LAHIRU පොර talk

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූ සනුකයෙක් ගැන දැන් කොයි කාලෙ ඉඳන් ද කියවන්නෙ. කෝ තාම නෑනෙ හරි හමං සින්දුවක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මූට බනින්න ටයිප් කරන වචනත් අපරාදේ.... :sorry:

    සිංදුවක් දෙකක් හොඳට කරගෙන ටිකක් පොපියුලර් උනාම මුං හිතන්නෙ ආයෙ උන්ට වඩා එවුන් නෑ කියල ලංකාවෙ මියුසික් කරන ...:growl:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Music danna ekekgen ahanna epai oya wage prashnayak, muu wage ekekgen ahana ekai modaya..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම හිතන්නේ ඒ එන්න ඇත්තෙත් ඌම තමයි බන්...මේ ලහිරුට නම් මම ඉස්සර කැමතියි, මොකද ඒ දවස් වල හරි හමන් සින්දුවක් දෙකක් ලස්සන මියුසික් එක්ක කරා මූ...දැන්නම් අප්පිරියයි බන්...මෝඩ ලුක් එකක් තියෙන්නේ...සින්දුත් හරියන්නේ නැහැ...

    හැබැයි ඒකට ඌට දොස් කියල වැඩක් නැහැ...මොකද ඌම කියනවනේ මේ අන් තට්ටුව දාගත්තට පස්සේ තමයි ඌ සල්ලි ටිකක් හම්බ කරගත්තේ කියල...අපේ රටේ මහන්සි වෙලා නිර්මාණ කරලා හම්බ කරන්න බැහැ..මොකද අපේ මිනිස්සු සල්ලි දීල සින්දු ඇල්බම් ගන්න ජාතියක් නෙමෙයිනේ..මූ එන්ටර්ටේන්මන්ට් කැරැක්ටර් එකක් වෙලා ඉතින් උගේ ආර්ථිකය හදාගන්නවා..ඒක උගේ වැඩක්...අපිට කමක් නැහැ...:)

    හැබැයි ගොන් කතා කියන එක නම් අනුමත කරන්නේ නැහැ...:no:

    :yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,804
    6,383
    113
    ගග අද්දර

    :yes::yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මූ වගේ පුත්තම් බුරුවෙක්.මූ හිතන් ඉන්නේ ඌ තමයි ගායකයා කියලා.:lol:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,439
    1,391
    113
    Naturally he has got horns(අ0 තට්ටුවක්) on his head. Can expect this type of crap talk from him, nothing better including his crappy songs. Only one song was a hit by a freak chance which was Rambari.