මේක පරණ මොඩ්ල් ලුක් උනාට ගති...
මේ කතාව ටිකක් අහපන්කො ගන්න හිතෙන්නේ නැද්ද කියලා බලන්න
මේක පරණ මොඩ්ල් ලුක් උනාට ගති...
උබත් අපේ තාත්තාගේ මොඩල්ද කොහේද කාර්වල හොදක් දකින්නෙම නැනේ මොනවිදියටවත්![]()
මේ කතාව ටිකක් අහපන්කො ගන්න හිතෙන්නේ නැද්ද කියලා බලන්න
උඹට සල්ලි තියේද බන් මේකක් ගන්නයි නඩත්තු කරන්නයි?NOT yet ඹක නඩත්තු කරන්න ලොකු වියදම් යන්නේ නැ අනික් එවාට වඩා වෙනස් ඹක්කෙම වගේ මැනුවල් ලන්කාවේ මිල ගනන් එක්කලා තමා වැඩේ කරන්න බැරිහම්මේ ඉතින් නේ... මෙව්වට ආස උනාට අපිට ඕව හීන තමයි, නැත්තන් මාත් ආස SUV කිහිපයක්ම තියෙනවාඋඹට සල්ලි තියේද බන් මේකක් ගන්නයි නඩත්තු කරන්නයි?


රත්තරං;19028140 said:
මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා. නිසාන් පැට්රෝල් වයි 62 එක හදද්දිත් වයි 61 එන නොනවත්වාම හදන්නෙත් ඒ කේස් එක නිසා. එහෙම නැතුව වෙන හොද ඒවා හදන්න බැරිකමට නෙමේ. මම දැන් පොඩි වැඩකට එලියට යනවා. ඇවිල්ලා කතාව කියන්නම්
මේ වාහන මීට කලින් අසූ ගනන් වල තිබ්බ නීති රෙගුලාසි අනුව අනුමත කරපුවා. මේවා තහනම් කලොත් පවතින ඒවා අලුත් කිරීමත් ගැටලුවක්. අන්න ඒ නිසයි මේවාගේ වෙනසක් හොයාන තහනම් කීරීම වලක්වන්න බොඩියේ ඉරක් වත් වෙනස් නොකර ඇතුල ලයිට් වගේ පොයින්ට් අවුට් කල නොහැකි කාරනා පමනක් වෙනස් කරමින් මේකම ගහන්නේ. නැවැත්තුවොත් නැවැත්තුවම තමා. ඩිෆෙන්ඩරෙත් ඇදගෙන යන්නයි තිබ්බේ ඕඩර්ස් අඩු උනත්. ඔය දිය බරියට වඩා මඩේ ලගින jeep wrangler එකත් බෆර් ප්ලාස්ටික්




