කොණ්ඩයාගේ අළුත්ම එක..

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මටත් සැකයි බන් කොන්ඩයා නෙමයිද කියල ?? උබට මතකනෙ කටුගෙ සින් එකට කන්ගැට්ටෙක් ඇල්ලුව. උට ගහල ගහල උ පිලිගත්තා හොරා කියලා. ඔය වගෙ සින් එකක් වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට මොකද DNA වලින් ඔප්පු වෙලා නැහැ තාම

ape minissu machan issellama agilla issuwe e keelage thaathata.
ee lagata,seeya,gerarata lagin inna ara awu.17 kollata.
unwa nomara marala iwarai.dan kondaya.
kondayath niwaradi wenna puluwan,nowennath puluwan.
DNA test ekath boru wenna puluwan,awasanawata api inne e wage kaalayaka.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lawyer mahaththaya kiyana deth aththa... ona tharam nadu walata policiya minissunwa boruwata patalanawanawa... minissunta wiswasa nathi wenna tharam policiya pahala mattamaka inne..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    lawyer mahaththaya kiyana deth aththa... ona tharam nadu walata policiya minissunwa boruwata patalanawanawa... minissunta wiswasa nathi wenna tharam policiya pahala mattamaka inne..

    පොලිසියේ නම් තාත්තා වුනත් පොලිසියේ බං..ඒ ගතිය යවන්න බැහැ.
    රටේ අපරාධ නීතිය ඕකුන්ගේ අතට පත් කල එක තමයි ලොකුම වැරැද්ද...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    http://www.elakiri.com/forum/showpost.php?p=19032801&postcount=88

    මේ කතාව එකපාර බැහැර කරන්න බෑ තමයි... මොකද මුලින්ම කිව්වා පොලිස් බල්ලා ඉවකරලා ගෙයි පිටිපස්සෙන් මීටර් 100ක් විතර ගිහිල්ලා ආපහු පිටිපස්සෙ දොරෙන්ම ආවා කියලා.. ඒත් කොන්ඩයා කිය්නවලු ඌ ආවේ ඉස්සරහා දොරෙන් සහ පිටවුනෙත් ඉස්සරහින් කියලා.. එතකොට අම්මා කිව්වේ ලමයා එයා එක්ක නිදාගෙන හිටියේ නෑ කියලානේ.. කොන්ඩයා කියනවා ලමයා අම්ම එක්ක හිටියේ එතනම දූශණය කරන්න හැදුවා.. ඒත් ලමයා කෑ ගහපු නිසා අම්ම ඇහැරෙයි කියලා බයට ලමයව අරන් ගියා කියලා.. අනිත් එක මොකා ආවත් බුරන බල්ලා කොන්ඩයට බුරලා නෑ.. අනිත් එක ජනේලෙන් පනින්න බය වුන එකා ඉස්සරහ දොරෙන් එන්න බය වෙලා නෑ.. මුලින් කියලා තිබ්බෙ මාස කීපෙකට කලින් වෙච්ච සිද්දියක් නිසා තමයි කොණ්ඩයා මේ ගමට ආවේ කියලා.. ඒත් දැන් කොන්ඩයා කියනවලු අවුරුද්දක් තිස්සෙ ලමයව උස්සන්න ට්‍රයි කරා කියලා..
    පොලිසිය මුලින් කිව්වා ප්‍රදේශය අතෑරලා ගිය පවුලක් ගැන සැකයි කියලා.. හරියට බලනකොට මේ අපරාදේ කරා කියලා ලේසියෙන්ම පටවන්න පුලුවන් කොන්ඩයට.. මොකද ඌ නූගත්.. ඌට පිරිස් බලයක් නෑ.. යාලුවෙක් නෑ.. ඌ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ.. නීතිය ගැන දැනුමක් නෑ.. ඔය වගේ මිනිස්සුන්ව වට්ටන එක හරි ලේසියි..
    පොලිසියෙම කෙනෙක් කිව්වා මිරිහාන විශේශ විමර්ශන ඒකකයට ගෙනල්ල මිරිස් කුඩු සහ පොලු ට්‍රීට්මන්ට් එක දෙනකොට පෙර ආත්මේ ගැනත් මිනිස්සු කියන්න පටන් ගන්නවා කියලා..

