Euro Truck Simulator 2

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

මං ගැහුවෙ ඕකෙ 2012 ආපු එක බං......

මලාට දඩ කන්නෙ නෑ..... දඩයක් කෑවොත් බැරිවෙලා හරි සේව් කරපු තැන ඉඳන් ආයෙ ගහනවා:lol:.....

උඹල ඕකෙ කම්පැණිය ඩිවලොප් කරේ නැද්ද? හයර් එකට ඩ්‍රයිවර්ස්ලා අරන්, ගරාජ් එකක් ලොකුවට දාල, ට්‍රක් පහ හයක් අරන් එහෙම....:dull:

Maath eka gahala ayin kara. dan ayi mula idan DLC thiyena Aluth eka gahanawa.
mama oke paatan aragena palaweni trip eka yaddima nathiwenna happuna.:rofl::rofl:
tika dawasak yanakan -walin giye.:dull:
Mage dan Thiyenne One Man Company ekak.:lol:
Mama Thama Okkoma Karanne.:baffled:
Salli tikak thiyenawa.eth hambena hama sathema truck ekata yatakaranawa.:dull:

Hire ekata ganna inna ewun melo rahak nene ban.:lol::lol:

ekek ganna inne.salli nethikama thama prashne.:(:(

හැමෝම කියනවා හොඳයි කියල .. ගහල බලන්න ඕනේ .. :D

Umba Bara wahana walata Asayi nam Umbata epa wena ekak ne.:rofl::rofl:
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අඩේ මගේ කැමතිම ගේම් එක :love::love::love:
    දැන් අවුරුද්දක විතර ඉදන් ගහනවා .තාම එපා උනේ නැහැ :love:
    මමනම් හොර බොරු කරේ නෑ.මුල ඉදන්ම හරියට ගේම ගහගෙන ආව :P
    ඔය දඩ කනවා ,හප්පුනාම සල්ලි කැපෙනවා කියපු අය ඒවා නැති කරගන්න ක්‍රම තියනවා .ඒවා ට්‍රයි කරන්න :rolleyes:

    ට්‍රැක් දෙකේ පාරක අනිත් පැත්තේ යන කාර් හිටපු ගමන් පිස්සු බල්ලෝ වගේ ඔඅවටෙක් කරන්න ගිහින් උබේ ට්‍රැක් එකත් එක්ක මුනට මුණ හැප්පෙනවා නම්,යනකොට නිතරම හොඳ එක ගහගෙන යන්න .මගෙත් ඉස්සර ඔහොම උනා.පස්සේ මම එයාර් හොර්න් එකක් සෙට් කරගෙන අපේ ලංකාවේ පාරවල් වල යනවා වගේ හොඳ එක ගහගෙනම ගිය.දැන් මාස හයක විතර ඉදන් ඔහොම කරා .ඊට පස්සේ එකක්වත් ඕවර්ටෙක් කරන්න ගිහින් වැදුනේ නෑ .හැබැයි මම මෝඩ ඕවර්ටෙක් කරන්න ගිහින්නම් වැදිලා තියනවා :baffled:

    මගෙත් ආසම ට්‍රක් එක වොල්වෝ FH16 එක තමා .මොඩ් මුකුත් නැතුව 175ට යනවා .තව Scania එකත් පට්ට ...........

    මේකේ ඩිවලොප් කරන උන් අනිත් ට්‍රකුත් අපි එක්ක රේස් එකට වගේ එන්න හැදුවනම් තව ආතල් එක වැඩිවෙනවා :) දැනට කාර් කාරයෝ විතරයි ගේමට එන්නේ .එකත් අපි 130 පැන්නගමන් උන්ට ඩොට් වෙන්න යන්න පුළුවන් .ඒ නිසා ගතියක් නෑ :dull:

    දැනට
    money $256,309,902:cool:
    Garage Count 104:cool:
    Truck Count 220:cool:
    Driver Count 205:cool:
    Driver Level 71:cool:
     
