සුපිරි මචං. කියන්න වචන නෑ.. ෆොටෝ ටික මාරම ලස්සනයි. ලියලත් තියෙනවා හොඳටම.
අන්තිමට ලියලා තියෙන ටිකනම් හොඳටම හිතට වැදුනා. ඇත්ත කතාව බන්. මෙච්චර ලස්සන රටකට කරන විනාසේ දකිනකොට හරිම දුකයි.
රට ජාතිය ගැන කැක්කුමක් තියෙන පාලකයෙක් බලයට ගේන්න අපි හැමෝම කැප වෙලා වැඩ කරන්න ඕනේ. නැත්තං මේ සුන්දර රට අපිට අහිමි වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
මේ වගේ හොඳ ගමන් වැඩි වැඩියෙන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!!