වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //
දම් පාට හැන්දෑවේ
ඉර බසින මේ යාමේ
උනුසුමේ හැන්ගීලා
පා වෙමුද ආකාසේ

දම් පාට හැන්දෑවේ
ඉර බසින මේ යාමේ
උනුසුමේ හැන්ගීලා
පා වෙමුද ආකාසේ


සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
![]()




ඔය නිල්නුවන් දැක ගන්නට
දින ගනන් ගැන්නා
එක වරක් නුබ සිනසුනත්
මට නුහුරු බව දැනුනා
සැදැ තරු පි..........
ඕක පටන්ගන්නේ ඔහොම නෙමෙයිනේ![]()





මරු රිප්ලයි එකසොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
![]()




ඕක පටන්ගන්නේ ඔහොම නෙමෙයිනේ![]()
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
![]()



දම් පාට හැන්දෑවේ
ඉර බසින මේ යාමේ
උනුසුමේ හැන්ගීලා
පා වෙමුද ආකාසේ
සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන්
සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පු...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ඕක මෙහෙම දාන්න පුලුවන් අවුලක් නෑ.කලින් ත්‍රේඩ් එකේ සිංදු නැති වෙනකොට ඔහොම තමයි දැම්මේ
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/






මට මේක මතක නෑනේme wageda
පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තය සිසාරා රහසේමා
පියාඹන්න ආසයි ඔබ හා මා

.යාය පුරා නෙක නෙක පාටින්Mal kiyanne kata kaata
kellanntai paata paata
pelak kello harima hodai
pelak ewun harima gandai
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/