ලිනක්ස් දාල හා ගන්න එපා

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    machan mamath ubuntu use karanawa, eeth meeka patta cha ney ban, kohomada taskbar ekak wage thiyena widiyata hada ganne?

    menna mege eke hati http://i.imgur.com/ww9Cb.jpg

    අලුත් Ubuntu Distributions එන්නෙ Unity Desktop Environment එකත් එක්ක.:eek: මමත් ඕකට කැමති නෑ. පරන විදියට Menu ටික ඕන නම් Gnome Desktop Environment එකට Down-fall වෙන්න ඕන...:yes:

    Google Search කරාම ඕන තරම් හොයා ගන්න පුලුවන් කරන විදිය...:) මේ ඒ වගේ කීපයක්....;)

    http://www.ubuntugeek.com/how-to-install-classic-gnome-desktop-in-ubuntu-12-04-precise.html

    http://www.omgubuntu.co.uk/2012/03/gnome-classic-in-ubuntu-12-04-its-like-nothing-ever-changed
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම Gaming වලට නිසයි Windows තියාගෙන ඉන්නේ නැත්නම් මම FreeBSD එකට යන්නයි හිතාගෙන හිටියේ. ඒක Unix ගොඩක් Powerful Platform එකක් මේක නමුත් අද කාලේ ගොඩක් Applications තියෙන්නේ Windows Based ඉතින් Linux ගැලපෙන්නේ නෑ.

    Kathawa atta:yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මම Gaming වලට නිසයි Windows තියාගෙන ඉන්නේ නැත්නම් මම FreeBSD එකට යන්නයි හිතාගෙන හිටියේ. ඒක Unix ගොඩක් Powerful Platform එකක් මේක නමුත් අද කාලේ ගොඩක් Applications තියෙන්නේ Windows Based ඉතින් Linux ගැලපෙන්නේ නෑ.

    වින්ඩෝස් උඩ දුවන බහුතර සොෆ්ට්වෙයාර් ලිනක්ස් වර්ශන්ස් තියනවා. එහෙම නැති එව්වා වයින් දාලා ඒ උඩ දුවවන්න පුලුවන්. ගේමින් ගැන නම් මම වැඩි දෙයක් දන්නෙ නෑ.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    වින්ඩෝස් උඩ දුවන බහුතර සොෆ්ට්වෙයාර් ලිනක්ස් වර්ශන්ස් තියනවා. එහෙම නැති එව්වා වයින් දාලා ඒ උඩ දුවවන්න පුලුවන්. ගේමින් ගැන නම් මම වැඩි දෙයක් දන්නෙ නෑ.
    මචන් vine දාල sound/VGA drivers + configuration application install කරන්න පුලුවන්ද​? driver Auto ගන්න එවාගෙන් වැඩක් නෑ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් vine දාල sound/VGA drivers + configuration application install කරන්න පුලුවන්ද​? driver Auto ගන්න එවාගෙන් වැඩක් නෑ...

    -ba-

    drivers kiyanne OS layer ekai hardware layer ekai athara thiyena ekak.....

    eka athara thawath software layer ekak btiyenna ba...

    • Like
    Reactions: Dntec

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Windows 10 වගේ interface එකක් තියෙන Linux Version එකක් කියපල්ලකෝ මටත්.