Elakiri machan.
Macho, Me thread eka bump wennath ekka GP5 related prashna me thread ekema katha karata awulak nadda? Thread eka hijack wenawa wage nam wenama thread ekak arinnam.
කිසි අවුලක් නැහැ . මචන් මත කැමතියි. මට ගොඩක් pm 's එන්නේ මචන් . ඕන දෙයක් අහන්න කිසිම අවුලක් නැහැ.












