Amazing nilgala forest..!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුපිරියි කියන්නෙ උපරිමයි... නියම ට්‍රිප් එකක් වගේම පට්ටම ෆොටෝ ටිකක්... :)
    රෙප්+13
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සුපිරි මචං. කියන්න වචන නෑ.. ෆොටෝ ටික මාරම ලස්සනයි. ලියලත් තියෙනවා හොඳටම.
    අන්තිමට ලියලා තියෙන ටිකනම් හොඳටම හිතට වැදුනා. ඇත්ත කතාව බන්. මෙච්චර ලස්සන රටකට කරන විනාසේ දකිනකොට හරිම දුකයි.
    රට ජාතිය ගැන කැක්කුමක් තියෙන පාලකයෙක් බලයට ගේන්න අපි හැමෝම කැප වෙලා වැඩ කරන්න ඕනේ. නැත්තං මේ සුන්දර රට අපිට අහිමි වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
    මේ වගේ හොඳ ගමන් වැඩි වැඩියෙන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!!
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සුපිරි මචං. කියන්න වචන නෑ.. ෆොටෝ ටික මාරම ලස්සනයි. ලියලත් තියෙනවා හොඳටම.
    අන්තිමට ලියලා තියෙන ටිකනම් හොඳටම හිතට වැදුනා. ඇත්ත කතාව බන්. මෙච්චර ලස්සන රටකට කරන විනාසේ දකිනකොට හරිම දුකයි.
    රට ජාතිය ගැන කැක්කුමක් තියෙන පාලකයෙක් බලයට ගේන්න අපි හැමෝම කැප වෙලා වැඩ කරන්න ඕනේ. නැත්තං මේ සුන්දර රට අපිට අහිමි වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
    මේ වගේ හොඳ ගමන් වැඩි වැඩියෙන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. ජය වේවා!!

    එක කොහොමත් වෙනවා බන්.දැන් බලපන් මාසෙකට අලි කීදෙනෙක් මැරෙනවද මරනවද,අලි නිසා මිනිස්සු කීදෙනෙක් මැරෙනවද කියල.කිසිම කෙනෙක්ට ගානක් නැනේ බන්.මේ ලඟදි දිවියෝ කීදෙනෙක් මැරුණද..?අපි ඒ සත්තුන්ගේ කැලෑ අල්ලාගෙන උන්ව මරනවා.උන් කාට කියන්නද බන්.කාට කාටත් කුට්ටිය හම්බවෙනවා නං මොනවා උනත් කමක් නෑ කියල තමයි හැමෝම ඉන්නේ.ගානක් නෑ.අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න පුළුවන් නං ලොකු වෙනසක් කරන්න පුළුවන් මචං.අනික නීති සහ දඩ උපරිම කරන්න ඕන.එතකොට ටික කාලයක් ගහින් ටිකක් වෙනස් මිනිස්සු වෙයි.එතකොට මම කියපු ජාතියේ නායකයෙක් ඉබේම බිහි වෙනවා.එහෙම දවසක් ඒවිද කියල තමයි සැක.අපි ළඟදීම ආපහු යනවා බන් කොහේ හරි.ගෙවල් වලින් තමා නඩුව.එත් යනවා දැන්..වාහනේ තියෙනවනේ..මාර ලේසියි..බොහොම ස්තුතියි මචං comment එකට.
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදාගත්තට. මටත් එන්න තිබුනානම් කියල හිතෙනව