    මේක අර උඩ පොලෝසියට වචනයක් කිව්වම රිදුන උපාසකලට...:angry::angry::angry::angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    වත්තල ප්‍රදේශයේදී අශෝබන ලෙස හැසිරුණු යොවුන් වයසේ තරුණයන් පස් දෙනකු හා තරුණියක් අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    14 හැවිරිදි තරුණිය පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. ඔවුන් මත්පැන් පානය කර ඇතැයි පොලිසිය සැකකරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාදීප....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් කලිනුත් තමන් වැරදිකාරයා කියලා පාපොච්චාරණ දුන්න අයත් සාක්ෂිවලින් බලන කොට නිදහස් වෙලා ඇත්ත වැරදිකාරයා වෙන කෙනෙක් කියලා හොයාගත්ත අවස්ථා තියෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔව් බං..:growl::growl::growl:
    ඌ මගේ ළඟම නෑදෑයෙක්..:oo::oo:
    උඹ මම කොණ්ඩයා ගැන දාපු එකේ ලින්ක් එක ගෙනාවනේ..:frown:

    දැන් ආයෙත් ගිහින් බලපන් මම මීට කලින් කහවත්තේ කොටකෙතන ගැන දාපු එකක් ඇති.:yes::yes:
    අද මම එදා කිව්ව එක ඇත්ත වෙලා..:(:(

    නියම අපරාධකාරයා ඉද්දි වෙන එවුන්ව නඩු හදලා හිරේ යැව්වාම වෙන්නේ නියම අපරාධකාරයා තව තවත් අපරාධ බය නැතිව කරනවා.:dull::dull:

    උඹට පුතා පොලිසිය ගැන අත්දැකීම් නැහැ.
    තිබුනා නම් උඹ හිතන පතන විදිය ගොඩාක් වෙනස් වෙනවා...:yes::yes:

    :yes::yes::yes:
    කහවත්තේ සිද්ධියකත් සැකකාරයා විදියට අවුරුදු.5 රිමාන්ඩ් එකෙ හිටපු කෙනා ඩි.එන්.ආ.සාක්ෂිවලින් නිදහස් වුනා (හැබැයි මාධ්‍ය වලින් වැරදිකාරයා කරලා තිබ්බ නිසා නිදහස් වුනාට පස්සෙ මිනිස්සු ගෙදා ගහලා තිබ්බා මතක හැටියට )
     
    • Like
    Reactions: JaaduWixx

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් කලිනුත් තමන් වැරදිකාරයා කියලා පාපොච්චාරණ දුන්න අයත් සාක්ෂිවලින් බලන කොට නිදහස් වෙලා ඇත්ත වැරදිකාරයා වෙන කෙනෙක් කියලා හොයාගත්ත අවස්ථා තියෙනවා

    හොඳ නීතිඥ සහායක් තියෙනවා නම් ලංකාවේ පාපෝච්ඡාරණ වලින් සියයට 80ක් නිදහස් මචා.ලෝකේ වෙන රටවල පාපෝච්ඡාරණ දෙන්නේ තමන් කල අපරාධය ගැන කළ කිරිලා.ලංකාවේ දෙන්නේ මැරෙන්න බැරි කමටයි,ගුටි කාලා ඇති වුනාමයි...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    :yes::yes::yes:
    කහවත්තේ සිද්ධියකත් සැකකාරයා විදියට අවුරුදු.5 රිමාන්ඩ් එකෙ හිටපු කෙනා ඩි.එන්.ආ.සාක්ෂිවලින් නිදහස් වුනා (හැබැයි මාධ්‍ය වලින් වැරදිකාරයා කරලා තිබ්බ නිසා නිදහස් වුනාට පස්සෙ මිනිස්සු ගෙදා ගහලා තිබ්බා මතක හැටියට )

    කොටකෙතන සිද්ධියේදි පොලිසියට කෙලවෙන්නේ DNA නිසා.මොකද උන් සැක කරුවෝ අල්ලන්න කලින් DNA පරීක්ෂණයට යවනවා.යවලා ඒකේ රිපෝට් එක එහේ තියෙද්දි මෙහේ පරීක්ෂණය කරන පොලිස් කණ්ඩායම වෙනස් කරනවා.
    ඒ කියන්නේ CID එකෙන් ගලවලා CCD එකට දෙනවා.උන ඇවිල්ලා කොල්ලෝ හතරක් අල්ලගෙන උන්ට කියලා බලෙන් පාපෝච්චාරණය කරවගන්නවා.
    උනුත් බයේ කියනවා "ඔව් අපි කලා" කියලා.උන් ඒක උසාවියේදිත් අඬ අඬ කියනවා.
    ඒ කිව්වට පස්සේ උන්ගේ වාසනාවට උන් වෙනුවෙන් පෙනී හිටිය ලෝයර් අර අතීතයේ ආපු DNA වාර්තාව කොහේදෝ ඉඳලා හොයාගෙන එනවා.
    අවසානේ දූෂණය කලා කියලා පිළිගත්ත හතර දෙනාගේ ලේ සාම්පල් එක්ක දූෂණය වුන කාන්තාවන්ගේ යෝනි මාර්ගවල තිබුන ඩී.එන්.ඒ ගැලපුනේ නැහැ.
    ලංකාවේ ඉතිහාසය ආයෙත් ලියමින් විත්තිය තමන් අපරාධය කලා කියලා පිළිගනිද්දි මහාධිකරණය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරනවා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    උබ බලන් හිටියද ඕක?:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹට පොලිසියත් එක්ක අත්දැකීම් තියෙනවා නම් ඔය උත්තරේ වෙනස් වෙනවා..
    උඹ එහෙම නැත්තම් උඹත් එක්ක මේක කතා කරලා වැඩක් නෑ.

