Best web browser

0775930052

Member
Dec 21, 2012
213
7
0
මෙච්චර කල් පාවිච්චි කලේ මොකක්ද..? නැත්තං මෑතකද ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තෙ..? :baffled:

ෆයර්ෆොක්ස් දාගනිං.. ඒක එල.. වගකීමෙන් කියන්නෙ..:dull:

mechcharakal use kare chorme eka bn.
 

0775930052

Member
Dec 21, 2012
213
7
0
IE eka use karala balapan machan dan.supiri.mama use karanne IE.okkoma tiyeddi
4.gif

IE math tika kalayak use kara mata set wenna bn oka
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔව් ඒක ස්පීඩ් එහෙම තියෙනවා.. ඒත් ෆයර්ෆොක්ස් ඇරෙන්න මට වෙන එව්වා සෙට් වෙන්නෑ බං.. ක්‍රෝම්, ඔපෙරා නම් එපාම වෙනවා.. ෆෝරම් සයිට් වලට නම් හරියන්නෙම නෑ.. කොමෙන්ට් කරන්න තියෙන්නෙ එපා වෙන විදියට..:growl:

aniwa math use karanne Firefox.
masayak withara wenawa IE use karanna aran.uparimay.
eth still borring.but works:lol:
3.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mechcharakal use kare chorme eka bn.
    ෆයර්ෆොක්ස් දාගනිං බං..:)

    aniwa math use karanne Firefox.
    masayak withara wenawa IE use karanna aran.uparimay.
    eth still borring.but works:lol:
    3.gif
    අනේ ඕවා හරියන්නෑ මචං.. සමහර Add-ons එහෙමත් නෑ IE එකට..
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    ඔව් ඒක ස්පීඩ් එහෙම තියෙනවා.. ඒත් ෆයර්ෆොක්ස් ඇරෙන්න මට වෙන එව්වා සෙට් වෙන්නෑ බං.. ක්‍රෝම්, ඔපෙරා නම් එපාම වෙනවා.. ෆෝරම් සයිට් වලට නම් හරියන්නෙම නෑ.. කොමෙන්ට් කරන්න තියෙන්නෙ එපා වෙන විදියට..:growl:

    sira sira.. chrome hitapugaman.. "kill the page kill the page" kiyanwa. mata onna oya welawata thamai :angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත්ම එක දැම්ම .. :(
    කලින් windows 7 එකේ cpu usage වැඩි උනාට පාවිච්චි කරන්න බැරි තරම් වැඩි උනේ නෑ :no:
    පෙරේද windows 10 දාගත්තට පස්සේ තමා මේ :( මොන මගුලක් වත් කරගන්න බෑ හිර වෙනවා.
    task manager ගිහින් බලද්දී flash player තමා වැඩිම usage :(:(:(

    https://fpdownload.macromedia.com/pub/flashplayer/updaters/19/flashplayer_19_plugin_debug.exe

    ooka daala balanna
     
    • Like
    Reactions: Robinhood wage ekek

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    හොදටම perform කරන browser එක නොවුනට මම firefox පාවිච්චි කරන්නේ ටිකක් හරි ලාබ නොලබන ආයතනයකට කිට්ටු නිසයි. microsoft , google දෙකම තමන්ගේ එකාධිකර වලට තරග කරන සමාගම්. ඉන්ටෙර්නෙට් එක හැමදාම හැමෝටම එකසමානව පාවිච්චි කරන්නත් පුළුවන් වෙයිද කියලත් සක සහිතයි.

    මටනම් firefox එකේ අඩුපාඩුවක් පේන්නේ නෑ.