කොණ්ඩයාගේ අළුත්ම එක..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කොණ්ඩයාගේ අළුත්ම එක..

    දැන් කොණ්ඩයා අපේ රටේ සුපර් හිට් කෙනෙක්. එහෙම කලේ පොලිසිය. ඔක්කොම හිතාගෙන ඉන්නේ කොණ්ඩයා කරපු පාපෝච්චාරණයෙන් මිනිහම තමයි වැරදිකාරයා කියලා.
    .

    .

    .

    .
    .
    .
    .
    .
    .
    මුළින්ම කියන්න ඕනෙ මේ පාපෝච්චාරණ ලියාගන්නේ පොලිසිය. ලියාගන්නවා නෙමෙයි ලියන්නේ, පොලිසිය. ප්‍රායෝගිකව බොහෝ වෙලාවට වෙන්නේ සැකකාරයට පොලිසිය හොඳටම නෙලුවට පස්සේ උගෙන් කට උත්තරයකට හරි පාපෝච්චාරණයකට අත්සන් ගන්නවා. කෙලින් ඉන්නවත් බැරි තරමට ගුටිකාපු මිනිහා තව ගහයි කියලා බයට පොලිසිය කියන ඕනෙම දේකට අත්සන් කරනවා. ඊට පස්සේ අර මිනිහා, මෙහෙම කිවුවා, එහෙම කිවුවා කියලා මිනිස්සු කුලප්පු කරවනවා....
    මම පුංචි උදාහරණයක් කියන්නම්. මගේ පුතාට අවුරුදු 2 ක් විතර කාලෙදි, පුතාත්, බිරිඳත් මගේ වාහනයේ සිටිද්දී කඩුවෙල, වැලිවිට පාරෙදි මෝටර් සයිකලයක් මගේ මෝටර් රථයේ ගැටෙනවා. මම ගිහිල්ලා අතුරුගිරිය පොලිසියට අනතුර සම්බන්ධව පොලිසියට ප්‍රකාශයක් ලබා දෙනවා, මම කියපුවා මා ඉදිරිපිටදීම පොලිස් නිලධරියා ලියාගන්නවා, මට ඒ නිලධාරියගේ අකුරු කියවන්නත් බෑ, මා ඉදිරිපිටදී මා කියූ දේම ලියුවයි කියලා සද්භාවයෙන් විශ්වාස කරලා අත්සන් කරනවා. පසුව ඒ ලබාදුන්නු ප්‍රකාශයේ සහතික පිටපතක් අරගෙන බලනකොට තමයි දන්නේ ඒකෙ තියෙන්නේ රටේ නැති කුණුහරුප කියලා.
    මා මිත්‍ර එක්තරා නීතිඥවරියක් පානදුර මහාධිකරණයේ ස්ත්‍රී දූෂණ නඩුවකට පෙනී සිටිනවා, නමුත් නඩුවේ brief එක බලලා නඩු විභාගය සඳහා මට පෙනී සිටින ලෙස ඉල්ලා සිටිනවා, ඒකෙ පැමිණිල්ලේ සාක්ෂි කියලා තිබුනේ සම්පූර්ණයෙන් කුණුහරුප. අඩු තරමින් ඒවා ග්‍රාම්‍ය සමාජයක මිස සාමාන්‍ය පහල සමාජයක ව්‍යවහාරයේවත් පවතින වචන නෙමෙයි. කවුරු හරි අතින් දූෂණය වෙලා පොලිසියට ගිය මොන කාන්තාවද කුණුහරුප කිය කියා කට උත්තර ලබා දෙන්නේ....
    මෙතන තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, කොයි වෙලාවෙත් "ඔවු සර් - නෑ සර්" ග ගා ඉන්න පොලිස් නිලධාරින්ගේ මානසික ව්‍යාකූලතාවය. ඔවුන් තරම් පීඩනයකින් ඉන්න පිරිසක් තවත් නෑ. හන්දි ගානේ කකුල් කඩෙත්තුව හැදෙනකම් පාරේ හිටගෙන ඉඳලා පොලිසියට ආවම, එය අගය කරනවා වෙනුවට ඉහල නිලධාරින්ගේ දෝෂ දර්ශණයට ලක්වන පුංචි පොලිස්කාරයාගේ ජවනිකාව තමයි ඕක. එක්තරා කාලෙකට ඉස්සර කොටුව පොලිසියේ OIC කෙනෙක්, වයසක පොලිස් නිලධාරියෙකුට බිම දාගෙන ගහනවා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.
    ධර්ම චක්‍රය හිසේ ගහගෙන හිටියට පොලිසියේ අඳුරු තත්ත්වය මේක නම් අපට බලාපොරොත්තු විය හැකි සාධාරණය කුමක්ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    lankaawe police karayo boruwenma wada karana hinda hariyata wadak karath minissu hithanne boruwata kara kiyala.:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.
    :shocked::shocked::shocked::rolleyes::rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.

    :lol: mu thamyi ban kondaya kiyanne
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.

    u kiyana eka hari.
    policiye ganna deyak na
     
    • Like
    Reactions: JaaduWixx

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ නිකන් පලයන් බන් යන්න.උබල පොලිසියත් එක්ක තියෙන තරහ හැම එකටම පිරිමහනවා..ඔහොම බලනකොට ලංකාවට පොලිසියක් වැඩක් නැහැනේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?කොණ්ඩයා උබේ නෑයෙක්ද?ඌ ඇත්තටම ඒ දේ කරානම් උබ ඔය කරන්නේ අර අහිංසක කෙල්ලව දූෂණය කරලා මරපු එකාව සුද්ද කරන එක කියලත් මතක තියාගනින්.

    ඔව් බං..:growl::growl::growl:
    ඌ මගේ ළඟම නෑදෑයෙක්..:oo::oo:
    උඹ මම කොණ්ඩයා ගැන දාපු එකේ ලින්ක් එක ගෙනාවනේ..:frown:

    දැන් ආයෙත් ගිහින් බලපන් මම මීට කලින් කහවත්තේ කොටකෙතන ගැන දාපු එකක් ඇති.:yes::yes:
    අද මම එදා කිව්ව එක ඇත්ත වෙලා..:(:(

    නියම අපරාධකාරයා ඉද්දි වෙන එවුන්ව නඩු හදලා හිරේ යැව්වාම වෙන්නේ නියම අපරාධකාරයා තව තවත් අපරාධ බය නැතිව කරනවා.:dull::dull:

    උඹට පුතා පොලිසිය ගැන අත්දැකීම් නැහැ.
    තිබුනා නම් උඹ හිතන පතන විදිය ගොඩාක් වෙනස් වෙනවා...:yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    kondaya newei kiyala matath hithenawa,me weccha dewal walata anuwa.
    goraka dadamas karanna puluwan ape polciyata witharane ithin.
    hebei mu e paahara wadeth karala nidahas unoth ekath loku prashnayak.
    kekille rajjuruwontama bharai.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අනේ නිකන් පලයන් බන් යන්න.උබල පොලිසියත් එක්ක තියෙන තරහ හැම එකටම පිරිමහනවා..ඔහොම බලනකොට ලංකාවට පොලිසියක් වැඩක් නැහැනේ.

    උඹට පොලිසියත් එක්ක අත්දැකීම් තියෙනවා නම් ඔය උත්තරේ වෙනස් වෙනවා..
    උඹ එහෙම නැත්තම් උඹත් එක්ක මේක කතා කරලා වැඩක් නෑ.

    අනික මතක තියාගනින්.
    අදවෙනකම් එකම එක සැරයක්වත් මට දඩ කොලයක් පොලිසියෙන් ගහලා නැහැ.
    අද වෙනකම් මම කිසිම වැරැද්දකට අත් අඩංගුවට පත්වෙලා නැහැ.

    මම මේවා කියන්නේ මොන මොන පදනම උඩද කියලා මේ එළකිරියේ දන්න එවුන් ඉන්නවා.

    යකෝ,
    තොපි පොලිසිය ගැන දන්න ඉටිගෙඩියක් නැහැ.මමා ඇහෙන් දැකපු වගේම සමහර කේසස් වලට අහුවෙලා දහදුක් විදින එවුන්ට උදව් කරලත් තියෙනවා.
    තොපිට මෙහෙම වුන දවසක තේරේවි.

    හොඳට මතක තියාගනින්,
    එදාට උඹටත් "ඕකට හොඳ වැඩේ..." කියන්න උඹ වගේම එකෙක් ඉදීවි...:frown::frown::frown:
     
    • Like
    Reactions: sithija.h

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    kondaya newei kiyala matath hithenawa,me weccha dewal walata anuwa.
    goraka dadamas karanna puluwan ape polciyata witharane ithin.
    hebei mu e paahara wadeth karala nidahas unoth ekath loku prashnayak.
    kekille rajjuruwontama bharai.

    කොණ්ඩයා නෙවෙයි,රැවුලා වුනත් මේ බළු පාදඩ වැඩේ කල එකාට උපරිම දඬුවම් ලැබිය යුතුයි.
    එහෙත් මිටි තැනින් ජලය ගලාබැසීම හෝ අතීසාරයට අමුඩ ගැසීම සිදු නොවිය යුතුයි..
    මෙරට ඉතිහාසයේ වැඩිම පොලිස් කණ්ඩායම් සංඛ්‍යාවක් යෙදවූ කහවත්ත සිදුවීම අදට අවුරුදු 5ක් ගතව තිබියදීත් අවසන් නැත.

    ඒ,

    අතීසාරයට අමුඩ ගැසූ හෙයිනි...!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මාර කැක්කුමක්නේ තියෙන්නේ කොණ්ඩයා ගැන.මහ පුදුම මිනිස්සු මුන් නම්.

    මටත් සැකයි බන් කොන්ඩයා නෙමයිද කියල ?? උබට මතකනෙ කටුගෙ සින් එකට කන්ගැට්ටෙක් ඇල්ලුව. උට ගහල ගහල උ පිලිගත්තා හොරා කියලා. ඔය වගෙ සින් එකක් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට මොකද DNA වලින් ඔප්පු වෙලා නැහැ තාම
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොණ්ඩයා නෙවෙයි,රැවුලා වුනත් මේ බළු පාදඩ වැඩේ කල එකාට උපරිම දඬුවම් ලැබිය යුතුයි.
    එහෙත් මිටි තැනින් ජලය ගලාබැසීම හෝ අතීසාරයට අමුඩ ගැසීම සිදු නොවිය යුතුයි..
    මෙරට ඉතිහාසයේ වැඩිම පොලිස් කණ්ඩායම් සංඛ්‍යාවක් යෙදවූ කහවත්ත සිදුවීම අදට අවුරුදු 5ක් ගතව තිබියදීත් අවසන් නැත.

    ඒ,

    අතීසාරයට අමුඩ ගැසූ හෙයිනි...!!!

    attha.
    api sinhalaya taram moda,hageem walata wahal wena jaathiyak kohewath nathi taram.
    eken proyojana ganne policiya,deshapalakayo,wiyaparikayo.
    no idea machan api kohomath asaranai,wena de balan idala hureeee daamu.nathnam adamu.