    අනික මතක තියාගනින්.
    අදවෙනකම් එකම එක සැරයක්වත් මට දඩ කොලයක් පොලිසියෙන් ගහලා නැහැ.
    අද වෙනකම් මම කිසිම වැරැද්දකට අත් අඩංගුවට පත්වෙලා නැහැ.

    මම මේවා කියන්නේ මොන මොන පදනම උඩද කියලා මේ එළකිරියේ දන්න එවුන් ඉන්නවා.

    යකෝ,
    තොපි පොලිසිය ගැන දන්න ඉටිගෙඩියක් නැහැ.මමා ඇහෙන් දැකපු වගේම සමහර කේසස් වලට අහුවෙලා දහදුක් විදින එවුන්ට උදව් කරලත් තියෙනවා.
    තොපිට මෙහෙම වුන දවසක තේරේවි.

    හොඳට මතක තියාගනින්,
    එදාට උඹටත් "ඕකට හොඳ වැඩේ..." කියන්න උඹ වගේම එකෙක් ඉදීවි...:frown::frown::frown:

    හරි කොණ්ඩයා ඕක කරේම නැහැ කියලා කියන්නේ උබ ඌව හොදටම දන්නා එකෙක් හින්දා වෙන්න ඇති.එතකොට ඌ අහිංසකයෙක් නෙහ්:lol::P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :yes::yes::yes:
    කහවත්තේ සිද්ධියකත් සැකකාරයා විදියට අවුරුදු.5 රිමාන්ඩ් එකෙ හිටපු කෙනා ඩි.එන්.ආ.සාක්ෂිවලින් නිදහස් වුනා (හැබැයි මාධ්‍ය වලින් වැරදිකාරයා කරලා තිබ්බ නිසා නිදහස් වුනාට පස්සෙ මිනිස්සු ගෙදා ගහලා තිබ්බා මතක හැටියට )

    හරි එහෙනම් කොණ්ඩයා ඕක කරා කියලා DNA වලින් ඔප්පු උනහම මේකේ කොණ්ඩයා වෙනුවෙන් ඉන්න උන්ට වහ කන්න තමා වෙන්නේ..:)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උබ බලන් හිටියද ඕක?:lol:

    උඹේ ගොන් කම ඒ අහපු එකෙන්ම තේරෙනවා.:lol::lol::lol:
    යකෝ ගිහින් කියවපන් ජජ් ලිවේරා දුන්න නඩු තීන්දුව.
    එකේ තියෙනවා සිද්ධ වුන හැමදේම..:yes::yes::yes:
    අනේ ගොනා...පවු උඹ..
    දන්නේ ඉතින් මේ ජාලේ තියෙන ඒවා එහේ මෙහේ කොපි කර කර දාන්න විතරනේ...:lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හරි එහෙනම් කොණ්ඩයා ඕක කරා කියලා DNA වලින් ඔප්පු උනහම මේකේ කොණ්ඩයා වෙනුවෙන් ඉන්න උන්ට වහ කන්න තමා වෙන්නේ..:)

    පොලිසිය ආයෙත් DNA එකට වරදින්න තියන්නේ නෑ.මේ පාර මුල් සාම්පලය හා දෙවන සාම්පලය දෙකම එකට යවන්නේ.
    එතකොට බඩු හරි.
    Chain of Custody කියලා එකක් දැන් මේ රටේ නෑ.අපිට කෙලවෙන්න තියෙන ඉඩ අඩුයි පුතා අපේ රස්සාව නිසා.ඒත් උඹලට...උඹලා පවු...:lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හරි කොණ්ඩයා ඕක කරේම නැහැ කියලා කියන්නේ උබ ඌව හොදටම දන්නා එකෙක් හින්දා වෙන්න ඇති.එතකොට ඌ අහිංසකයෙක් නෙහ්:lol::P

    මරු තර්කය බං..
    උඹ හරියන්නේ ලංකාවේ පොලිසියේ පීසී කෙනෙක්ට..:lol::lol::lol: