mokadda lap eka (specs) & mokadda dapu ubuntu version eka ?
Prolink atom 1GB ram
Ubuntu 12
machan mamath ubuntu use karanawa, eeth meeka patta cha ney ban, kohomada taskbar ekak wage thiyena widiyata hada ganne?
menna mege eke hati http://i.imgur.com/ww9Cb.jpg
මමත් ඕකට කැමති නෑ. පරන විදියට Menu ටික ඕන නම් Gnome Desktop Environment එකට Down-fall වෙන්න ඕන...
මේ ඒ වගේ කීපයක්....
මම Gaming වලට නිසයි Windows තියාගෙන ඉන්නේ නැත්නම් මම FreeBSD එකට යන්නයි හිතාගෙන හිටියේ. ඒක Unix ගොඩක් Powerful Platform එකක් මේක නමුත් අද කාලේ ගොඩක් Applications තියෙන්නේ Windows Based ඉතින් Linux ගැලපෙන්නේ නෑ.

මචන් vine දාල sound/VGA drivers + configuration application install කරන්න පුලුවන්ද? driver Auto ගන්න එවාගෙන් වැඩක් නෑ...වින්ඩෝස් උඩ දුවන බහුතර සොෆ්ට්වෙයාර් ලිනක්ස් වර්ශන්ස් තියනවා. එහෙම නැති එව්වා වයින් දාලා ඒ උඩ දුවවන්න පුලුවන්. ගේමින් ගැන නම් මම වැඩි දෙයක් දන්නෙ නෑ.
මචන් vine දාල sound/VGA drivers + configuration application install කරන්න පුලුවන්ද? driver Auto ගන්න එවාගෙන් වැඩක් නෑ...
Windows 10 වගේ interface එකක් තියෙන Linux Version එකක් කියපල්ලකෝ මටත්.