    Last edited:
    • Like
    Reactions: MNV

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ 3 වෙනි එක නැද්ද මචන්ලා තාම ඇවිල්ලා
    2වෙනි එකේ ලොරි 18ක් තිබුනා මන් ගාව
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩේ මගේ කැමතිම ගේම් එක :love::love::love:
    දැන් අවුරුද්දක විතර ඉදන් ගහනවා .තාම එපා උනේ නැහැ :love:
    මමනම් හොර බොරු කරේ නෑ.මුල ඉදන්ම හරියට ගේම ගහගෙන ආව :P
    ඔය දඩ කනවා ,හප්පුනාම සල්ලි කැපෙනවා කියපු අය ඒවා නැති කරගන්න ක්‍රම තියනවා .ඒවා ට්‍රයි කරන්න :rolleyes:

    ට්‍රැක් දෙකේ පාරක අනිත් පැත්තේ යන කාර් හිටපු ගමන් පිස්සු බල්ලෝ වගේ ඔඅවටෙක් කරන්න ගිහින් උබේ ට්‍රැක් එකත් එක්ක මුනට මුණ හැප්පෙනවා නම්,යනකොට නිතරම හොඳ එක ගහගෙන යන්න .මගෙත් ඉස්සර ඔහොම උනා.පස්සේ මම එයාර් හොර්න් එකක් සෙට් කරගෙන අපේ ලංකාවේ පාරවල් වල යනවා වගේ හොඳ එක ගහගෙනම ගිය.දැන් මාස හයක විතර ඉදන් ඔහොම කරා .ඊට පස්සේ එකක්වත් ඕවර්ටෙක් කරන්න ගිහින් වැදුනේ නෑ .හැබැයි මම මෝඩ ඕවර්ටෙක් කරන්න ගිහින්නම් වැදිලා තියනවා :baffled:

    මගෙත් ආසම ට්‍රක් එක වොල්වෝ FH16 එක තමා .මොඩ් මුකුත් නැතුව 175ට යනවා .තව Scania එකත් පට්ට ...........

    මේකේ ඩිවලොප් කරන උන් අනිත් ට්‍රකුත් අපි එක්ක රේස් එකට වගේ එන්න හැදුවනම් තව ආතල් එක වැඩිවෙනවා :) දැනට කාර් කාරයෝ විතරයි ගේමට එන්නේ .එකත් අපි 130 පැන්නගමන් උන්ට ඩොට් වෙන්න යන්න පුළුවන් .ඒ නිසා ගතියක් නෑ :dull:

    දැනට
    money $256,309,902:cool:
    Garage Count 104:cool:
    Truck Count 220:cool:
    Driver Count 205:cool:
    Driver Level 71:cool:

    Ela Machan Ada Re Idan Newatha Patan gannawa gahanna.
    REp++
     
    • Like
    Reactions: thilan996

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අඩේ මම මේ ගේම් එක ගැන 2012 නූලක් දැම්මා. මේක දැකලා ඒක මතක් උනා. මාත් කාලයක් ගැහුවා මේකම. Radio එකට දානවා සින්දු සෙට් එකක්. ඉතින් යනවා. :lol:

    කැමතිද ට්‍රක් රත රියදුරෙක් වෙන්න [ GAME ]

    http://www.elakiri.com/forum/showthread.php?t=1499854

    මෙන්න අලුත් Version එක.

    Euro-truck-simulator-2-v1-19-2-1-incl-27-dlc-fts/

    2ppuMoW.png

    Size = 3.1 GB

    https://userscloud.com/nk86i1zuoelf
    http://uptobox.com/v0e5bh4av0up
    http://mediafree.co/kf58pfhn360l/Euro.Truck.Simulator.2.v1.19.2.1.Incl.27.DLC-FTS.rar.html

    Torrent Link

    :love::love::love:
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එල
    ඔන්න උබටත් රේප් බැක් කරා
    Thanks Machan
    man dan gahana gaman.

    අඩේ මම මේ ගේම් එක ගැන 2012 නූලක් දැම්මා. මේක දැකලා ඒක මතක් උනා. මාත් කාලයක් ගැහුවා මේකම. Radio එකට දානවා සින්දු සෙට් එකක්. ඉතින් යනවා. :lol:

    :love::love::love:

    Ayith Ahala. man dan elawana gaman poddak pause karala me paththata awa.
    dan radio eke yanne "Kada suriduni":lol::lol:
    rep++
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ටහිකෙයි !
    අඩෝ කාලයක් මේක බාගන්න ඕනි වෙලා අමතක වෙලා තිබ්බේ
    මතක් කලාට රෙප්+
    ටොරන්ට් ලින්ක් වලට රෙප් දුන්නෝ !
    ජයවේවා
     
    • Like
    Reactions: MNV

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මං ගැහුවෙ ඕකෙ 2012 ආපු එක බං......

