
wadak naha bro katha karala epa wela thiyenne danaran dawas thunak wage patta sped tibba dan nam open karaganneth hari amaruwen
අපට ඉවසීම පුරුදු කරන්නට slt දරන උත්සාහයට අපගේ මෙව්වා එක![]()


matath doubt 1kak thiyanawa fup apply welada kiyalath.ath usage 1ka balaganna widiyak nahane.ara usage meter 1ka wada nahaneow patta slow. man hithuwe FUP kiyala, ( usage balanna password reset karanna kammali)

අනේ මන්ද බන්. ලංකාවේ internet නම්. සල්ලි දීලා නිකන් පොඩි උන් අයිස් ක්‍රීම් කනවා වගේ චුට්ට චුට්ට internet පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ .

![]()
මෙන්නේ මේ ඩොන්ගල් එකයි ඇන්ටනාවකුයිගන්න හොද තැනක් දන්නවනම් කිනනකෝ.. කොටුව පැත්තේ තැනක්..
ගානත් දන්නවනම් කියන්න...
![]()