දවසක් ගමනක් යන්න පිටත් වුන මට මගදි කඩා හැලුන වැස්සක් නිසා කඩ පිලකට ගොඩ වෙන්න සිද්ද උනා. එ් වෙද්දිත් එතන කීපදෙනෙක් හිටියා. මම එනවාත් එක්කම ආපු තවත් එකෙක් එතන හිටපු එකෙක්ගෙ යාලුවෙක්.උන් දෙන්නා කතාවට සෙට් උනා.මමත් කන දික් කරගෙන හිටියා.වෙන මුකුත් නෙමෙයි ඇඩ්සෙන්ස් කියන වචනෙ ඇහිච්ච නිසා.උන් දෙන්නගෙන් එකෙක් ජොබක් කරන්නෙ නෑ.ආදායම ඇඩ්සෙන්ස් විතරයි ලු. ඌ මැරිකරල රෙන්ට් එකට ඉන්නවා කිව්වෙ.මාසෙකට 60000+ හොයනවාලු. ඌ කියපු විදියට ඌට කඩ්ඩවත් බැරිද කොහෙද. උගෙ බ්ලොග් එකට පෝස්ට් දාන්නෙ වෙන වෙබ් වලින් කොපි කරලලු.මෙන්න මෙතනයි මම අවුල් ගියපු තැන.එහෙම කොපි කරපු බ්ලොග් වලට ඇඩ් සෙන්ස් දෙනවාද බන්.අනික ඒ බ්ලොග් බෑන් කරවා නේද.දන්න එවුන් කියපල්ලකො.

ow..ehema baha

