machanla, Kandy walin Colombo walata anthima bus eka keeyatada thiyenne?

නුවරින් අන්තිම AC එක 9.30 වගේ. හැබැයි CTB ඇති. දුර ඉඳන් නුවර හරහා කොළඹ යන බස් එනවා. බිබිල කොළඹ ඒවා.

හරියටම දන්නේ නෑ හැබැයි රෑ 8-9 වගෙත් බස් තියෙනව නං දැකල තියෙනව.
නුවරින් අන්තිම AC එක 9.30 වගේ. හැබැයි CTB ඇති. දුර ඉඳන් නුවර හරහා කොළඹ යන බස් එනවා. බිබිල කොළඹ ඒවා.
නුවර කොලබ නැතත් දුර ඉදන් එන බස් තියෙනව නෙහ් බන්![]()
AC ewa nam 9.30 - 9.45 PM time ekatath mama dekala tiyenawa.. but dura bus tiyenawa.. nuwara haraha colombo yana ewa..
Ona welawaka bus thiyenawa ban. Kandy bus nattam Bibila bus ekaka nagahan. Habai ithin paya 4-5 yai![]()
10.30ta tynwa pvt ekak.habai yana hama ekama eke yanne
9.40 mchn A/C එකක් , ඒ උනාට අම්පාර- කොලබ , බිබිල - කොලබ එව්වා එනවා
ඈත යන බස් රෑ එලිවෙනකන් තියන හින්ද අන්තිම බස් එක කියල එකක් නැතුවඇති
mokada bn ehema kiyanne?නුවර කොළඹ බස් සම් කුජීතයි අයියේ...![]()

Thanks for the replies....9.30 ta withara Kandy walin neggoth, colombo enakota keeya withara weida bn?
mokada bn ehema kiyanne?![]()

Thanks for the replies....9.30 ta withara Kandy walin neggoth, colombo enakota keeya withara weida bn?
mokada bn ehema kiyanne?![]()
වැඩිය ට්රැෆික් නැති නිසා කොළඹට ඉක්මනට යයි 12ට වගේ

ඇයි බං ලොටනවා නේ... A/C එකක් පැය තුනයි කීවාට තුනහාමාරක් වත් එනවා. බ්ලොක් එක සෙට් උනොත් සොරිම තමා. නෝර්මල් එකක් පැය 4 1/2ක් ගන්නවාමයි නේ.. කෝච්චිය පැය 2යි මිනිත්තු 30-40යි. මම හොඳ කටු කාලා තියෙනවා කොළඹ නුවර බස් වල.. පෙරහැර දවසෙත් කෑවා...![]()
Well said. I had the same experience last month. At least 4 to 4 1/2 hours.
Best is train

රොචෙල් අයියේ.. ලබන අවුරුද්දේ පෙරහැර අල්ලලා ලංකාවට එනවද???![]()
