ettenma mehema kata karanna hoda nah epa wenawa munge sindu ahannath![]()
රඹා;19034569 said:මූ සනුකයෙක් ගැන දැන් කොයි කාලෙ ඉඳන් ද කියවන්නෙ. කෝ තාම නෑනෙ හරි හමං සින්දුවක්

මම හිතන්නේ ඒ එන්න ඇත්තෙත් ඌම තමයි බන්...මේ ලහිරුට නම් මම ඉස්සර කැමතියි, මොකද ඒ දවස් වල හරි හමන් සින්දුවක් දෙකක් ලස්සන මියුසික් එක්ක කරා මූ...දැන්නම් අප්පිරියයි බන්...මෝඩ ලුක් එකක් තියෙන්නේ...සින්දුත් හරියන්නේ නැහැ...
හැබැයි ඒකට ඌට දොස් කියල වැඩක් නැහැ...මොකද ඌම කියනවනේ මේ අන් තට්ටුව දාගත්තට පස්සේ තමයි ඌ සල්ලි ටිකක් හම්බ කරගත්තේ කියල...අපේ රටේ මහන්සි වෙලා නිර්මාණ කරලා හම්බ කරන්න බැහැ..මොකද අපේ මිනිස්සු සල්ලි දීල සින්දු ඇල්බම් ගන්න ජාතියක් නෙමෙයිනේ..මූ එන්ටර්ටේන්මන්ට් කැරැක්ටර් එකක් වෙලා ඉතින් උගේ ආර්ථිකය හදාගන්නවා..ඒක උගේ වැඩක්...අපිට කමක් නැහැ...
හැබැයි ගොන් කතා කියන එක නම් අනුමත කරන්නේ නැහැ...![]()

මූ නන් අවංකයි, අනික කියන්ඩ තියනදේ කියනව...![]()

Naturally he has got horns(අ0 තට්ටුවක්) on his head. Can expect this type of crap talk from him, nothing better including his crappy songs. Only one song was a hit by a freak chance which was Rambari.