    මලාට දඩ කන්නෙ නෑ..... දඩයක් කෑවොත් බැරිවෙලා හරි සේව් කරපු තැන ඉඳන් ආයෙ ගහනවා:lol:.....

    උඹල ඕකෙ කම්පැණිය ඩිවලොප් කරේ නැද්ද? හයර් එකට ඩ්‍රයිවර්ස්ලා අරන්, ගරාජ් එකක් ලොකුවට දාල, ට්‍රක් පහ හයක් අරන් එහෙම....:dull:
    තියෙනවා බං.. මම නම් මේ ටිකේ පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ ගහන එක.. එපා වෙනව දුර යන්න ගියාම..:lol:

    ශූටිං ගේම් ටිකක් දාන් ගහනවා දැන්.. ෆිල්ම් බලන්න එපා වෙලා බං.. හම්බානෙක තියෙනවා බලන්න කම්මැලියි.. මොන රෙද්දක් වෙලාද මන්දා.. :growl:

    එක්ස්කියුස් ...
    මිනිමම් 4gb ඔන්නෑ බං 2gb ඇති.
    Intel graphics home එකත් ඇති .
    Core2duo වඩා තියෙනවානම් ගොඩ
    උඹ මේ සෙද්දක් කතා කරනවා.. යකෝ 4GB රැම් එකත් මදි හරියට ප්ලේ කරනවා නම්.. :lol: උඹ ඔය කියන්නෙ Euro Truck 1 ගැන වෙන්න ඕන.. ඒක මෙලෝ වැඩක් නෑ..:dull:

    Mama Mula Idalama thama patan gaththe.
    sweden wala idala england wenakam area unlock karagaththa.:):)
    math mulin ala 250 seeni 250 genichche.:lol::lol:
    hambena experience point walin mulinma Thel,ACID,ara anith tika unlock karagaththa.
    dan musthapa wage thelma thama adinne.:lol::lol:
    ewata dena gana wediyine.:rolleyes::rolleyes:

    money hack karapuwama nikan thathwika bawa adu nedda ban.
    mata nam mala payina seen eka thama podi car arahen mehen dana eka.
    un daddi apith gihin kohen hari haminenawa.:rofl:
    :rofl::baffled::baffled:

    samahara wewlawata happa ganne nethuwa giyama kohen hari dadayak wadinawa hi speed ho nethnam wrong line eke,red light offence giya kiyala.
    dan nam math echchara dada gena thakeemak karanne ne.
    100,000Euro++ thiyenawa
    gana wedima trip eka aragena lellata pagala yanawa.:):)

    Cheat Engine එකෙන් Money Hack, XP Hack, Level Hack කරන්න පුළුවන්.. ඕන නම් Damage off කරන්නත් පුලුවන්.. වැඩක් නෑ එහෙම ගහල හැබැයි.. මං ඔය Money, XP, Level ටික හැක් කරල ගහන්නෙ.. පට්ට කම්මැලියි නැත්තං.. ඕකෙ පාර්ට්ස් අන්ලොක් වෙන්න ලෙවල් බර ගාණකට යන්න ඕන.. එතකං කොට කොටා තමයි යන්න වෙන්නෙ හිච්චං ට්‍රක් අරගෙන..:growl:

    පට්ට Mod තියේ ඕවට.. හැබැයි ඔන්න ඉස්සරහට එන අප්ඩේට් වල උන් ගැජට් එහෙම වැඩි කරනවා.. ඉස්සරහට මල් වැල් අනං මනං එල්ලගෙන යන්න පුළුවන්.. ලයිට් එහෙම වෙනස් කරනව කියල තිබ්බා.. ඒත් ඔය වේසියො එකපාරම දෙන්නෑ.. ඩිංග ඩිංග තමා එවන්නෙ.. කොහොමත් තව හත් අටපාරක් අප්ඩේට් කරයි..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටහිකෙයි !
    අඩෝ කාලයක් මේක බාගන්න ඕනි වෙලා අමතක වෙලා තිබ්බේ
    මතක් කලාට රෙප්+
    ටොරන්ට් ලින්ක් වලට රෙප් දුන්නෝ !
    ජයවේවා

