බුම්ප් එකක් වත් දාන්න ලොකු උදව්වක්

    මෙන්න උබලට මගෙන් $0.81ට ලස්සන watch එකක්
    http://www.ebay.com/itm/Elegant-Men...452770?pt=AU_Watches&var=&hash=item1e8ac914e2

    කට්ටිය ගාව තියෙන ලස්සන ගණන් අඩු item මෙතන දාන්න
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    ඔව්. ටැක්ස් ගෙවන්න වෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා ඔය ඩොලර් 300 ක් දීලා ටීවී එක ගත්තට, මෙහෙ කස්ටම් එකේ අය දන්නේ නෑනේ ඔයා ඒක ගත්තේ කීයටද කියලා. ගොඩක් වෙලාවට සෙලර් භාණ්ඩය ගෙවන්නේ ගිෆ්ට් එකක් විදියට ලකුණු කරලා.

    එව්වටත් ටැක්ස් නං වදිනවා. මම දන්නා කියන කෙනෙක් මේ ඊයේ පෙරේදා ලොකු ගිටාර් එකක් ගෙන්න ගත්තා. ඒක නං රුපියල් 50,000 නං වගේ උනා ලංකාවේ මුදලින්. ටැක්ස් ගහලා තිබුනා පන්සීය ගානක්ද කොහෙද. යාලුවාගෙන් ගිටාර් එකේ ගාන කියාද කියලා ඇහැව්වම අඩු ගානක් කිව්වා කියලයි කිව්වේ.
     
    Last edited:

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචන් හුගක් tv ලංකාවේ system වලට හරියන්නේ නැහැ. හොදින් බලා order කරන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ටැක්ස් වදිනවා බන් සාමාන්‍ය ගානක් හරි ගොඩක් දේවල් වලට..

    වැඩි ඔනි නෑ.. ගිය මාසෙ පිරුවානා පොත් 2 ක් ආවා එකටහ් එකසිය ගානක් ගෙවන්න උනා. මේක ලංකාව නේ

    ටිවි ගෙනවනම් ලංකාවට සපොර්ට් ෆ්‍රික්වෙන්සි තියන එවා බලල ගෙනෙන් DVB එහම් තාම ලංකාවෙ නෑ නේ
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ටැක්ස් වදිනවා බන් සාමාන්‍ය ගානක් හරි ගොඩක් දේවල් වලට..

    වැඩි ඔනි නෑ.. ගිය මාසෙ පිරුවානා පොත් 2 ක් ආවා එකටහ් එකසිය ගානක් ගෙවන්න උනා. මේක ලංකාව නේ

    ටිවි ගෙනවනම් ලංකාවට සපොර්ට් ෆ්‍රික්වෙන්සි තියන එවා බලල ගෙනෙන් DVB එහම් තාම ලංකාවෙ නෑ නේ

    ty machan
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මචන් මට හෙල්ප් එකක් ඕන . අපි Ebay එකෙන් ගෙන්නන බාන්ඩයකට free shipping හරි අපි shipping cost එක ගෙව්වට පස්සේ නැවත මෙහෙට ආවට පස්සෙත් tax එකක් රේගුවෙන් ගහනවද ? බ්‍රෑන්ඩ් නිව් use වලට tax ගහන විදිය වෙනස්ද ?
    ex - අපි ebay එකෙන් free shipping 3D tv එකක් ගෙන්නනවා ebay එකේ shipping එක්ක cost එක $300 ක් නම් එක එවන්නේ ගෙදර ලිපිනෙට , එක ලංකාවට ආවම නැවත tax හරි වෙන මොනාහරි බද්දක් ගෙවන්න ඕනෙද අර $300ට අමතරව .?? එකත් බාණ්ඩයේ ප්‍රමාණයට වෙනස් වෙනවද ??
    එබය් නෙතුව වෙන රටක ඉදන් එවනවනම් එකටත් tax වදිනවද වෙනම ?

    අනේ ලොකු උදව්වක් මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ,ලින්ක් එකක් හරි දෙන්න Ebay එකෙන්ගොඩාක් දෙනෙක් බඩු ගෙන්නනවා .
    දන්නෙති කෙනෙක් බුම්ප් එකක් වත් දාන්න ලොකු උදව්වක්

    මෙන්න උබලට මගෙන් $0.81ට ලස්සන watch එකක්
    http://www.ebay.com/itm/Elegant-Men...452770?pt=AU_Watches&var=&hash=item1e8ac914e2

    කට්ටිය ගාව තියෙන ලස්සන ගණන් අඩු item මෙතන දාන්න
    oya ganna inne mokakda????????
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ටැක්ස් වදිනවා බන් සාමාන්‍ය ගානක් හරි ගොඩක් දේවල් වලට..

    වැඩි ඔනි නෑ.. ගිය මාසෙ පිරුවානා පොත් 2 ක් ආවා එකටහ් එකසිය ගානක් ගෙවන්න උනා. මේක ලංකාව නේ

    ටිවි ගෙනවනම් ලංකාවට සපොර්ට් ෆ්‍රික්වෙන්සි තියන එවා බලල ගෙනෙන් DVB එහම් තාම ලංකාවෙ නෑ නේ

    mokadda ban e seen eka(DVB) poddak wisthara karapan samsun smart 3d walath oya seen eka thiyenawada