Kandy to Colombo last bus?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඇයි බං ලොටනවා නේ... A/C එකක් පැය තුනයි කීවාට තුනහාමාරක් වත් එනවා. බ්ලොක් එක සෙට් උනොත් සොරිම තමා. නෝර්මල් එකක් පැය 4 1/2ක් ගන්නවාමයි නේ.. කෝච්චිය පැය 2යි මිනිත්තු 30-40යි. මම හොඳ කටු කාලා තියෙනවා කොළඹ නුවර බස් වල.. පෙරහැර දවසෙත් කෑවා...:dull:

    වැඩිය ට්‍රැෆික් නැති නිසා කොළඹට ඉක්මනට යයි 12ට වගේ


    Well said. I had the same experience last month. At least 4 to 4 1/2 hours.

    Best is train

    :yes:
    I hardly go by Bus. Most of the time I used to travel by train. Rather going by my own vehicle it's very convenient.

    mama eka dawasak nuwara good shead eken nagga 11.30pm colombo enna

    Ona welawaka bus hv

    peya 3 - 3 1/2 max..
    Thanks again for the replies machanla !