200% ඇත්ත මචන් මේ කතාව නම් ලන්කාවේ ඉන්න බුවාලාගේ වැඩ දැක්කාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතෙනවාරත්තරං;19029524 said:
මෙන්න මේකයි කතාව. අපේ රටේ ඕනේ ටුට්ටක් ලියාපදින්චි කලාට සහ ලියාපදින්චිය අලුත් කලාට ලෝකයේ බොහෝ රටවල වාහනයක් ලියාපදින්චි කිරීමට/ අලුත් කිරීමට පෙර ඒකේ මොඩල් එක අනුමත මොඩලයක් විය යුතුමයි. දැන් කාලේ පවතින සේෆ්ටි රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් අනුව මේ වගේ තනි යකඩ බම්පර් එන වගේම තව වාහනයේ සවිශක්තිය අනතුරකදී ඇතිවන ඉම්පැක්ට් එක දරා ගැනීමට වඩා වැඩි ලෙස සැකසූ වාහන දැන් ලියාපදින්චි කරන්න බෑ. අන්න ඒ නිසයි දැන් යුද්ද ටැංකියක් උනත් ප්ලාස්ටික්ම එන්නේමේ වාහන මීට කලින් අසූ ගනන් වල තිබ්බ නීති රෙගුලාසි අනුව අනුමත කරපුවා. මේවා තහනම් කලොත් පවතින ඒවා අලුත් කිරීමත් ගැටලුවක්. අන්න ඒ නිසයි මේවාගේ වෙනසක් හොයාන තහනම් කීරීම වලක්වන්න බොඩියේ ඉරක් වත් වෙනස් නොකර ඇතුල ලයිට් වගේ පොයින්ට් අවුට් කල නොහැකි කාරනා පමනක් වෙනස් කරමින් මේකම ගහන්නේ. නැවැත්තුවොත් නැවැත්තුවම තමා. ඩිෆෙන්ඩරෙත් ඇදගෙන යන්නයි තිබ්බේ ඕඩර්ස් අඩු උනත්. ඔය දිය බරියට වඩා මඩේ ලගින jeep wrangler එකත් බෆර් ප්ලාස්ටික්
අලුත් මගුල් ඩෙසර්ට් එකට ජංගල් එකකට දාලා වතුරට වැල්ලට දූවිල්ලට සෙන්සරයක් ගියොත් , බෆර් එකක හාවෙක් හැප්පිලා එයාර් බෑග් ආවොත් කැලේ මැද්දේ කාන්තාරේ මැරෙන්න තමා වෙන්නේ. අන්න ඒ නිසයි රිඅල් ඕෆ් රෝඩ් පොරවල් මේවා 2015 ප්රාඩෝ එකට වඩා අලුතෙන් ගනන් උනත් මේවම ගන්නේ. ප්රාඩෝ එකක් හරියට මඩේ බස්සලා කැලේක දවස් දෙකක් දිව්වොත් හෙලිකොප්ටරයක් ඕනේ අරන් එන්න
ඔය එල්ජේ සීරීස් එකේ අලුත් බඩ්ඩක් එක පාරක් ස්ටාර්ට් උනානම් යන්තම් ලාවට පාරක් තියෙනවනම් හදට හරි ගිහින් ඈවහැකි. ඒ උනාට අපේ ලංකාවේ සොන්නයෝ ඕකක් අරන් අව්ව වැස්ස බලලා එලියට දාලා හයිවේ එකේ පදිනවා. හම්ප් එකක් තිබ්බොත් බ්රේක් ගහලා නවත්තලා වාහනෙන් බැහැලා උස්සලා හම්ප් එක එහා පැත්තෙන් තියනවා. අන්න එහෙමනම් ඕකක් අරන් වැඩක් නෑ, ඊට හොදයි පෙජරෝ හෝ ප්රාඩෝ ඒ වැඩේට...![]()


200% ඇත්ත මචන් මේ කතාව නම් ලන්කාවේ ඉන්න බුවාලාගේ වැඩ දැක්කාම කොහෙන් හිනාවෙන්නද කියලා හිතෙනවා
70 මම ඹය උඩින් දාපු විඩියො එකෙත් කියනවා අන්තිමට බෆර් ප්ලාස්ටික් කරපු හේතු එත් ඹව්වා තමා හදන්න ඹනේ![]()
අනිවා ඩිසල් ටිකක් ගහගත්තා දිව්වාඒකට අපේ Liteace මොන මගුල උනත් අටෝගෙන අරන් එන්න පුළුවන්, ඔය සෙන්සර් අනං මනං මුකුත් නැනේ... නැද්ද බන්...



රත්තරං;19028140 said:
මචන් සීරීස් එක රිලීස් කලේ ඉල්ලුම නිසා නෙමේ වෙන කේස් එකක් නිසා.....




monawada?Dhen ithan 30, 50, 51, 54, 56, 59,... 60, 61, 65 okkoma ain karanna wenawa ne![]()



http://www.lankadeepa.lk/index.php/top_story/351028onna mula sita saralawa hadanawa nam Dolphin....
![]()
monawada?![]()
onna mula sita saralawa hadanawa nam Dolphin....![]()

RMV sampurna anumetiya athuwa tiyapu body ekak.. den gatte photo eka
![]()
mekath waduna ekak da ban? but cndam unata passe Real condition eka na neda? sadda badda athi.....
aththatama ahema karaida machan?????????Ai ban oya parana wahana ain karanawa kiyanne..
Ai ban oya parana wahana ain karanawa kiyanne..
kawuda ban kiuwe?Source?