EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන් නිදිලු බං ගෙවල් වල:lol:

    ඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
    :sorry::sorry: පොලෝසි යන්න වෙනව බන් දැන්....

    වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්‍රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්‍රයක් නිකුත් කරා බන්...

    අවුලක් නැහැ . අද අන්තිම දවස.. :baffled::baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ

    :baffled:වර්ණවත් ආරක්ෂක වයිසරයක්:lol::lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
    :sorry::sorry: පොලෝසි යන්න වෙනව බන් දැන්....

    වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්‍රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්‍රයක් නිකුත් කරා බන්...

    අවුලක් නැහැ . අද අන්තිම දවස.. :baffled::baffled:

    Eh umba policeyen alluwada? :oo::oo::oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
    :sorry::sorry: පොලෝසි යන්න වෙනව බන් දැන්....

    වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්‍රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්‍රයක් නිකුත් කරා බන්...

    අවුලක් නැහැ . අද අන්තිම දවස.. :baffled::baffled:

    නිදි නිදි, දැන් ඇහැරුනේ බන්. :) Good morning කිව්වා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි බොල මේ යස අගේට මම ඉන්නේ...
    :sorry::sorry: පොලෝසි යන්න වෙනව බන් දැන්....

    වර්ණවත් ආරක්ෂක වයිසරයක් සහිත ආරක්ෂක හිස් වැස්මක් පැළද ධාවනය කිරීම හේතුවෙන් 09.14 දින රියදුරු බලපත්‍රය භාර ගෙන ඒ වෙනුවට පොලිස් නිලධාරියෙකු විසින් අවසර පත්‍රයක් නිකුත් කරා බන්...

    අවුලක් නැහැ . අද අන්තිම දවස.. :baffled::baffled:
    මගෙත් තලාහේන පොලිසියෙන් ලිවුවා බන් වේ% බල්ලෝ සන් වයිසරේ කලු පාටයි කියල:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    නැහැ.. මම අල්ලන්න කලින් ගිහින් දඩ ලියාගත්තා ආසාවට :growl::growl::growl::baffled::baffled::baffled:

    leprechaun-.gif

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් තලාහේන පොලිසියෙන් ලිවුවා බන් වේ% බල්ලෝ සන් වයිසරේ කලු පාටයි කියල:(

    තව පොඩ්ඩෙන් මටහිකෙනවා... දවස් 14 ඉවරයි. අද 15 දවස.. හෙට උසාවි දිනේ. පොඩි ෂේප් එකක් දාලා ලයිසන් එක අරන් ආවා....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තව පොඩ්ඩෙන් මටහිකෙනවා... දවස් 14 ඉවරයි. අද 15 දවස.. හෙට උසාවි දිනේ. පොඩි ෂේප් එකක් දාලා ලයිසන් එක අරන් ආවා....
    ටහිකෙයි...:eek:
    මමත් අන්තිම දවසේ ගිහින් ගත්තේ බන්....:):)දඩ ගැහුවේ නැ උන්.:no:සෙමින එකක් තිබ්බ පැය 3ක් විතර:(:(...එක අහන් ඉදල සන්සාරේ එපා උනා:growl::growl:..ඊට හොදයි බන් දඩ ගැහුවනම්:sorry::sorry:...මිරිහානේ පොලිසියේ ඕ අයි සි ආවේ:frown: