ඒ බන් අපි දෙතුන් දෙනා විතරද අද office ඇවිල්ල තියෙන්නේ? අනිත් උන්ට නිවාඩුද බන්?
උන් නිදිලු බං ගෙවල් වල

ඒ බන් අපි දෙතුන් දෙනා විතරද අද office ඇවිල්ල තියෙන්නේ? අනිත් උන්ට නිවාඩුද බන්?

උන් නිදිලු බං ගෙවල් වල

පොලෝසි යන්න වෙනව බන් දැන්.... 

ඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
පොලෝසි යන්න වෙනව බන් දැන්....
වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්රයක් නිකුත් කරා බන්...
අවුලක් නැහැ . අද අන්තිම දවස..![]()
වර්ණවත් ආරක්ෂක වයිසරයක්

Good morning කිව්වා
Kawru hari langa thiyenawda Minions 2015 movie eka![]()
Eh umba policeyen alluwada?![]()

මගෙත් තලාහේන පොලිසියෙන් ලිවුවා බන් වේ% බල්ලෝ සන් වයිසරේ කලු පාටයි කියලඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
පොලෝසි යන්න වෙනව බන් දැන්....
වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්රයක් නිකුත් කරා බන්...
අවුලක් නැහැ . අද අන්තිම දවස..![]()

ඉන්නව බන් වහිනවනේ හොදටමඒ බන් අපි දෙතුන් දෙනා විතරද අද office ඇවිල්ල තියෙන්නේ? අනිත් උන්ට නිවාඩුද බන්?

ලාවට පොද පාරක් වගේ යනවනේහ් බන්..කොහෙටද යකෝ දැන් වහින්නේ

මගෙත් තලාහේන පොලිසියෙන් ලිවුවා බන් වේ% බල්ලෝ සන් වයිසරේ කලු පාටයි කියල![]()
ලාවට පොද පාරක් වගේ යනවනේහ් බන්..
උබ එටිසලාට් ද /සෙලාන් ද බන් ?/![]()

තෝ කසිප්පු ගහලද ගංජ ගහලද? 
ටහිකෙයි...තව පොඩ්ඩෙන් මටහිකෙනවා... දවස් 14 ඉවරයි. අද 15 දවස.. හෙට උසාවි දිනේ. පොඩි ෂේප් එකක් දාලා ලයිසන් එක අරන් ආවා....

දඩ ගැහුවේ නැ උන්.
සෙමින එකක් තිබ්බ පැය 3ක් විතර
...එක අහන් ඉදල සන්සාරේ එපා උනා
..ඊට හොදයි බන් දඩ ගැහුවනම්
...මිරිහානේ පොලිසියේ ඕ අයි සි ආවේ