Van modifications

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උබත් අපේ තාත්තාගේ මොඩල්ද කොහේද කාර්වල හොදක් දකින්නෙම නැනේ මොනවිදියටවත් :dull:

    නැ බන් මාත් හෙන ආසයි කාර් වලට, ඒ උනාට බන් පාතයිනේ, ඒක තමයි කේස් එක අනික, කාර් වලට නැග්ගම හොදට වටපිටාව පේන්නෙ නැනේ මට හෙන අවුල් බන් එතකොට...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    cropped.jpg

    meka mama last week kandy dekka.. padina kollath hoda handy porak
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    මේ කතාව ටිකක් අහපන්කො ගන්න හිතෙන්නේ නැද්ද කියලා බලන්න

    හම්මේ ඉතින් නේ... මෙව්වට ආස උනාට අපිට ඕව හීන තමයි, නැත්තන් මාත් ආස SUV කිහිපයක්ම තියෙනවා :( උඹට සල්ලි තියේද බන් මේකක් ගන්නයි නඩත්තු කරන්නයි?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    NOT yet ඹක නඩත්තු කරන්න ලොකු වියදම් යන්නේ නැ අනික් එවාට වඩා වෙනස් ඹක්කෙම වගේ මැනුවල් ලන්කාවේ මිල ගනන් එක්කලා තමා වැඩේ කරන්න බැරි:growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;19028140 said:

    මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා. නිසාන් පැට්‍රෝල් වයි 62 එක හදද්දිත් වයි 61 එන නොනවත්වාම හදන්නෙත් ඒ කේස් එක නිසා. එහෙම නැතුව වෙන හොද ඒවා හදන්න බැරිකමට නෙමේ. මම දැන් පොඩි වැඩකට එලියට යනවා. ඇවිල්ලා කතාව කියන්නම්

    මෙන්න මේකයි කතාව. අපේ රටේ ඕනේ ටුට්ටක් ලියාපදින්චි කලාට සහ ලියාපදින්චිය අලුත් කලාට ලෝකයේ බොහෝ රටවල වාහනයක් ලියාපදින්චි කිරීමට/ අලුත් කිරීමට පෙර ඒකේ මොඩල් එක අනුමත මොඩලයක් විය යුතුමයි. දැන් කාලේ පවතින සේෆ්ටි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් අනුව මේ වගේ තනි යකඩ බම්පර් එන වගේම තව වාහනයේ සවිශක්තිය අනතුරකදී ඇතිවන ඉම්පැක්ට් එක දරා ගැනීමට වඩා වැඩි ලෙස සැකසූ වාහන දැන් ලියාපදින්චි කරන්න බෑ. අන්න ඒ නිසයි දැන් යුද්ද ටැංකියක් උනත් ප්ලාස්ටික්ම එන්නේ:lol: මේ වාහන මීට කලින් අසූ ගනන් වල තිබ්බ නීති රෙගුලාසි අනුව අනුමත කරපුවා. මේවා තහනම් කලොත් පවතින ඒවා අලුත් කිරීමත් ගැටලුවක්. අන්න ඒ නිසයි මේවාගේ වෙනසක් හොයාන තහනම් කීරීම වලක්වන්න බොඩියේ ඉරක් වත් වෙනස් නොකර ඇතුල ලයිට් වගේ පොයින්ට් අවුට් කල නොහැකි කාරනා පමනක් වෙනස් කරමින් මේකම ගහන්නේ. නැවැත්තුවොත් නැවැත්තුවම තමා. ඩිෆෙන්ඩරෙත් ඇදගෙන යන්නයි තිබ්බේ ඕඩර්ස් අඩු උනත්. ඔය දිය බරියට වඩා මඩේ ලගින jeep wrangler එකත් බෆර් ප්ලාස්ටික්:lol::lol:

    275f86ed90fdf405d867bfd60d939ab2x.jpg

    අලුත් මගුල් ඩෙසර්ට් එකට ජංගල් එකකට දාලා වතුරට වැල්ලට දූවිල්ලට සෙන්සරයක් ගියොත් , බෆර් එකක හාවෙක් හැප්පිලා එයාර් බෑග් ආවොත් කැලේ මැද්දේ කාන්තාරේ මැරෙන්න තමා වෙන්නේ. අන්න ඒ නිසයි රිඅල් ඕෆ් රෝඩ් පොරවල් මේවා 2015 ප්‍රාඩෝ එකට වඩා අලුතෙන් ගනන් උනත් මේවම ගන්නේ. ප්‍රාඩෝ එකක් හරියට මඩේ බස්සලා කැලේක දවස් දෙකක් දිව්වොත් හෙලිකොප්ටරයක් ඕනේ අරන් එන්න:lol:

    ඔය එල්ජේ සීරීස් එකේ අලුත් බඩ්ඩක් එක පාරක් ස්ටාර්ට් උනානම් යන්තම් ලාවට පාරක් තියෙනවනම් හදට හරි ගිහින් ඈවහැකි. ඒ උනාට අපේ ලංකාවේ සොන්නයෝ ඕකක් අරන් අව්ව වැස්ස බලලා එලියට දාලා හයිවේ එකේ පදිනවා. හම්ප් එකක් තිබ්බොත් බ්‍රේක් ගහලා නවත්තලා වාහනෙන් බැහැලා උස්සලා හම්ප් එක එහා පැත්තෙන් තියනවා. අන්න එහෙමනම් ඕකක් අරන් වැඩක් නෑ, ඊට හොදයි පෙජරෝ හෝ ප්‍රාඩෝ ඒ වැඩේට...:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19029524 said:

    200% ඇත්ත මචන් මේ කතාව නම් ලන්කාවේ ඉන්න බුවාලාගේ වැඩ දැක්කාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතෙනවා
    70 මම ඹය උඩින් දාපු විඩියො එකෙත් කියනවා අන්තිමට බෆර් ප්ලාස්ටික් කරපු හේතු එත් ඹව්වා තමා හදන්න ඹනේ :):)
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    200% ඇත්ත මචන් මේ කතාව නම් ලන්කාවේ ඉන්න බුවාලාගේ වැඩ දැක්කාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතෙනවා
    70 මම ඹය උඩින් දාපු විඩියො එකෙත් කියනවා අන්තිමට බෆර් ප්ලාස්ටික් කරපු හේතු එත් ඹව්වා තමා හදන්න ඹනේ :):)

    ඒකට අපේ Liteace මොන මගුල උනත් අටෝගෙන අරන් එන්න පුළුවන්, ඔය සෙන්සර් අනං මනං මුකුත් නැනේ... නැද්ද බන්...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකට අපේ Liteace මොන මගුල උනත් අටෝගෙන අරන් එන්න පුළුවන්, ඔය සෙන්සර් අනං මනං මුකුත් නැනේ... නැද්ද බන්...
    අනිවා ඩිසල් ටිකක් ගහගත්තා දිව්වා :):):)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;19028140 said:

    මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා.....

    land cruiser 70 pickup කියල ගූගල් එකේ සර්ච් කලාම පළවෙනියට එන්නේ මේක. :baffled:
    2hrzrdt.jpg

    රත්තරන් නානගෙ එක වෙන්න ඕනේ. :lol::lol::lol: