මේක තව පොඩ්ඩක් අප්ඩේට් වෙලා වැස්සට මඩ පාරවල් ට්‍රක් එකට වදින්න, සර්විස්ටේශන් දාල හෝදන්න, රේඩියේටර් වතුර, එන්ජින් ඔයිල් දාන්න ආවනම් ගති නෙහ්![]()

අප්ඩේට් එක දාන්න පුළුවන්ද බං පරන වර්ශන් එක උඩටම? නැත්නම් අන් ඉන්ස්ටෝල් කරල අළුතින්ම දාන්න ඕනේද...
ආ තව එකක්... ක්‍රැක් එක අවුල් යනවද අප්ඩේට් එක දාද්දි... උඹ අළුතෙන් බාන අප්ඩේට් එකට ක්‍රැක් එක කොහෙන්ද බාන්නෙ
ප්‍රස්න ගොඩයි

ඔව් බං.. මුන් අප්ඩේට් කරයි සමහර විට තව ඉස්සරහට.. Visual Damage එහෙමත් තිබ්බා නම් මරු..
අප්ඩේට් කරන්න බැහැ.. බාගන්න එක තමා.. අලුත් වර්ශන් එකක් ආවම ඒක බාගන්න ඕනි..
ඕකෙ ක්‍රැක් නැහැ.. නිකන් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ..

Euro Truck Simulator 2 [v 1.20.0.2s + 27 DLC] ඕක තමයි අලුත්ම එක.. ටොරන්ට් එකේ තියෙනවා.. මම නම් දවසට පැයක්වත් ප්ලේ කරනවා ඔය ගේම් එක.. සුපිරියටම හදල තියෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් ෆුල්ම දාන් ගහනවා නම් විතරයි.. නැත්තං කොලිටියක් නෑ.. කීබෝඩ් එකට වඩා වීල් එකක් තියේ නම් පට්ටම ආතල්.. මම දවසක් දෙකක් වීල් එකකින් ප්ලේ කලා යාලුවෙක්ගෙ.. තනිකරම ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනව වගේ තමා.. Volvo FH16 තමා මං ආසම ට්‍රක් එක..
ලේලන්ඩ් එහෙම නැද්ද බං......?? 
Leyland wahanada ban......ridei dannamලේලන්ඩ් එහෙම නැද්ද බං......??
![]()
Euro Truck Simulator 2 [v 1.20.0.2s + 27 DLC] ඕක තමයි අලුත්ම එක.. ටොරන්ට් එකේ තියෙනවා.. මම නම් දවසට පැයක්වත් ප්ලේ කරනවා ඔය ගේම් එක.. සුපිරියටම හදල තියෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් ෆුල්ම දාන් ගහනවා නම් විතරයි.. නැත්තං කොලිටියක් නෑ.. කීබෝඩ් එකට වඩා වීල් එකක් තියේ නම් පට්ටම ආතල්.. මම දවසක් දෙකක් වීල් එකකින් ප්ලේ කලා යාලුවෙක්ගෙ.. තනිකරම ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනව වගේ තමා.. Volvo FH16 තමා මං ආසම ට්‍රක් එක..




















පිස්සුද බං.. ඒ උඹට තවම හුරු නැති නිසා.. අනික කාර්, බස්, වෑන් වගේ ට්‍රක් එක රිවස් කරන්න ලේසි නැහැ.. පට්ට විදියට ට්‍රේන් වෙන්න ඕනි.. උඹ ගහල බලපංකො අලුත්ම වර්ශන් එක බාගෙන.. අනිවා උඹට නොගහ ඉන්න බැරි වෙනවා.. ගේමිං වීල් එකක් ගනිං.. ආතල් එක තියෙන්නෙ එතකොට..


ඔව් බං.. මුන් අප්ඩේට් කරයි සමහර විට තව ඉස්සරහට.. Visual Damage එහෙමත් තිබ්බා නම් මරු..
අප්ඩේට් කරන්න බැහැ.. බාගන්න එක තමා.. අලුත් වර්ශන් එකක් ආවම ඒක බාගන්න ඕනි..
ඕකෙ ක්‍රැක් නැහැ.. නිකන් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ..
ලේලන්ඩ් එහෙම නැද්ද බං......??
![]()


අඩෝ වෙන්න බෑ නෙ... ඔරිජිනල් සයිට් එකෙන් බාන එක සල්ලි වලට නෙහ් ගන්න ඕන.... උඹ මේ දාල තියන ඒවගෙන් ගත්තාම ක්‍රැක් ඉල්ලන්නෙ නැද්ද බං.....
අවුලක් නෑ.. උඹ අළුත් අප්ඩේට් එක බාන බාන සැරේට මට පී එම් පාරක් දාපන් හොඳේ
ඔරිජිනල් සයිට් එකේ නම් අප්ඩේට් පේජ් එකේ තියනව නේහ් පැච් එකක් අප්ඩේට් එකේ... 250 mbවගේ
ඒකනේ මල්ටි ප්ලේයර් ගහන්න බැරි..
ලේලන්ඩ් එහෙම නැද්ද බං......??
![]()

Maath pahugiya kale dawasakata trip 5-6k diwwa dan nam welawak ne.ayith patan ganna ona.
math gaththe volvo eka thama.aduwata thiyena eka neda.
man hambena ganen modify kara.
dan thiyenne 750HP Enjimak+800L tank
wheel arangement pitipassata roda 8k enne.
mata volvo eken patan ganna hithune vandamme ge video eka dekala.
wheel ekak ganna ona niyama widiyata gahanna.
.
ඕන නම් ලෙවල් අප් කරගන්නත් පුළුවන්.. එක්පීරියන්ස් වැඩි උනාම අපිට ඩිලිවරි කරන්න දෙන ට්‍රේලර් හොඳයි.. නැත්තං අඩු ටොන් ගනන් වල එව්වා දෙන්නෙ..

මම මනි හැක් කරල ගැහුවෙ.. එකපාරම හිතාගන්න බැරි ගාණක් හැක් කරා Cheat Engine එක දාලා..ඕන නම් ලෙවල් අප් කරගන්නත් පුළුවන්.. එක්පීරියන්ස් වැඩි උනාම අපිට ඩිලිවරි කරන්න දෙන ට්‍රේලර් හොඳයි.. නැත්තං අඩු ටොන් ගනන් වල එව්වා දෙන්නෙ..
Volvo FH16 එක පට්ට බං.. ඒක පෙරලෙන්නෙ නැහැ ලේසියට.. ෆුල් ස්පීඩ් එක යන්න පුළුවන් එකසිය හතලිස් අටට.. හැබැයි ඉතිං බර පැටෙව්වාම පිකප් වෙන්න හම්බ වෙලාවක් යනවා..ඒත් අනිත් එව්වට වඩා පට්ට ස්පීඩ් ට්‍රක් එක..
අපෝ මොකද බං දඩ නොකන්නෙ.. සමහර වෙලාවට හම්බෙන ගානට වඩා දඩ කනවා මම.. මනි හැක් නිසා අවුලක් නෑ ඉතිං..
ඔව් මාත් හැප්පෙනවා එහෙම නම් ඕනි තරම්.. පොඩි පාරවල් වල තමා බං ඕක වෙන්නෙ.. ඉස්සරහින් එන එකේ වදිනවා දඩාං ගාලා..
Visual Damage වෙන විදියට හදලා, ට්‍රක් එකෙන් බහින්න, හෝදන්න වගේ වැඩ කෑලි ටිකක් දැම්මා නම් පට්ටම පට්ට..














Mama Mula Idalama thama patan gaththe.
sweden wala idala england wenakam area unlock karagaththa.
math mulin ala 250 seeni 250 genichche.
hambena experience point walin mulinma Thel,ACID,ara anith tika unlock karagaththa.
dan musthapa wage thelma thama adinne.
ewata dena gana wediyine.
money hack karapuwama nikan thathwika bawa adu nedda ban.
mata nam mala payina seen eka thama podi car arahen mehen dana eka.
un daddi apith gihin kohen hari haminenawa.
samahara wewlawata happa ganne nethuwa giyama kohen hari dadayak wadinawa hi speed ho nethnam wrong line eke,red light offence giya kiyala.
dan nam math echchara dada gena thakeemak karanne ne.
100,000Euro++ thiyenawa
gana wedima trip eka aragena lellata pagala yanawa.
..... 