    දැන් බාන්න එපා බං.. තව සතියකින් හෝ දෙකකින් අලුත් අප්ඩේට් එක එනවා.. එතනක් ඉවසපං.. මොකද උඹගෙ සේව් ෆයිල් වැඩ කරන එකක් නෑ අලුත් එකට ඒපාර.. අපරාදෙ ගහපු ටික..:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තියෙනවා බං.. මම නම් මේ ටිකේ පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ ගහන එක.. එපා වෙනව දුර යන්න ගියාම..:lol:
    ශූටිං ගේම් ටිකක් දාන් ගහනවා දැන්.. ෆිල්ම් බලන්න එපා වෙලා බං.. හම්බානෙක තියෙනවා බලන්න කම්මැලියි.. මොන රෙද්දක් වෙලාද මන්දා.. :growl:
    උඹ මේ සෙද්දක් කතා කරනවා.. යකෝ 4GB රැම් එකත් මදි හරියට ප්ලේ කරනවා නම්.. :lol: උඹ ඔය කියන්නෙ Euro Truck 1 ගැන වෙන්න ඕන.. ඒක මෙලෝ වැඩක් නෑ..:dull:

    Cheat Engine එකෙන් Money Hack, XP Hack, Level Hack කරන්න පුළුවන්.. ඕන නම් Damage off කරන්නත් පුලුවන්.. වැඩක් නෑ එහෙම ගහල හැබැයි.. මං ඔය Money, XP, Level ටික හැක් කරල ගහන්නෙ.. පට්ට කම්මැලියි නැත්තං.. ඕකෙ පාර්ට්ස් අන්ලොක් වෙන්න ලෙවල් බර ගාණකට යන්න ඕන.. එතකං කොට කොටා තමයි යන්න වෙන්නෙ හිච්චං ට්‍රක් අරගෙන..:growl:

    පට්ට Mod තියේ ඕවට.. හැබැයි ඔන්න ඉස්සරහට එන අප්ඩේට් වල උන් ගැජට් එහෙම වැඩි කරනවා.. ඉස්සරහට මල් වැල් අනං මනං එල්ලගෙන යන්න පුළුවන්.. ලයිට් එහෙම වෙනස් කරනව කියල තිබ්බා.. ඒත් ඔය වේසියො එකපාරම දෙන්නෑ.. ඩිංග ඩිංග තමා එවන්නෙ.. කොහොමත් තව හත් අටපාරක් අප්ඩේට් කරයි..:lol:

    Ow ban math idala idala ada trip deka thunak giya.thunwani trip eke bagayak dura yankota ninda giya kiyahanko.
    e madiwata thankola gollak udatath giya.anthimata e giya trip ekama wedak nethi wuna.
    Pahugiya tike bapu game okkoma gahala iwarayi.mekayi AOE III eke epansion dekayi thiyenne.

    mageth ram eka 2GB prosa core 2 duo.
    payak dekak yanakota yanthan adinna gannawa.graphic adu karala thamayi gahanne.

    meka okkoma update karanakan balan hitiyoth labana awurudde thama gahanna wenne.:lol::lol::lol:

    දැන් බාන්න එපා බං.. තව සතියකින් හෝ දෙකකින් අලුත් අප්ඩේට් එක එනවා.. එතනක් ඉවසපං.. මොකද උඹගෙ සේව් ෆයිල් වැඩ කරන එකක් නෑ අලුත් එකට ඒපාර.. අපරාදෙ ගහපු ටික..:(

    ekath ehemada ban.
    ethkota parana save file wedakaraganna widiyak nedda?
    man me deweni parata ayi mula idan gahanne.
    parana save file wagayakuth thiyenawa.:dull:
     
    ඔව් බං දුර යන එව්වා එපා වෙනව ප්ලේ කරන්න.. කම්මැලියි.. සමහර වෙලාවට සිංදුවක් දාගෙන යනවා.. ඒත් දන්නෙම නැතුව පැය හතර පහක් ගිහින් ඉවරයි..:( අපරාදෙ බං වෙලාව ආතල් උනාට..:dull:

