Mala panina prashanayak.....

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
?????

මචංලා....

මම දන්න කොල්ලෙක් ඉන්නවා .. පෝය දවස් වලට ඌට මල පනිනවා නහුතෙට... උගේ වයිෆ් ව තමා ඒ ගෝතය අල්ල ගන්නෙ ඒ වෙලාවට.. බනිනවා, ගහනවා..... ඒ අසරණී කාගෙන ඉන්නවා...

මූට් මෙහෙම් වෙන්නෙ පෝය දවස් වලට... ගෙදර අය හිතන්නෙ මූට ලෙඩක් කියලා.... ඒත් මට නම් හිතෙන්නේ මානසික අවුලක් හරි , හොමෝන අවුලක් කියලා... අනිත් වෙලාවට ඌ මාර හොඳයි...

උඹලා දන්න මේ වගෙ කේස් තියනව ද? මොනවද කරන්න පුලුව්න්?
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ඉන්නවා ඉන්නවා බං.. ඔය මේකෙත් ඉන්නෙ හද මෝරණකොට පිස්සු තදවෙන උන්..:lol:

this one gets so angry even for small things.... then after a few hours get back to normal.. then from next day he is so fine.... live happy for the next poya day....

even he himself accept that he can not control his emotions... and he don't know what he was doing....
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    this one gets so angry even for small things.... then after a few hours get back to normal.. then from next day he is so fine.... live happy for the next poya day....

    even he himself accept that he can not control his emotions... and he don't know what he was doing....
    ඩොකෙක් හම්බෙන්න කියපං බං.. තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි අවුලක් තියෙන්නෙ.. ඒත් ඉතිං හේතුවක් නැතුව ගෙදර මිනිස්සු වලියට අල්ලගන්නවා නම් ඌට මානසික ලෙඩක්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,443
    1
    42,517
    113
    ඔව් මචං දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් කරමු...
    මට නං බෙහෙත් වැඩ කලේ නෑ..
    ඒත් බෙහෙත් හරි යන අය ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,443
    1
    42,517
    113
    පොර මත්පැන් මොනා හරි බිව්වමද ඕක වෙන්නෙ ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොර මත්පැන් මොනා හරි බිව්වමද ඕක වෙන්නෙ ?
    නැහැ බං.. ඔය වගේ පිස්සු හු#න්නලා ඉන්නවා.. එකට ඉන්න උන් එක්ක පොඩ්ඩ ඇත්තං මරාගන්න.. ඒ වගේ උන්ව නම් මලාට ආශ්‍රය කරන්න නරකයි.. උන් එක්ක කොහොම කොයි විදියට හිටියත් ඉන්න බෑ.. ලෙඩක්ද උප්පැත්තියෙන් ආපු එකක්ද කියල තමා මාත් දන්නැත්තෙ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    poya dawasata shot ekak dala balanna kiyapan.nihal nelsonge songs play karana kiyapan.Better than getting angry
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පොර මත්පැන් මොනා හරි බිව්වමද ඕක වෙන්නෙ ?

    නෑ මචං... හැබැයි පොයට තමයි ... පොඩි කෙස් එකක් ඇති... වෙවුලන්න කෙන්ති යනව....
    ඊට පහුවෙනිදා ඉදන් හොඳයි....

    උඹටත් මෙහෙම උනාද... මොකද කරගත්තේ....?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පෝය දවසට ඔය මනුස්සයව පන්සලකටවත් එක්කන් පලයන් බන්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2u7x8nm.jpg


    mehema da wenne
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    අඩෙ මෙකයි සිඩ්ඩිය.මන් හුන කිව ව්ගෙ කියන්නම්.එඩට බාර් වහලනෙ මචන්.සිහියෙන් ඉද්දි පවුල කියන එව අහන් ඉන්න බරුව අති බන් මල පනිනව ඈති එතකොට...
     
    • Like
    Reactions: Lanka_HItler

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩෙ මෙකයි සිඩ්ඩිය.මන් හුන කිව ව්ගෙ කියන්නම්.එඩට බාර් වහලනෙ මචන්.සිහියෙන් ඉද්දි පවුල කියන එව අහන් ඉන්න බරුව අති බන් මල පනිනව ඈති එතකොට...

    matath ooka hithuna. maase dawas 29k ma daala innawa aththe. poya dawasata wife dawas 29 tama hariyanna desabanawa athi
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,443
    1
    42,517
    113
    නෑ මචං... හැබැයි පොයට තමයි ... පොඩි කෙස් එකක් ඇති... වෙවුලන්න කෙන්ති යනව....
    ඊට පහුවෙනිදා ඉදන් හොඳයි....

    උඹටත් මෙහෙම උනාද... මොකද කරගත්තේ....?

    නෑ මචං. මටත් මානසික අවුලක් තියෙනව
    හැබැයි වෙන ලෙඩක් මචං. ඕක නෙමේ..
    මොකටත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා උපදෙසක් ගන්ඩ කියන්ඩ
    තමන්ට පාලනය කරගන්ඩ බැරි දේවල් වලට තමා බෙහෙත් දෙන්නෙ.. නැත්තං හිතිං ඔක්කොම කන්ට්‍රෝල් කරගන්ඩ පුලුවන්නෙ..:)
     
    • Like
    Reactions: Lanka_HItler