Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී //
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දම් පාට හැන්දෑවේ
    ඉර බසින මේ යාමේ
    උනුසුමේ හැන්ගීලා
    පා වෙමුද ආකාසේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳවතියේ පායන්න තුරුලේ ඔයා
    පෙම්බරියේ රඟදෙන්න මගෙ පෙම නිසා
    මට ළංවීලා තව හිනැහීලා
    හද ගෙනියන්නේ කොහෙදෝ ඔ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය නිල්නුවන් දැක ගන්නට
    දින ගනන් ගැන්නා
    එක වරක් නුබ සිනසුනත්
    මට නුහුරු බව දැනුනා
    සැදැ තරු පි..........

    දම් පාට හැන්දෑවේ
    ඉර බසින මේ යාමේ
    උනුසුමේ හැන්ගීලා
    පා වෙමුද ආකාසේ

    ඕක පටන්ගන්නේ ඔහොම නෙමෙයිනේ :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    pera dinaka eda hamu wuye kothanakado
    mata menma preye obatath eya amathakado
    oba nodaka eda eka dawasak gatha unido
    e kalpayada dawasata wadiya dura nedo
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    දම් පාට හැන්දෑවේ
    ඉර බසින මේ යාමේ
    උනුසුමේ හැන්ගීලා
    පා වෙමුද ආකාසේ

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    :lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    :lol::lol:

    :oo::lol::lol::P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය නිල්නුවන් දැක ගන්නට
    දින ගනන් ගැන්නා
    එක වරක් නුබ සිනසුනත්
    මට නුහුරු බව දැනුනා
    සැදැ තරු පි..........



    ඕක පටන්ගන්නේ ඔහොම නෙමෙයිනේ :(

    :P:oo::oo::baffled::lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
    යලි කිසිදා නොලියූ මේ ආදරේ….
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    :lol::lol:
    මරු රිප්ලයි එක:rofl::lol:



    ඕවා ඔට්ටු නෑ :baffled::dull:

    රන් ටිකිරි සිනා
    මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන
    ඇස් දැල්වූවා
    දෑතේ බැදිලා
    ඈතට දුවලා
    නොපෙනී යනවද
    සු.........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඕක පටන්ගන්නේ ඔහොම නෙමෙයිනේ :(

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    :lol::lol:
    :lol::rofl:
    ඕක මෙහෙම දාන්න පුලුවන් අවුලක් නෑ.කලින් ත්‍රේඩ් එකේ සිංදු නැති වෙනකොට ඔහොම තමයි දැම්මේ:dull:
    දම් පාට හැන්දෑවේ
    ඉර බසින මේ යාමේ
    උනුසුමේ හැන්ගීලා
    පා වෙමුද ආකාසේ

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    පෙරදා මැවූ සිනා
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ පෙරදා ‍මැවූ සිනා //
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන්
    සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පු...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


    me wageda

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තය සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    me wageda

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තය සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
    මට මේක මතක නෑනේ :dull:
    සිංදුවේ මුල් කොටසත් අන්තිමට දාන්න ඕනේ.අර නන්ස්ටොප් වල සිංදු කියන ටයිප් එකට. මේ වගේ:rolleyes:.

    පාසලේ හි මා දිහා නෙත් කොණෙන් බලා
    ඒ කියූ රහස් කථා නෑ සැබෑ වුනේ


    සුළඟේ පාවී ඈ වෙත යාවි මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්...

    _____________________________________

    දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ
    ළයකින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවු දීලා
    ඔබ හා නෙතගේ රැදුනා

    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැදි යුගයේ
    ළං වී වෙන් වී වරෙන් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැදුනේ...


    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Mal kiyanne kata kaata
    kellanntai paata paata
    pelak kello harima hodai
    pelak ewun harima gandai
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා

    පොද වැස්‌සට සිතල ඇවිදින්
    හිතට එබෙනවා

    කෝඩුකාර මල් රේනු අගින්
    සුවඳ බෙදනවා

    ඒ සුවදින් මගේ හුස්‌ම රටා අදිනවා

    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුනනවා...


    malkumara මේ වගේ:P http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කදේ
    කසාය පරදයි වරදෙදි සැර උනේ
    ඇහැ ගහගෙන සිටී සමාජේ ගැන කියයි
    හොද මිනිසකු වෙයන් නිතරම මට කියූ
    ආදර මගේ තාත්තේ...