Traffic Policiyata Pagawa Dila Record Karala FB Dapu Eka Mattu

Maru Pusa

Member
May 20, 2011
407
53
0
බලංගොඩදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ අපහාස වන ලෙස ෆේස්බුක් ඡායාරූප පළකළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පෙරේදා පෙරවරුවේ බදුල්ල – රත්නපුර මාර්ගයේ ඇල්ලේඅරාව ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූප මොහු ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කළ ඇති බව ය.

සැකකරු හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක් ධාවනය කර ඇති අතර, අදාළ පොලිස් නිලධාරියා ඔහු නවතා දඩ පත්‍රිකාවක් නිකුත් කර තිබේ.

එම අවස්ථාවේ සැකකරු සන්තකයේ රියැදුරු බලපත්‍රයක් ද තිබී නැත.

සැකකරු එහිදී පොලිස් නිලධාරියාට බැන වැදී රාජකාරියට බාධා කර ඇති අතර, ඔහුගේ ඡායාරූප ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරියා අල්ලස් ඉල්ලු බව දක්වමින් සැකකරු එම දර්ශන ෆේස්බුක් වෙබ් අඩිවියේ පළ කර ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා ,අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් 250,000ක ශරීර ඇප මත මුදා හැරිණ.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරුට එරෙහිව පොලිස් නිලධාරියට වූ අපහාසයට වන්දි ඉල්ලා සිවිල් නඩුවක් ද ගොනු කරන බව ය.

http://newsfirst.lk/sinhala/2015/09/බලංගොඩ-පොලිස්-නිලධාරියෙක/

Muta mehema karapu eka hodama wade. mu wage sakkili nisa traffic polis karayongen apitath berila yanna bari wenawa usawi gihin dada gewanna gihin duk widinna wenne.
 
Maru Pusa

Member
May 20, 2011
407
53
0
ethakota pagawa kana Police karayo weradi nadda?
lesiy thama machan,eth kocchara kaalayak awa neethiyen jeewath wennada?
ape daruwoth purudu unama pagawa denna,pagawa ganna.
appiriyai ban.

Waradi wenawane ban ona kenek athen pare yanakota. mehema karama policiyen apita podi hari chance ekak denne naha. anthimata usawi gane polici wala rasthiyaduwa. anduwata nikan salli pudanakan police karayata bagayak dila ena eka lesi wade ape ganath kaleth dekama ithuru wenawa.
pagawa denna kamathi nathi ayata puluwan dada liyan nathnam naduwak dala wade nithiyen goda danna.
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
Waradi wenawane ban ona kenek athen pare yanakota. mehema karama policiyen apita podi hari chance ekak denne naha. anthimata usawi gane polici wala rasthiyaduwa. anduwata nikan salli pudanakan police karayata bagayak dila ena eka lesi wade ape ganath kaleth dekama ithuru wenawa.
pagawa denna kamathi nathi ayata puluwan dada liyan nathnam naduwak dala wade nithiyen goda danna.

kocchara kalayakatada machan?
salli denna ona na,tharka karala katha karanna puluwan.
moda neethi ban ekai awula,iri kapuwa kiyala oppu karannath ona,
neethi sanshodanayak awasyai.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හත්වල්ලාමේ මේක කැකිල්ලේ නඩු තීන්දුව වගේනේ බොලව් .පගාව දීම විතරක්යැ පගාව ගන්න එකත් වැරදියිනේ .ඔය සක්කිලි කොච්චියාවත් අල්ලන්න එපැයි:frown:
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    කාලකන්නි පොලිස් කාරයෝ බස් කාරයින්ගෙන් පගාව අරගන්නවා.. බස් කාරයෝ තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැහැ මාර්ග නීතියක්.. ඩබල් ලයින් කපල ඉස්සර කරනවා හිටු කියල.. පොලිස් කාරය ගාවින් යද්දී හොර්න් එක ගැහුවම, පොලිස් කාරයත් කට කොනින හිනා වෙනවා..

    මෙහෙම කාලන්නි රටක කාලකන්නි පොලිස් කාරයෝ ඉන්න කන් මාර්ග අනතුරු අඩු කරන්නේ කොහොමද? පව් අර අසරණ ටියුෂන් මාස්ටර්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලකන්නි පොලිස් කාරයෝ බස් කාරයින්ගෙන් පගාව අරගන්නවා.. බස් කාරයෝ තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැහැ මාර්ග නීතියක්.. ඩබල් ලයින් කපල ඉස්සර කරනවා හිටු කියල.. පොලිස් කාරය ගාවින් යද්දී හොර්න් එක ගැහුවම, පොලිස් කාරයත් කට කොනින හිනා වෙනවා..

    මෙහෙම කාලන්නි රටක කාලකන්නි පොලිස් කාරයෝ ඉන්න කන් මාර්ග අනතුරු අඩු කරන්නේ කොහොමද? පව් අර අසරණ ටියුෂන් මාස්ටර්..
    කතා කරල වැඩක් නෑ බං.. සක්කිලි හැත්ත..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    පොන්න පොලිස් දන්නෙ ඔය වාගේ ගොන් ආතල් ගන්න විතරයි. නියම හොරු ෆන් එකේ ඉන්නව. උන්ට ගූ බයයි පොලිස් කාරයෝ. අනික මම නම් හිතන්නෙ මේ බැන්කු කඩන සීන් කරන්නෙත් පොලිස් කාරයෝම තමා. යුනිෆෝම් චන්ඩි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar381719_6.gif