    ඒකනේ ෆුල් ග්‍රැෆික් දාලා ගහන්න අමාරුයි එහෙම උනාම.. ඒපාර ආතල් එක නෑ.. ඒකයි අවුල.. මගෙත් ඉස්සර ගිගා දෙකයි රැම් එක තිබ්බෙ.. පස්සෙ අල්ලපු එකාගෙ මැෂිමෙන් රැම් එක ඉස්සුවා.. ඌ පාවිච්චි කරන්නෑ ඒක..:lol:

    ඔව් උන් ඩිංග ඩිංග අප්ඩේට් දෙනවා.. ගේම් එක විකුණගන්න තමා ඉතිං..:growl:

    ඔව් සමහර වෙලාවට සේව් ෆයිල් වැඩ කරන්නෙ නැතුව යනවා අලුත් වර්ෂන් වලට.. ගේම් එක අප්ඩේට් වෙනවනේ බං.. ඒකනේ අවුල.. ගොඩක් උන් ඔය ගේම් එක ගන්නෙ සිංගල් ප්ලේයර් ගහන්න නෙමෙයි ඔන්ලයින් ප්ලේ කරන්න..:(
     
    Welawa thama apathe yanne.:(
    VGA eka hinda adagena yanawa.nethnan gahanna be.
    UBA 18 Wheels series eka gahala thiyeda?

    Apita ithin mona multida??:baffled::baffled::P:P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැන් බාන්න එපා බං.. තව සතියකින් හෝ දෙකකින් අලුත් අප්ඩේට් එක එනවා.. එතනක් ඉවසපං.. මොකද උඹගෙ සේව් ෆයිල් වැඩ කරන එකක් නෑ අලුත් එකට ඒපාර.. අපරාදෙ ගහපු ටික..:(

    අඩේ දැක්ක ගමං ටාන් ගාල දැම්ම බං :D
    අඩේ දැන් ගහනවා ඉතින්.
    revers කරලා අර සුදු කොටුවට දාගන්න විනාඩි 20ක් විතර ට්‍ර්යි කලා ඒත් බැරි උනා බං :angry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩේ දැක්ක ගමං ටාන් ගාල දැම්ම බං :D
    අඩේ දැන් ගහනවා ඉතින්.
    revers කරලා අර සුදු කොටුවට දාගන්න විනාඩි 20ක් විතර ට්‍ර්යි කලා ඒත් බැරි උනා බං :angry:

    :D:D:D
    Dan mama reverse karanne side kannadiya balagena witharayi.

    umba camera mode 1 wenas karaganne nedda udin pena widiyata.
    man ehema kara kalayak.ethakota lesiyi.
    dan purudu wela side kannadiyen balagena thama denne.

    oka purudu weyi nikamma.
    wahane godak harawa ganna epa kelin thiyaganna balanna.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අළුත් අප්ඩේට් එක ආපු ගමන් පොඩ්ඩක් දැනුවත් කරපල්ලා හොඳේ.... :rolleyes:

    රෙනෝල්ට් ට්‍රක් එකත් එළ පෙනුමක් තියෙන්නෙ..... ඒත් අවුල තියෙන්නෙ මීටර් පැනල් එකේ ඩිස්ප්ලේ එක පැහැදිලිව පේන්නෙ වොල්වො එකේ විතරයි....උඹලගෙ ස්ක්‍රීන්ශොට් තියනවා නම් දාපන්කො බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ දැක්ක ගමං ටාන් ගාල දැම්ම බං :D
    අඩේ දැන් ගහනවා ඉතින්.
    revers කරලා අර සුදු කොටුවට දාගන්න විනාඩි 20ක් විතර ට්‍ර්යි කලා ඒත් බැරි උනා බං :angry:

    මොකක්ද බාපු වර්ශන් එක.. මං දාපු එකද බෑවේ.. නැත්තං පරණ එකක්ද..? :dull:

    සුදු කොටුවට දාන්න ඕන නෑ බං.. ලඟට ගිහින් එන්ටර් එක ගහපං.. ඔය මගුල පාක් කරන්න ගියාම දවසම ඉවරයි..:(

    Welawa thama apathe yanne.:(
    VGA eka hinda adagena yanawa.nethnan gahanna be.
    UBA 18 Wheels series eka gahala thiyeda?

    Apita ithin mona multida??:baffled::baffled::P:P
    18 Wheels of Steel Extreme Trucker එකද.. අපෝ මල ජරාවක් බං.. මට නම් එපා උනා..