වහින දවස් වලට Dialog 4G වල Speed එක Kbps 500 අඩුයි සමහර වෙලාවට Kbps 30-40 වගේ එනවා
ඉස්සර 3G තියෙන කාලේ වහිනකොට මේ වගේමයි
එක වැස්සක් දෙකක් නමේ හයියෙන් හොදටම වැස්ස වෙලාවට තමයි යන්නම බැරි වෙන්නේ හැමදාම
දවසෙම වහින දවස් වලට මේ වගේ අදත් ඒ වගේ දවසක්
මෙහෙම වෙන්නේ ඇයි
උන්ට පැමණිලි කළාම උන් ඒ අවුල හදනකම් ඒ සිම් එකේ වෙන අවුලක් ආවත් එක ගැන බලන්නේම නැහැ අර අවුල ගැන කිය කියා ඉන්නවා. දවසක් පැමණිලි කරලා ගැටළුවකට මාස 6 යනකම් මගේ පැමණිලි බාර ගත්තේ නැහැ අර ගැටළුව හදනකම් කියලා.

Last edited: