Age of Empire 2 Online Play කරමු

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කට්ටිය රට වටේ වෙඩි තියන්නේ [COD] නැතුව මේ වගේ මොලේ පාවිච්චි වෙන game එකකුත් ඉඳලා හිටලා හරි ගහමු....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් ඒ ? :confused:
    ගහලම බලපංකො.. උඹට තේරෙයි ගහපු දවසක..
    මට COD ප්ලේ කරලා ලංකාවෙ උන් එක්ක ඔන්ලයින් ගේම් එපා උනා..
    ඇඩ්මින්ලත් Roccat දාලා ප්ලේ කරන්නෙ..
    තව මොන කතාද බං..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,528
    113
    Panadura
    ගහලම බලපංකො.. උඹට තේරෙයි ගහපු දවසක..
    මට COD ප්ලේ කරලා ලංකාවෙ උන් එක්ක ඔන්ලයින් ගේම් එපා උනා..
    ඇඩ්මින්ලත් Roccat දාලා ප්ලේ කරන්නෙ..
    තව මොන කතාද බං..

    ඒකත් එහෙමද :oo: