29 wela danne nadda ban kello kehemmal lassanak balanne naha banube personality eka hada ganin ona ekekta dan thamanta thine personality naraka unata eka hada ganna puluwan![]()

ow itin ekath atte machan..dating site වලට එනවද බං හරිහමන් කෙල්ලෝ. ලංකාදීපේ මංගල කිංකිනි බලපන් ඔය ඕන තරන් ඉන්නේ.
apoo unuth balanna giyama ohoma weida danne na
ඔය කීවට උඹට වඩා බාලයි මම අත්දැකීම් නං නෑ උඹට උපදෙස් දෙන්න. හොඳ කෙල්ලෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 
නෑ බං ඔය වගේම අනේ මම කැතයි කියල හිතාගෙන කොල්ලෝ පස්සේ නොගිය අය තමා ඕවට දාන්නේ.ඔය කීවට උඹට වඩා බාලයි මම අත්දැකීම් නං නෑ උඹට උපදෙස් දෙන්න. හොඳ කෙල්ලෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
![]()
